කොරෝනා ලෝකයම ගිල ගන්නවා..- ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අනතුරු අගවයි..

March 5, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා ලෝකයම ගිල ගන්නවා..- ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අනතුරු අගවයි..

චීනය මූලික කරගෙන පැතිරී යන කොරෝනා වෛරසය ඉතා බියකරු ලෙස ලෝකය පුරා සියලූ රටවල්හි ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොරෝනා ආසාදිතයන් රටවල් 75කින් පමණ මේ වන විට සොයාගෙන ඇත.

වෛරසය හේතුවෙන් පුද්ගලයන් 3,200 ඉක්මවා මිය ගොස් ඇති අතර ආසාදිතයන් ගණන 92,000 ඉක්මවා තිබේ.

චීනය තුල පමණක් පුද්ගලයන් 2,900ක් මිය ගොස් 81,000ක් ආසාදිත වී ඇත.

කෙසේ වෙතත් වෛරසය ආසාදිත වූවන්ගෙන් 50,000 ඉක්වමා සුවය ලබා සිටී.

51,252 Viewers

6 Comments to “කොරෝනා ලෝකයම ගිල ගන්නවා..- ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අනතුරු අගවයි..”

  1. Medical Health experts estimate over 68 million people all over the world could die from the Corona virus. The problem the world faces now is the shortage of essential goods like food and medicine as all essential food and medicines stocks are fast running out even in the developed countries in the world. Sri Lanka should immediately STOP all imports of less essential goods like vehicles and electronics and import as much as possible and as soon as possible all essential food and medicinal items and stock up these essential goods immediately at any cost before it is too late.

    • Dp says:

      Politician will sleep on this until water is upto the nose..and then import essetials at a high cost with big commisions .

      • 🤣🤣🤣😄😄😄 says:

        කොරෝනාව ගිල ගත්තත් අප රටට
        දියවන්නාව බේරෙයි වෛරසෙ උනට
        සුපර් බෙහෙත් ගෙන්වල චන්ද කලට
        වැඩ්ඩෝ දිනවයි උණම කොමිස් වලට

  2. Aniwa says:

    Mortality rate is less than 2%
    Only around 14% may experience anomalies from a normal cold like breathing difficulties.
    This means the rest 86% may not even know that they had the Corona Virus.
    Also to note that in Italy, the youngest person to die was a 55 year old man. So older people with underlying conditions are at risk of dying from this virus. Please look after older generation.

    All above are true facts, don’t believe what mass media says. They would do anything to scaremongering general public.

    Stay safe guys, theruwan saranai!

  3. බිල්ල says:

    බයවෙන්න එපා, අපේ කේන්දර කට්ටිය අනාවැකියක් කියල තියනවා ග්‍රහචාරය අනුව ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසයෙන් හානියක් නැහැ කියල.

  4. Thoththa baba says:

    monnade unath mehe ewun mara ganiyi maha chandeta