කොරෝනා ලෙඩෙක් ඇවිත් අපව අමාරුවේ දැම්මා.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ.. ඔහු උණ රෝහලට යැවුවා..- ආසිරි රෝහල කියයි.

March 28, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා ලෙඩෙක් ඇවිත් අපව අමාරුවේ දැම්මා.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ.. ඔහු උණ රෝහලට යැවුවා..- ආසිරි රෝහල කියයි.

තම රෝහලට කොරෝනා වෛරස් ආසාදිත රෝගීයෙකු ඇතුළු වූ බව ආසිරි රෝහල සඳහන් කරයි.

ඔවුන් තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ අදාළ රෝගියා තොරතුරු සඟවා තම රෝහලට ඇතුළත් වීම හේතුවෙන් තම රෝහල් කාර්ය මණ්ඩලය අවදානමට ලක්ව ඇති බවයි.

එනිසා ඔවුන් හුදෙකලා කරන බවද එම සටහනේ සදහන් කර ඇත.

අදාළ රෝගියා මේ වනවිට කොළඹ ජාතික උණ රෝහලට මාරු කර යවා ඇතැයි ද සඳහන්ය.

81,870 Viewers

31 Comments to “කොරෝනා ලෙඩෙක් ඇවිත් අපව අමාරුවේ දැම්මා.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ.. ඔහු උණ රෝහලට යැවුවා..- ආසිරි රෝහල කියයි.”

  1. jonana says:

    මුන්ට හුමාලේ අල්ලපන් බන් හුමාලේ අල්ලපන්, මුන්ට ඕනේ අලුත් අවුරුද්ද වෙනකන් ඇද ගෙන යන්න මේක. අසරණ මිනිස්සු පවු බන්

    • fass says:

      Umba pissekda ban… Lede hangala admit una Parayata baninne nathuwa magulak kiyawanawa Aththa kiyapan umba elowak melowak nathi jeppek neda?

    • ලංකාපුත්‍ර says:

      කාටද ඇදගෙන යන්න ඕන වෙලා තියෙන්නෙ?

    • pramuka Wije says:

      Alla ganin passa patthata kihakaya

    • MD says:

      OW OW JONANA WAGE AYA ADAGENA GIHIN GAS BADALA TIYANNA WEI EHE MEHE YANNA HADANA EKA NAWATTA GANNA.

    • Saranga says:

      Umba corona hadila wikarenda kiyawanne…IDH palayan ikmanata anith ayata bonokara jonana

    • jonana says:

      හිතවත් මිතුරනි
      කොරෝනා අසනීපයෙන් ඉක්මන් සුවය ලැබූ අපගේ වෛද්‍යවරයා Steam inhaling (දුං අැල්ලීම) වාෂ්ප ආශ්වාස කිරීමෙන් සුවය ලබා ඇත.
      අයිඩීඑච් කොරෝනා මධ්‍යස්ථානයේ වෛද්‍යවරු ද දිගින් දිගටම රෝගීන්ට වාෂ්ප අැල්ලීම කරන බව කියති.

      කරුණාකර දිනකට දෙවරක් වාෂ්ප අල්ලන්න. වාෂ්ප මගින් පෙනහළු, උගුර සහ මුඛයේ උෂ්ණත්වය ඉහළ නංවන අතර වෛරසය දැනටමත් තිබේ නම් එය අධික උෂ්ණත්වය හේතුවෙන් අක්‍රිය වේ.
      කරුණාකර මෙම තොරතුරු අන් අයගේ ප්‍රයෝජනය සඳහා යවන්න.

      • සිරිපුර වැසියා says:

        👌👌👌👌

      • washpa allana eka sarthakai mama langadi air port eken gaman kala matath uguru ridila wiyali kassa wagei awa. ita passe papuwa tikak bara gathiyak awa mama kalei niwadu daala room ekei inna gaman hondata kottamalli bandala ekata wathura daala washpa humalaya hondata penahalla pirenna gatta. kottamalli rath kara kara digin digata dawasata deparak alluwa. unuwthuren naawa. ita passe eka nathiwela giya. dawas 4k 5k withara gatta digatama. kottamalli washpa hondai. mama danne naha mata hadune mokakda kiyala eth mama inne awadanam rataka. magei athdakima mama kiyanne please dont post bad reply. try it may be it will be better.

        • SL says:

          මචන් මගේ යාලු ඩොකෙක් කීව වයිරසය ඇතුලට ගියහම හුමාලයෙන් වැඩ ක් නැහැ කියල.කොත්තමල්ලි කතාව දැනගත්ත එක හොඳයි,අයුරුවේද ඩොකාල ට තැනක් දීල බලන්න ඕනේ දැන් .පස්පංගුව ගොඩක් වයිරස් උණට කලින් ගත්තොත් වැඩ කරනවා කියලනම් මාර ෂුවර්

        • 😡😡😡😡😡😡😡 says:

          මෙන්න මේ රටේ අනාගත භාෂාව ලියන විදිය… කුරානයේ අකුරුත් මේවලු…!

        • buwa says:

          මොන පොල්බූරු කතාවක්ද ඕයි මේ. වාශ්ප අල්ලන්නෙ උස්නත්වය වැඩි කරන්න නෙමෙයි. ඇතුලෙ තියෙන සෙම බුරුල් කරන්න. කැහැල එලියට ගන්න පහසු වෙන්න. තම්බල වාශ්ප හුස්ම අල්ලන ක්‍රමේ නම් ඉස්සර හිටන් සිංහල වෙදකමේ තිබුන.

