කොරෝනා වලකන ආයුර්වේද ඖෂධයක් රජයෙන් රට පුරා නිවාසවලට බෙදයි..
April 4, 2020 at 8:40 am | lanka C news
ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඖෂධයක් සහ විසබීජ නාශකයක් හඳුන්වාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
මෙම ඖෂධයට විෂබීජ නාශකය රටපුරා ගෙයින් ගෙට බෙදාහැරීමට කටයුතු කරන බවත් ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරසිංහ මහතා පැවසීය.
එම ආයුර්වේද නිෂ්පාදන ජනතාවට අතට පත්කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත්කරන ලද කමිටුවේ උපදෙස් මත බවද ඔහු පැවසුවේය.
තමගේ දේ පිළීකුල් කරන් බොහෝ මිනිසුන් නිසා අප එකම තැන.ආයුර් වේද දෙපාර්තතමේන්තුවට ස්තුතියි.කුහකයින් නොවන්න අද අපි බොහොම දියුණූ ජාතියක්.මම අපේ පවුලේ සියලුම දෙනා ට ඉදහිට වැළදෙනරෝග සදහා බොන්නේ සිංහල බෙහෙත්.කන්නේ දේශීය අහාර.අපි නිරෝගීව ජීවත් වෙන්නේ දේශීයත්වයත් එක්ක ඉන්න නිසා.
That is good!
lotus, ඔබ එහෙම කියන්නේ සියල්ල දැනුවත් වෙලා ද? අඳුරට ශාප කර කර ඉන්නවාට වඩා ගිනිකූරක් හෝ ගසා බලනවා නරක ද?
හරියට හරි
Excellent advice.
ආයුර්වේද දෙපාර්ත්මේන්තුවේ හෙද නිලධාරීන්ටද අයිඩීඑච් රෝහලට තාවකාලිකව අනුයුක්ත කර ඔවුන්ට එම රෝහලේ කටයුතු පිළිබඳව පුහුණවක් ලබාදී ඔවුන්ගේ සේවයද ලබා ගැනීමට යෝජනා කරමු
Don not think in western mind, They already lost.
Can anybody clarify the about exact ingredients of the preparation
Dear Lotus!, Podi kale amma oyata “Ratha Kalkaya” dunna nisa thamai comment dannawath jeewath wela inne.
This is not time for argue or do stranded researches.
Try with all possible things
one will work
or will decide by nature
සිරිලකදේ සිරිසැපදේ