කොරෝනා රෝගීන් 15ක පොකුරක් ඩුබායි සිට ලංකාවට පැමිණේ..

May 21, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා රෝගීන් 15ක පොකුරක් ඩුබායි සිට ලංකාවට පැමිණේ..

21 පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී අලුතින් කොරෝනා ආසාදිතයන් 27 හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට වාර්තා වන ආසාදිතයනු ප්‍රමාණය 1055 දක්වා ඉහළ යයි.

හඳුනාගත් පිරිස් අතරින් 10 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන වෙමින් සිටි අයයි.

තවත් 15 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර එක් අයෙක් කුවේටයේ සිට පැමිණි අයෙකිි.

ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධානයට ලක් කර සිටි පුද්ගලයන්ය.

43,163 Viewers

8 Comments to “කොරෝනා රෝගීන් 15ක පොකුරක් ඩුබායි සිට ලංකාවට පැමිණේ..”

  1. කුමාරි ගීකියන says:

    මොන මන්ගුලකටද මුන්ව ගිහිල්ලා අරං එන්නේ

  2. Hudson says:

    Arahen aawa mehen aawa. Lost count of corona patients now. Consequences of not listening to Sajith. If they had listened to him SL is a corona free country today.

  3. Don sarath says:

    Mona karumayak da appa. Leda hadagena kada Path wenawa.

    • Anura says:

      ethakota lankawe inna 1045th leda hadagaththa karumada miniho? ubala wage athmarthakami ewunta ellala gahanna ona. ahinsaka minissu yako e inne.

  4. Anura says:

    Government must bring all the stranded people back to Sri Lanka immediately before its going to become unfortunate tragedy. most of these people doesn’t have food. no money to pay due rents. I don know why government cannot arrange Paid quarantine facilities using thousands of hotels in sri lanka. so that people who are able to afford, can come to the country. some people can be home quarantined too. there are many other ways of handling this apart from sending people to quarantine centers. government doesn’t seems to be aware about these things.

Leave a Comment