කොරෝනා රෝගීන් 65 දක්වා ඉහලට.. සැක සහිත 218යි.. අලුත්ම වාර්තාව මෙන්න..

March 20, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා රෝගීන් 65 දක්වා ඉහලට.. සැක සහිත 218යි.. අලුත්ම වාර්තාව මෙන්න..

අද වන විට රට පුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත රෝගීන් 65 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන ලද වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

අදාල වාර්තාව මෙසේය.

185 views

4 Comments to “කොරෝනා රෝගීන් 65 දක්වා ඉහලට.. සැක සහිත 218යි.. අලුත්ම වාර්තාව මෙන්න..”

  1. Jayantha says:

    With over 70 cases and counting, coronavirus continues to spread in Sri Lanka.

    I believe the government is not doing enough to address what I see are various problems with its response to the virus.

    There are nowhere near enough testing kits for the community from the government. And as you know, when you can’t test you don’t know who has the virus, who doesn’t. It leads to further spreading of the virus, and it leads to all sorts of panic among people who think they might be exposed but have no way of knowing.

    The conflicting reports, the lack of information has left villages, cities and communities unable to plan. This is government obligation. I know that the President and his task force (military leadership) want to downplay the problem. That will only make it worse.

  2. දක්ෂිණ says:

    ගෝටා සර්,කමල් සර්,ශවේන්ද්‍ර සර් ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ…මගේ රට සුරක්ෂිතයි.
    මේ රණවිරැවන්ට කොරෝනාවත් බයයි.

  3. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුව පතමු බුදු සරණයි

  4. NIsh.... says:

    කවුරු හිටියත් වැඩක් නෑ බුද්ධිමත්ව වැඩ කරන්නෙ නැත්තම්.. ගෝඨා කමල් රනිල් මහින්ද අනුර විතරක් නෙවෙයි,,දෙවියන් වහන්සේ වැඩම කලත් මේ වගේ මන්ද බුද්දික මිනිසුන් ඉන්නකම් අපි හැමදාමත් අනතුරේ…

Main News