කොරෝනා වයිරසයෙන් උතුරේ ජනතාව බේරාදෙන ලෙසට ඉල්ලා විශේෂ දේව පූජාවක්….

March 18, 2020 at 2:05 am | lanka C news
කොරෝනා වයිරසයෙන් උතුරේ ජනතාව බේරාදෙන ලෙසට ඉල්ලා විශේෂ දේව පූජාවක්….

ශ්‍රී ලංකාව තුල කොරෝනා වියරසය හේතුවෙන් අවධානම් තත්වයකට මුහුණපා සිටින හෙයින් උතුරේ ජනතාව වයිරසයෙන් බේරාදෙන ලෙසට ඉල්ලා විශේෂ දේව පූජාවන් ආගමික නායකයින් හා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් වව්නියාවේ සහ මන්නාරමේදී පැවත්වීය.

වව්නියාව ආදිවිනායගර් හින්දු කෝවිලේ සහ මන්නාරම උප්පුකුලම් ශ්‍රී රාජ රාජේස්වරී හින්දු කෝවිලේ පැවති මෙම දේව පූජාවන්ට සහභාගී වූවන් දෙවියන්ට මල් පහන් පූජා කරමින් ඉල්ලා සිටියේ උතුරේ සාමාන්‍ය ජනතාව මාරක වයිරසයෙන් බේරා දෙන ලෙසටය.

එමෙන්ම යුද්දයකට මැදිව නැවත පදිංචිව සිටින සාමාන්‍ය වැසියන්හට නැවතත් පීඩා විඳීමට නොහැකි බැවින් එවැනි මාරක රෝගයක් වැළඳෙන්නෙනම් උතුරේ ජනතාවට එය දරා ගැනීමට නොහැකිවන හෙයින් දෙවියන්ගේ ආරක්ෂාව ලබා දෙන ලෙසට දේව පූජාව පවත්වමින් දෙවියන්ගෙන් ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

105 views

8 Comments to “කොරෝනා වයිරසයෙන් උතුරේ ජනතාව බේරාදෙන ලෙසට ඉල්ලා විශේෂ දේව පූජාවක්….”

  1. NISHA FERNANDO says:

    TYPICAL RACISM!

  2. kumdhar says:

    ඇයි, උතුරේ ජනතාවට දර ගාන්න පුළුවන් වෙලා, රටේ අනිත් පලාත්වල ජනතාවට දරාගන්න බැරි උනොත්, එය උතුරට දරාගන්න පුලුවන්ද???
    අමතක නම් මතක් කරනවා…., මේ ශ්‍රී ලංකාව එක ධජයක් යටතේ එක්වුණු එක රටක් !

  3. Gonsun says:

    Ado,
    VASANGATHAYAKADEE MULINMA PENALA YANNE DEVIOYA.
    .
    WEDE SUWAKARAGATH GAYTH PASU DEVIO PEMINA APEY SAKKU SUDDHA KARANAWA SURE

    SATHYA NAM DEVIYEK HO DEVIWARU NETHA.

    AVURUDU DAHASGANANAKA SITA ETHI MTHYA VSWASA NUTHANA BUURUWO THAWAMA ADAHANAWA

    • LION says:

      උතුරේ සාමාන්‍ය ජනතාව මාරක වයිරසයෙන් බේරා දෙන ඉල්ලා විශේෂ දේව පූජාවන් ආගමික නායකයින් හා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් වව්නියාවේ සහ මන්නාරමේදී පැවත්වීය…..ආත්මාර්ථකාමී ජාතිවාදී දෙමළ ආගමික නායකයින් ..මොවුන්ගේ ඉල්ලීම් ඉටුකරන දෙවියෝ කවුද ????
      දැන්වත් වැටහෙනවද උතුරේ දෙමළ සංහිදියාව ? උතුරේ දෙමළ ජාතිකයින් මාරක වයිරසයෙන් බේරා දෙන ඉල්ලා වීශේෂ දේව පූජාවන් ..එත් අපේ රටේ සියලුම බෞද්ධ කතෝලික සිංහල ජනතාව ආගමික වතාවත් කරමින් දෙවියන්ගෙන් ඉල්ලන්නේ /ඉල්ලුවේ අපේ රටේ සියලුම ජනතාව මාරක කොරෝනා වෛරසයෙන් බේරා දෙන ලෙසයි …මෙවැනි ආත්මාර්ථකාමී සුළුජාතික දෙමළ ජාතියක් අපේ රටේ ජිවත් වීමත් රටේ අවාසනාවක්

      • OLU says:

        Look like Hindu religion now promoting Tamil racism .what a shame ?
        Stop being selfish start thinking others too

      • Ravi says:

        One joker came from Switzerland and gave the COVID-19. Is that not enough?

  4. CRISHAN DILRUKSHI Wannakukorala says:

    uturu witarada janatawa inne munnan trastawadeenma tamay

  5. Sena says:

    ආත්මාර්ථකාමී ජාතිවාදී දෙමළ ආගමික නායකයින් ..මොවුන්ගේ ඉල්ලීම් ඉටුකරන දෙවියෝ කවුද ????

Main News