      • NAK says:

        It will be even more effective if it is steam from boiled coriander.

  2. Kim Jong-un says:

    Hey Sri Lankans,
    Why do you treat people like this by spending public funds? Shoot them on the spot and take their all properties to government. These people are dangerous than terrorists.
    Now it is more than enough for kind requests and announcement. If you not teach good lessons to people like this you can’t control the situation.

    • MD says:

      Sirisena mahattayage uwamanawata ella maranna nithiya kriyathmaka karanna hadanakota kohamada manawa himikam duwagena apu hati.oyawage maruwoth kohama karaida apita.

    • බන්ඩා says:

      I don’t know about shooting but the government ought to put its foot down hard on willful health fraudsters

  3. Jackson says:

    When we have these type of idiots Sri Lanka will never prosper.

  4. Kim Jong-un says:

    Hey Sri Lankans,
    Why do you treat people like this by spending public funds? Shoot them on the spot and take their all properties to government. These people are dangerous than terrorists.
    Now it is more than enough for kind requests and announcement. If you not teach good lessons to people like this you can’t control the situation. This not the first incident. There were similar incidents happen in past.

  5. Darshana Bandara says:

    මේ ලෙඩා ජපුර රෝහලට ගෙනිහින් තියනවා ආසිරි යන්න කලින්, එහි සිටි කාර්ය මණ්ඩලය quaratine කරේ නැහැ

  6. Nandasoma Suriyaarachchi says:

    හයියෝ……. මෙහෙමත් ආත්මාර්තකාමි මිනිස්සු……

  7. same says:

    යකෝ දොස්තරලා නිදි වැදිලද හිටියේ .

    • ගන්ජ බන්ඩා says:

      දොස්තරට දිවැස් නැහැ. ටෙස්ට් එ⁣කකින් හොයන කන්

  8. Janadasa says:

    Moo pissek angoda arapan

  9. අමාරිස් අයියා says:

    කාටද අවුරැද්ද වෙනකල් ඇදගෙන යන්න ඕන වෙලා තියෙන්නෙ?

    • lankan says:

      Amaris ayiye,umbata loku avuruddada me rogaya thuran kara ganna ekada?ane ban tikak hitala balala uththra deepan ayiye.

  10. 3% -Wall Balla says:

    Jonana, Mama toge amma adagena giya bola
    Yoko Uba 3% GU-VP ballek neda

  11. jonana says:

    හිතවත් මිතුරනි
    කොරෝනා අසනීපයෙන් ඉක්මන් සුවය ලැබූ අපගේ වෛද්‍යවරයා Steam inhaling (දුං අැල්ලීම) වාෂ්ප ආශ්වාස කිරීමෙන් සුවය ලබා ඇත.
    අයිඩීඑච් කොරෝනා මධ්‍යස්ථානයේ වෛද්‍යවරු ද දිගින් දිගටම රෝගීන්ට වාෂ්ප අැල්ලීම කරන බව කියති.

    කරුණාකර දිනකට දෙවරක් වාෂ්ප අල්ලන්න. වාෂ්ප මගින් පෙනහළු, උගුර සහ මුඛයේ උෂ්ණත්වය ඉහළ නංවන අතර වෛරසය දැනටමත් තිබේ නම් එය අධික උෂ්ණත්වය හේතුවෙන් අක්‍රිය වේ.
    කරුණාකර මෙම තොරතුරු අන් අයගේ ප්‍රයෝජනය සඳහා යවන්න.

    මේක මටත් ආපු එකක් whatsapp එකේ

    • Aniwa says:

      man people like you are the real virus. we live in 21st century.
      no virus will ever get killed by steam, it is a fact !
      just follow what WHO, medical specialists and scientists say.
      This is the reason why social medial should be banned in SL temporary.

  12. Nuwan says:

    From the inception,most the private hospitals didn’t wanted to take the responsibility of this situation. they just passed the matter to Government hospitals. Now they are saying that this patient “has put them in trouble”. Actually, hospital staff they, themselves got into trouble by not taking necessary preventive steps. These businesses are really good at passing the blame to others.

  13. sena says:

    මම ටෙලිකොම් අයතනයකට ගියා එතන හිටපු සිකියුරිටි මහාතා ස්කැන්මැෂිමක් මගෙ නලලට තියලා බලලා යන්න කිව්වා ඇතුලට මම ඇහුවා මේකේන් මොකක්ද වෙන්නෙ කියලා ඇගෙ උෂ්නත්වය හතලියට අඩුවිය යුතුයි කියලා අගය හතලියට ඩැඩි නම් ඔහු මට යන්නදෙන්නෙ නැතිවෙන්න තිබ්බා මෙය සාමන්ය අයතනයක් අරක්ෂාව පිලිබද පියවරවල් ගෙනතිබුනා
    නමුත් මේම රෝහල අතිනවින තාක්ෂනයෙන් හා පහසුකම්වලින් සමන්විත අතිදක්ෂ කාර්ය මණ්ඩලයකින් සමන්විතයි ලොකයම කොරෝනා වයිරසයෙන් බැටකන අවස්ථාවක් මේ මේම රොගියෝ මොනබොරුවක් කියාගෙන ආවත් මුලික රොග ලක්ෂණ පරික්ෂාවක් හරි කරන්න තිබුනා
    මෙම අවදනම් තත්වය ගැන කාර්යමණ්ඩලයට තවමත් මනාඅවබොදයක් නැහැ වාගේ

Main News