කොරෝනා වලකන බෙහෙත ලංකාවෙන් සොයාගනී.. රුපියල් 50කට වෙලදපලේ..

February 13, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා වලකන බෙහෙත ලංකාවෙන් සොයාගනී.. රුපියල් 50කට වෙලදපලේ..

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ගැලවී සිටින්නට ඖෂධයක් මෙරට ආයුර්වේද වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇත.

ඒ සඳහා වන ඖෂධය රුපියල් 50 වැනි අඩු මුදලකට වෙළඳපොළට නිකුත් කර ඇත.

ඖෂධ රැසක් මිශ්‍රකර අත් පළඳනාවක් ලෙස මෙය සකස් කර ඇති අතර මෙය පැරදීමෙන් කොරෝනා වෛරසය ආසාදන නොවන බව ඔවුන් සඳහන් කරයි.

12 views

30 Comments to “කොරෝනා වලකන බෙහෙත ලංකාවෙන් සොයාගනී.. රුපියල් 50කට වෙලදපලේ..”

  1. Sri lankan says:

    Hadapu ekawa chineta yawamu oka 100 gane vikunanna.. okak bedan giyama aulak nene.. moda hukan.o

  2. Asoka Liyanage says:

    Test කරන්න වයිර්සය කොහෙන් හොයා ගත්තාද නොදනි.

  3. මෙවැනි වංචා කාරයින්ට දැඩි දඬුවම් දිය යුතුයි.

  4. Bandara says:

    Behetha athe bedagana uhan walata gihin sathiyak idala pennuwoth api piligannawa

  5. Helaya says:

    මෙයට විරුධව අදහස් ලියලා තියන සියළුම ගොන් හරක්ට දැනගැනීම පිණිසයි.
    මෙය පරාම්පරික සිංහල බෙහෙත් උනාට මෙයින් වන්නේ විෂබීජ තමන් ලගට නොපැමිණ පලවා හැරීමයි.
    මෙයට විරුද්ධව අදහස් පළකරපු සියල්ලම නියම සිංහල කළු සුද්දෝ හෝ බත් කන ගොන් හරක් ජාතියක්.

    • කොන් - දොස්තර says:

      අතේ බැදගෙන හිටියම වයිරස් එක ලගට එන්නේ නැද්ද බයට, ඊට වැඩියේ හොද නැද්ද මුළු ඇගේම ගාගෙන, ඒකෙම්ම නාගෙන,බැක් සයිඩ් එකෙත් ගාගෙන රන්ජන් වගේ වැලිකඩ ඉන්න ඉන්න එක,

    • damian says:

      තම්න් ළ්ඟට විෂබීජ වල නොගොහින් පලවා හරින බෙහෙතක් නෑ බූරු වහන් සේ.

  6. Rathnayake says:

    කොරෝනා වෛරසයටත් වඩා භයානක අත්පළදනා වෛරසය. පුතේ ප්‍රෙව්ශමෙන් !

  7. මගෙ රට says:

    මෝඩයා ,ඒ කාලෙ හෙම්බිරිස්සාව නොහැදුන බවක් මෙතන කියවෙන්නෙ නෑ. පෙරුම්කායම් අතේ/කරේ බැඳගෙන හිටියොත් නොහැදෙන බවයි කියන්නෙ. අත් හදා නොබලා මේවා බොරු කතා කියා ඉවත දමන්න එපා කියන එකයි කියන්නේ
    සමහරුන්ට පෙරුම්කායම් බැන්දත් නැතත් ප්‍රතිශක්තිය ඉහල මට්ටමක් තිබේ නම් ලෙඩ බෝ නොවෙන බව ඇත්තයි.