කොරෝනා වලකන එන්නතක් එවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැන්වුවා..- සෞඛ්‍ය ඇමතිනි

October 26, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා වලකන එන්නතක් එවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැන්වුවා..- සෞඛ්‍ය ඇමතිනි

කොරෝනා වෛරසය වළකන සඳහා එන්නතක් එවීමට සූදානම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දන්වා ඇතැයි සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඒ සඳහා සූදානම් කරන ලෙසද එම සංවිධානය දැනුම් දී ඇති බව ඇය පැවසුවාය.

කොරෝනා පාලනය කිරීමේ දී ලෝකය සමග සසඳා බලන විට ශ්‍රී ලංකාව බොහෝ ඉදිරියෙන් සිටින බවත් ලෝකයේ මේ ආකාරයට කටයුතු කරන තවත් රටක් නැතැයි ද ඇය සඳහන් කළාය.

42,447 views

41 Comments to “කොරෝනා වලකන එන්නතක් එවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැන්වුවා..- සෞඛ්‍ය ඇමතිනි”

  1. නිමල් says:

    අපි දන්නා තර්මට තව එන්නත සූදානම් නැහැ. මෙන්න සුව ඇමතිනි දන්නා තරම.

  2. ක්‍රිමිනල් says:

    ලෝක ඉතිහාසයේ බිහිවූ කුජීතම සෞඛ්‍ය ඇමැති කිව්වොත් නිවැරදියි ! කවුද බන් මේ වගේ මොඩ ගස් වලට ඇමැටි කං දුන්නේ ? 😂😂😂

  3. Felix says:

    Monawa Karannada… Oya Tika Thama Danne… Rata Perata!

  4. Gon athal says:

    Inject it in your ass… Bullshit minister of health..

  5. Third umpair says:

    moda ganiye, Loke hoyagena nathi ennathak ewanne kohomada?

    Hela wedakamata anumathya deepiya

    Nathnam Lankawe Malamini Godagahei

  6. lal says:

    Please don’t mislead people. We Sri Lankan can’t expect anything at least for another year to save our people. This is not an election to give false hopes. You are dealing with innocent lives.

  7. RED BULL says:

    කොරෝනා වනසන එන්නතක් නම් තාම හොයාගෙන නැහැ.බොරු කියන උන්ගෙ කටවල් මහන මැෂිමක් නම් හොයාගෙන තියනව.ඒක විවෘත කරන්න එක්කෙනෙක් හොය හොයා ඉන්නෙ දැන්.

  8. sujith says:

    Oya ennathya issellama oyama gahagena apita pennanawada nona!!!!

Main News