කොරෝනා ලෙඩුන් තිදෙනෙක් මිය ගිහින්..- ෆොන්සේකා..

March 17, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා ලෙඩුන් තිදෙනෙක් මිය ගිහින්..- ෆොන්සේකා..

කොරෝනා ආසාදිත පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇතැයි තමාට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එසේ මියගිය පුද්ගලයන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය බවටද තොරතුරු ඇතැයි ඔහු සඳහන් කරයි.

තමනට එම තොරතුරු ලැබුනේ පුවත්පතක හෝ කිසියම් මාධ්‍යයක තිබී බවද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

කෙසේ නමුත් මෙම තොරතුරු අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අසත්‍ය ප්‍රකාශ සිදුකළ සරත් ෆොන්සේකාට නීතිය ක්‍රියාත්මක කරනවද?

අසත්‍ය ප්‍රකාශ සිදුකළ සරත් ෆොන්සේකාට නීතිය ක්‍රියාත්මක කරනවද?

Gepostet von Ada Derana 24×7 am Dienstag, 17. März 2020

146 views

46 Comments to “කොරෝනා ලෙඩුන් තිදෙනෙක් මිය ගිහින්..- ෆොන්සේකා..”

  1. lankan says:

    Rata venuven nova kata venuven hira bath kana kalawaddek?

  2. Loku Baba says:

    Ane ajith rohana mahaththayo duppatahata kriyathmaka karana nithiya munta kriyathmaka kale kawadada? koi kaleda. Ithihase kawadawath wenneth naha welath naha. Obage policiya munta kiruddawa katayuthu karala ekek hire dammoth anna edata rate minissu oba thumata poduwe policiyata garu karavi. Namuth 1000% vishwasai kawadawath wenne naha.

Main News