කොරෝනා ලක්‍ෂණ සහිත එක පවුලේ 04ක් රෝහලේ.. සියළු දෙනා කොරියාවේ සිට පැමිණි අයයි..

March 14, 2020 at 10:00 am | lanka C news
කොරෝනා ලක්‍ෂණ සහිත එක පවුලේ 04ක් රෝහලේ.. සියළු දෙනා කොරියාවේ සිට පැමිණි අයයි..

දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි එකම පවුලේ සිව් දෙනෙකු කොරෝනා අසාධිත යයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් නාවලපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව ඔවුන් මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ක් වන මව, අවුරුදු 28ක් වන මව සහ අවුරුදු 2-6 වයස්වල දරු දෙදෙනා මෙසේ රෝහල්ගත කර තිබේ.

මොවුන් පසුගිය පස්වැනිදා කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වෙති.

එම පිරිසට කොරෝනා වෛරසය වැළදී ඇතැයි ජීව සාම්පල පරීක්ෂාවක් සිදුකිරීමේ කටයුතු සිදු කෙරෙමින් ඇත.

204 views

4 Comments to “කොරෝනා ලක්‍ෂණ සහිත එක පවුලේ 04ක් රෝහලේ.. සියළු දෙනා කොරියාවේ සිට පැමිණි අයයි..”

  1. සරා says:

    මේ මිනිස්සුන්ට ‌ෙතේරෙන්න ඔ්න ‌ෙකොරෝනා හං‌ෙගෙන ඉදලා ‌ෙබේරෙන්න බැරිවග.අන්තිමට තමන් රැවටෙනවා.විතරක් ‌ෙනාවෙයි රටම අමාරුවේ වැටෙනවා.නිරෝධන වැඩ පිලිවෙලක් තියෙන විටක එයට ‌ෙහොරෙන් ‌ෙගෙදර ගියා කියලා ‌ෙබේරෙන්න බැහැ.අන්තිමට අර ‌ෙගෙදර ඉන්න අහිංසක මිනිස්සු පවා අමාරුවේ වැටෙනවා.දැන් ඉතින් මුං ‌ෙගෙදර ගිහිල්ලා ගමේ හතර වටේ කරක් ගහලත් ඇති.ඒ මිනිස්සුත් අමාරුවේ.

    • ඔව් කොරෝනා පමණක් නොවේ.. කිසිම අයහපත් දෙයක් සගවා තබන්න බැහැ.. ප්‍රතිපලය අද හෝ හෙට හෝ මතු භවයෙදී හෝ එලියට එනවාම තමයි..

  2. Puncha says:

    Me rata kanne awasthawadi desha paLuwoi oya rata rekiyawata giya melo ugath kamak nethi hal pRuwoi nisa.

    SAMAHEA UN ME RATA DALA GIHILLA EHE pR aragena kelawenakota mehe enawa rata kanna.

  3. R premadasa says:

    Those people who’s visa was expired in Korea
    Illegally stayed on there.since they have no medical benefits came here and since they are bloody fools
    (Most of them are labourers in korea)
    Escaped quarantine process.
    Explains why this country needs a new education policy
    Where these are taught before these labourers get dropped out from school.