කොරෝනා ලෝක වසංගත තත්වයක් යයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි..

March 10, 2020 at 8:02 am | lanka C news
කොරෝනා ලෝක වසංගත තත්වයක් යයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි..

කොරෝනා වෛරස තත්ත්වය ලෝක වසංගත තත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එහි ප්‍රධානියා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ලොව පුරා රටවල් 100කට වැඩි ප‍්‍රමාණයක ව්‍යාප්තව ඇති නිසා මෙම තත්වය ප‍්‍රකාශ කරන බවයි.

දැනට කොරෝනා ආසාධිතයන් ලොව පුරා 111,000 පමණ වාර්තා වෙයි.

177 views

7 Comments to “කොරෝනා ලෝක වසංගත තත්වයක් යයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    Thama lankawe president danne nah Corona gana , eya thama nidi , kaln kena nam paththere hari baluwa , meya ehama wath nah , AKD athulu JVO withrai minissu gana hithanne , Corona lankawata awoth eken minissu beraganneth JVP witharai eka thama aththa

    • කිරිමෙල් says:

      දවල් හීනද? රෑ හීනද? 3% මොනවාද කරන්නේ? ජනාධිපති කරන දේවල් ඔය ජනතා විරෝධී පෙරමුණේ කඩමාලු වල දාන්නෙත් නෑ, බුද්ධිමත් ජනතාව ඒ කඩමාලු අල්ලන්නෙවත් නෑ.

      • lotus says:

        Jeevani’s mind is against present Government and President. That’s why she is telling nonsense. You better read newspapers and gather more information about present H.E.’s activities about development of this country. Dumbbell.

  2. Sam says:

    ලංකාවට ඉතාලියෙන් පැමිනෙන බොහෝ දෙනෙක් දේශපාලන හිතවතුන්ට කතාකර ඔහුන්ට සන්තෝශමක් දී කෙලින්ම තම නිවෙස්වලට යාමේ උත්සාහයක් තිබෙනවා. මෙය ඉතාම බයානක තත්වයක්. මොකද ලංකාව වගේ තුප්පහි දේශපාලුවෝ ඉන්න රටක මුදලට කරන්ඩ බර්‍රිදෙයක් නෑ පේනවනේ රවිය තාමත් නිදැල්ලේ ඉන්නහැටි.

    • ජනක says:

      ඔව් sam මම දන්නා කෙනෙක් ඉතාලියේ ඉන්දලා ඇවිත් තඹ සුජීවට කතා කරලා කොහොමහරි ගෙදර ගියා ආණ්ඩුව වෙනස් වුනාට අර පරණ අමතිලාටත් තාම නිලධාරියෝ වැඩ කරලා දෙනවා වැරැද්ද තියෙන්නේ ඒ යහපාලන කාරයෝ තම පරණ පුරුදු කරගෙන යාමට උත්සාහ ගැනීම .අන්න එනිසා තමයි මේ සියලුම දේ නවත්තලා ජනපතිතුමාට උපරිම බලතල ලබාදෙන්න අපි 2/3 බලයක් පොහොට්ටුවට ලබාදියයුත්තේ

  3. Love nature says:

    මේ රෝගවලට එකම හේතුව සතුන්ගේ මස් කෑමයි දෙවියන් වහන්සේ අදහන සියලුදෙනාම දැන් මෙය නතර කල යුතුය.

  4. Ravana says:

    ඔව් අනේ, ඔය දැන් හැදෙන ළමයින්ට මතක නැති උනාට, අපිට තාම මතකයි . 1971, 1989 එයාලා අපිව බේර ගත්තු හැටි. දැනුත්අ ඇඟ හිරි වැටෙනවා අපේ රටවල් වල මිනිස්සු හරි අකෘතඥ යි. නැත්නම් ජේවීපී එකේ 71 කිරි කැටි මල්ලිලා එක් එක්කෙනා වෙනුවෙන් දේවාලය බැගින් හදා ගෙන වන්දනාමාන කරන්න වටිනවා. ආයෙත් ලයිට් කනු කපලා, බස් ටික ගිනි තියලා, tranformer එහෙම කඩලා පටන්ගනියි අපේ මල්ලිලා.