කොරෝනා රෝගී චීන කතට බිය වෙයි.. IDH රෝගීන් ටිකට් කපාගෙන ගෙදර යයි.. රෝහල් වාට්ටු හිස් වෙයි..

January 29, 2020 at 11:20 am | lanka C news
කොරෝනා රෝගී චීන කතට බිය වෙයි.. IDH රෝගීන් ටිකට් කපාගෙන ගෙදර යයි.. රෝහල් වාට්ටු හිස් වෙයි..

කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාවක් රෝහල්ගත කිරීම හේතුවෙන් කොළඹ IDH උණ රෝහලේ නේවාසිකව සිටි සාමාන්‍ය රෝගීන් තම කැමැත්තෙන්ම ටිකට් කපාගෙන ආපසු නිවෙස් වලට ගොස් ඇත.

මේ හේතුවෙන් රෝහල් වාට්ටු සියල්ලම පාහේ හිස්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම බාහිර රෝගී ප්‍රතිකාර අංශයටද කිසිවකු නොපැමිණ සිටී.

කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවට අමතරව තවත් දස දෙනකු පමණ චීන ජාතිකයන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

49,106 Viewers

11 Comments to “කොරෝනා රෝගී චීන කතට බිය වෙයි.. IDH රෝගීන් ටිකට් කපාගෙන ගෙදර යයි.. රෝහල් වාට්ටු හිස් වෙයි..”

  1. Wijebahu says:

    Now all docs are free to attend the woman. Can’t give more money as GOMA suggests.

  2. George says:

    මේට වඩා දෙයක් ඊයේ සිදු උනා අධිවේගයේ ගමන් ගන්නා බස් එකක චීන ජාතිකයින් කීප දෙනෙක් සිටින නිස සියලුම මගීන් බැස ගියා. මෙය එම මිනිසුන්ට කරන බලවත් අපහාසයක් රජයෙන් කල යුත්තේ මේ ප්‍රශ්නය සමනය වන තුරු ඔහුන්ගේ පැමිනීම නතර කිරීමයි.

    • puncha says:

      News balanne nedda. ? China ayata Arrival Visa deema nawathwala thiyenne.

      • George says:

        මෝඩ කතා කියන්ඩ එපා යකෝ. නතරකර තියෙන්නේ ඇරයිවල් එකේ දෙන වීසා එක පමනයි. Anybody can come through our embassy in china except people who are living in virus effected cities.

      • amarabandu says:

        Gon puncho nawaththala thiyenne counter eken dena visa eka, online e visa ekama aran enna puluwan. Counter eke inna ewunta hadena risk eka witharak adu una

      • CAT says:

        ජනතාවගේ බිය සාධාරණයි ..විදේශිකයන් ගෙන හැම ගිවිසුමකටම කැමැත්ත පල කරන අපේ රටේ ලොක්කෝ දැන් මේ කොරෝනා වයිරසයත් ගෙන ඒමට චීන්නුන්ට ඉඩ දෙනවද ? මේ අනතුරුදායක අවස්ථාවේ චීන ජාතිකයන් අපේ රටට පැමිණීම නතර කල යුතුයි ….

    • analyst says:

      So- ? Those people want to live. They travel by bus and cannot afford private hospital fees. Don’t be stupid. If a person feels fear for his life, that person will not care whether others feel offended or not.

    • Truth says:

      පාස්කු බෝම්‍බ සිද්දිය කාලේ මමත් මහරගමදී බස් එකෙන් බැස්සා බයටම ලෝගු ගවුම්‍ ඇඳගත්තු මුස්ලිම්‍ පිරිමි දෙන්නෙක් බස් එකට නැග්ග නිසා.බය කාටත් පොදුයි

    • Susil says:

      Please please, this is nothing to fear.
      This is a flu and it would be OK in 5 days, unless one has respiratory illnesses.

  3. Aurora says:

    All hospitals, Luxury bus can protect by Mr. Manju Gunawardana technology.

  4. ඇත්තද හිරු නිකර් මේ ලෙඩා බලන්න ගිය කියන්නේ....හඩපට් අරන්... says:

    ඇත්තද හිරු නිකර් මේ ලෙඩා බලන්න ගිය කියන්නේ….හඩපට් අරන්.දිෆෙන්ඩරයකින්..

Main News