කොරෝනා වලකන ආයුර්වේද ඖෂධයක් රජයෙන් රට පුරා නිවාසවලට බෙදයි..
April 4, 2020 at 8:40 am | lanka C news
ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඖෂධයක් සහ විසබීජ නාශකයක් හඳුන්වාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
මෙම ඖෂධයට විෂබීජ නාශකය රටපුරා ගෙයින් ගෙට බෙදාහැරීමට කටයුතු කරන බවත් ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරසිංහ මහතා පැවසීය.
එම ආයුර්වේද නිෂ්පාදන ජනතාවට අතට පත්කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත්කරන ලද කමිටුවේ උපදෙස් මත බවද ඔහු පැවසුවේය.
great!
DON’T WASTE MONEY FOR UNNECESSARY THINGS.
BETTER TO GIVE Detol and mask N95 more than this.
Lotus
Is your conclusion based on scientific research?
If so please share your information for common benefits.
Lotus department of Ayurveda and Ayurveda doctors & researchers proved that indigenous medicines are more effective. It use for powerful immunity booster not only Sri Lanka China, India and western countries including UK. Other hand lotus you know Ayurveda doctors are selected bio science streams and five years university education with teaching hospitals practice and one year internship. Lotus don’t be idiots if you want drink detol wear n95 mask. Don’t stop best work because western medicine fails in USA and Italy as well as most western countries.
Machan, can you please provide us evidence of their research? They don’t even have a specialised lab to conduct research on viruses let alone finding an Ayurvedic medicine. Alternatively please find her direct no I will speak to her and post here with my findings. Theruwan saranai.
He is a pretender. He must be the muddy pool where the lotus blooms.
so ආයුර්වේද doctors go to Mulleriyawa covid 19 ward and show your talents except going to රටපුරා ගෙයින් ගෙට
Good query raised by Ratavesiya.
Lotus .. Answer that.
දැන්වත් ඔය සුද්දන්ට ගැති මානසිකවත්ය අතඅරින්න. පේනව නේද
සුද්දො මැරි මැරී වැටෙන හැටි.
චීනෙ ගොඩ ගියෙත් ඒගොල්ලන්ගෙම බෙහෙත් වලින්.
අපිත් try කරල බලමු.
BE POSITIVE
If Dettol can control it ,please drinking and bath it.. idiot
Dettol? What kind of a fool are you.?
Do you know the percentage of alcohol in detol? It’s less than 10%.To destroy virus you need 90% alcohol. Dettol is a myth created over generations by advertisement campaigns it really destroys nothing despite its smell.
ඔබට සුදුසුම රට ඇමරිකාව..වෙන කිසිවක් නොලියමි.බොහෝ අය ඔබට පිළිතුරු දෙනු ඇති.
වස්සෙක් උනාට ඒ බව ලෝකෙට පෙන්නන්න එපා. තමුන් බටහිර වෛද්‍ය ක්‍රමය විතරක් පිලිගන්න අයෙක් උනාට මේරටේ දේශීය වෙදකම පිලිගන්න අයත් ඉන්න බව මතක තියාගන්නවා.
අනික නොදන්නා දේගැන Comment දාන්න එපා. එතකොට තමන්ගේ ගොංකම ලොවටම පේනවා…
Do Detol kill coronavirus ?
mokak d oya maanasika thathvaya
Good question.
Hello Lotus ,
Have you ever noticed Detol is recommended for the virus control?
Have you done any test on this ?
You look to be someone who want to criticize anything without meaning.
Please be quiet until the relevant parties do their job to curb this health issue.
You look to be a supporter of Sajith fool or UNJVP fellow.
Tho danna iti ගෙඩියක් තියනවද
USA Fail, Europe Fail, Please keep in mind.
If you can combine our Local Traditional Medicine system with the Western Medicine Facility. Sri Lankans can save their Life.
THere was a news that Prince Charles got rapidly cured by an Ayurvedic Treatment for COVID-19
Great Wow……………..
There is a big Hope to Sri Lankans……………….
these inventions are from our people (Siya rata de Siri sapa de) . do not discourage them. you should think about alternative solutions for innovation. lotus, please encourage our people for new inventions,
batahira gathiyak wend epa,
think out about how to create a new Sri Lanka, learning lessons from the corrona.
these inventions are from our people (Siya rata de Siri sapa de) . do not discourage them. you should think about alternative solutions for innovation. lotus, please encourage our people for new inventions,
batahira gathiyak wend epa,
think out about how to create a new Sri Lanka, learning lessons from the corona.
හෙළ වෙදකමත් එක්ක හැරෙන්න වත් බෑ සුද්දට මෙය හොඳ උත්සාහයක් අපේ වැඩ පෙන්වන්න
අතීතය විපරම් කිරීමට කාලය පැමින ඇත. බොහෝ වටිනා දේ එහි සැඟව ඇත..බුදු සරනයි..
You can promote recycling using these people to collect empty bottles and old newspapers while visiting houses.
අර බඩු මල්ල බෙදුවා වගේ වෙන්ට ඇති… 😉
ඔය මෝඩ වැඩ කරන්න හිතන්නේ නැතුව , මුඛ ආවරණ , අත්වැසුම් ටිකක් බෙදුවනම් හොද නැද්ද ??
මොකද දැන් මුඛ ආවරණ ඕන නෑ , WHO guidance බලන්න කියපු මොලයක් නැති රුකඩ පඬියෝ හිටියා නේ.. අන්න WHO එක දැන් හැමෝටම මුඛ ආවරණ පළදින්න උපදෙස් දීල තියනවා.