කොරෝනා වලින් ආරක්‍ෂාවයි කියා පිරිත් පැන් ටැංකියක් ලොරියකින් ගම පුරා බෙදයි.. ඡන්ද අපේක්‍ෂකයෙක්..

March 21, 2020 at 11:20 am | lanka C news
කොරෝනා වලින් ආරක්‍ෂාවයි කියා පිරිත් පැන් ටැංකියක් ලොරියකින් ගම පුරා බෙදයි.. ඡන්ද අපේක්‍ෂකයෙක්..

108 වතාවක් රතන සූත්‍රය දේශනා කරන ලද පිරිත් පැන් බෙදාහැරීමේ කටයුත්තක් බදුල්ල වැඩි වැලිමඩ ප්‍රදේශයේ සිදු කර ඇත.

ඉදිරි මැතිවරණයේ අපේක්ෂකුගේ ප‍්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකර ඇත.

වාහනයක පිරිත් පැන් ටැංකියක් තබාගෙන ඒවා ගම්වැසියන්ට බෙදා හරිමින් සිටින්නේ කෝප්පයක් බැගිනි.

එමෙන් ම පිරිත්පැන් ප්‍රදේශය පුරා ඉසීමද සිදු කරයි.

කොරෝනා වසංගතය මෙමගින් පාලනය කර හැකි යයි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් සඳහන් කරති.

කොරෝනා වලින් ආරක්‍ෂාවයි කියා පිරිත් පැන් ටැංකියක් ට‍්‍රැක්ටරයකින් ගම පුරා බෙදයි.. ඡන්ද අපේක්‍ෂකයෙක්..

Gepostet von Lanka C news am Freitag, 20. März 2020

341 views

37 Comments to “කොරෝනා වලින් ආරක්‍ෂාවයි කියා පිරිත් පැන් ටැංකියක් ලොරියකින් ගම පුරා බෙදයි.. ඡන්ද අපේක්‍ෂකයෙක්..”

  1. Son says:

    මුන් රටට ආදරේටද නැත්නම් බඩට ආදරේද කියා බුදිමත් සිතින් බලන්න

    • Nekum says:

      මේ වගේ ගොබ්බයන්ට නීතිය නැද්ද?

      • john the baptice says:

        බයියන්ට කොරෝනා බෙදනවා

        • harry potter says:

          කොරෝනා සහිත කෙල බිඳිති පිරිත් පැන් වලට වැටුනහම නිරෝධනය වෙනවලු බන්.

          • sunimal says:

            පිරිත් පැන් වලට අවමන් කිරීමට නුගත් අවස්ථාවාදී අන්‍යආගමිකයින් කරන බොරු වැඩ වලට ජනතාව නොරැවටෙන්න
            මේ කොරෝනා වෛරසය සහිත ජලය විය හැකියි ..දේශපාලන වාසි ලබාගැනීමට කරන රගපෑම්

      • නිමල් says:

        දැන් රතන සුත්‍රය වැඩක් නැ යකුනේ – රතන පොරගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුනා! – මුං වගේ කාලකන්නි තමයි මේ රට පාලනය කරන්න එන්නේ

      • Alapaluwa says:

        හොඳ ප්‍රශ්නයක් රට පුරා ඇඳිරිනීතිය පනවා තිබෙන මොහොතක මේ අය කොහොමද මේ මෝඩ දේවල් කරන්නේ පානිය ජලය බෙදාදීම තරම් තවත් උතුම් ක්‍රියාවක් නොමැත නමුත් මේ වගේ ගෝත්‍රික දේවල් කර බොරු ෂෝ දමන අපේ හොර දේශපාලකයන්ට නම් හොඳක් නොවේවා.මා බුදුදහම බොහෝ සර්ධාවෙන් ශ්‍රවණය කලත් මෙවැනි බොරු ක්‍රියානම් කෙසේවත් අනුමත කරන්නේ නැ.බොරුවට ලකුණුදාගන්න කරණ උත්සහයක් බවයි පෙනෙන්නේ!

    • COVID-19 says:

      මුන් idiots

      • harry potter says:

        පිරිත් කියල වැසි වස්සල කොරෝනා මැඩලන්න හොදයි කිව්වා පෑවිල්ල අඩුවෙලා ගියා බං.

    • අභේතිස්ස says:

      අනේ බුදු හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනාකල මහා දර්ශනයක් වු සත්‍යට මේ සිදු වන්නේ කුමක් ද? – මේ මිත්‍ය භක්තිකයින් මේ දහම වනසන හැටි කාටවත්ම පෙන්නැද්ද? – මුං මේ රටට කරන හානිය නවත්තන්න කවුරුත්ම මේ රටේ නැද්ද?

      • ලිහිණි says:

        සිංහල බෞද්ධයෙනි ,මේ අපේ ආගමට අවමන් කිරීමට ක්‍රියා කරන නිවටයින්ට මඩු වලිගෙන් ගසා එළවා දමව්

    • pope says:

      Send them to Italy.

  2. Ranjan says:

    mu nam patta gobbayek. gon buruwek

  3. Shanaka says:

    Munwa hire danna one.

  4. නිළමේ says:

    ආගම විකුණන පාහරයෝ!

  5. Ravi says:

    පුනක්කු තමය් අපිට බෙදන්න ඕනේ .

  6. Saga says:

    මෝඩ හැත්ත…

  7. Gobbara says:

    Me haraksiri neda??

  8. පැණි says:

    Please arrest them.
    මිනිස්සු අනතුරේ දාල ගොඩ යන්න හදන කාලකන්නි.

  9. nim says:

    පොලිසිය දේශපාලන චරිත වලට අවසර දීල තියෙන්නේ .. එකෙක් රේස් පදිනවා , නෙලුම් දෙනියේ ප්‍රවර්ධන වැඩ . අඩුගානේ උගේ නම වත් කියන නේ. මේ ගොන් වස්සෝ පස්සේ යන බූරු රැල ඊට එහා

  10. Asoka says:

    මුන් මේවා දියුණු රටවල එහෙම කරානම් හිරේ. ලංකාවේ ඔච්චර දෙවිවරු ඉන්නවානම් ලංකාවේ අපරාධ නඩු ලක්සහ 12ක් වෙන්නේ කොහමද? ඉස්පිරිතාලවල මී මැස්සෝ වගේ ලක්ෂ ගණන් රෝගීන් ගාල් කරලා තියෙන්නේ කොහමද? හිරගෙවල් වල 60,000ක් මිනිස්සු ඉන්නේ කොහමද? මේ රටේ අවුරුදු 72කට කරේ නුගත් කම වැඩිකිරීම විතරයි. එහෙම කරාම එකේ වාසිය දේශපාලකයන්ට විතරයි ලැබෙන්නේ. මෙහෙමත් මරි මෝඩ මිනිස්සු.

Main News