කොරෝනා වලින් ආරක්‍ෂාවයි කියා පිරිත් පැන් ටැංකියක් ලොරියකින් ගම පුරා බෙදයි.. ඡන්ද අපේක්‍ෂකයෙක්..

March 21, 2020 at 11:20 am | lanka C news
කොරෝනා වලින් ආරක්‍ෂාවයි කියා පිරිත් පැන් ටැංකියක් ලොරියකින් ගම පුරා බෙදයි.. ඡන්ද අපේක්‍ෂකයෙක්..

108 වතාවක් රතන සූත්‍රය දේශනා කරන ලද පිරිත් පැන් බෙදාහැරීමේ කටයුත්තක් බදුල්ල වැඩි වැලිමඩ ප්‍රදේශයේ සිදු කර ඇත.

ඉදිරි මැතිවරණයේ අපේක්ෂකුගේ ප‍්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකර ඇත.

වාහනයක පිරිත් පැන් ටැංකියක් තබාගෙන ඒවා ගම්වැසියන්ට බෙදා හරිමින් සිටින්නේ කෝප්පයක් බැගිනි.

එමෙන් ම පිරිත්පැන් ප්‍රදේශය පුරා ඉසීමද සිදු කරයි.

කොරෝනා වසංගතය මෙමගින් පාලනය කර හැකි යයි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් සඳහන් කරති.

කොරෝනා වලින් ආරක්‍ෂාවයි කියා පිරිත් පැන් ටැංකියක් ට‍්‍රැක්ටරයකින් ගම පුරා බෙදයි.. ඡන්ද අපේක්‍ෂකයෙක්..

Gepostet von Lanka C news am Freitag, 20. März 2020

316 views

37 Comments to “කොරෝනා වලින් ආරක්‍ෂාවයි කියා පිරිත් පැන් ටැංකියක් ලොරියකින් ගම පුරා බෙදයි.. ඡන්ද අපේක්‍ෂකයෙක්..”

  1. Sunil says:

    මේක ඇමෙරිකාවේ පෙන්නුවේ වැඩ අල කරන විරුවා ලංකාවේ මිනිසුන්න්ට කන්න බොන්න නැති නිසා වතුර කෝප්පය බැගින් බෙදාහරින වගක්. ලංකාව සොමාලියාවටත් වඩා පහලින් ඉන්නේ. මුන් එකෙකුටවත් ලැජ්ජාවක් ගවිලාවත් නැහැ. දැක්කනේ නොමිනේෂන් දීලා තිබුන කට්ටිය ? ඉතා සුළු පිරිසක් ඇරෙන්න අනිත් ඔක්කොම පට්ට හොරුන් ට තමයි නොමිනේෂන් දීලා තිබුනේ. අනේ අපොයි වරෙන්කො චන්දෙකට. තුනෙන් දෙක තියා ඇපවත් ලැබෙන එකක් නැහැ

    • Kadiya says:

      ජනාධිපතිට සහාය නොදී තමන්ගේ මනාප වෙනුවෙන් ක්‍රියාකරණ සියලුම කාලකන්නින්ට මනාපය නොදී සිටීම ගෝඨාභය හට චන්දය දුන් සියළු දෙනාගේම යුතුකමක්. රෝයල් තෝමියන් ගහල කොරෝනා බෙදන්න පරකපපු එකා පිළිබඳවත් ඒ පියවරමයි ගන්න ඕන.

  2. Hissu Puththa says:

    Hissu Puththek! Buddhagamath vikunanawa, apahaasa karanawa!

  3. බන්ඩා says:

    අපේ සීයලා පැපොල් වැනි රෝග හෙවත් දෙය්යන්ගෙ ලෙඩ හැදුනම පිරිත් වතුර ටැංකි වලින් බෙදුවෙ නැහැ. ගොක් කොල රැහැනක් ගේ ඉදිරිපස ඇදල ගේ තුලට වෙලා පිට අය වද්දා නොගෙන දින 21 හිටියා. අද උන්ට බටහිර විද්‍යාව දන්නෙත් නැහැ පරන සමප්‍රදාය දන්නෙත් නැහැ. රටේ කරැමෙ

  4. Kgs basnayake says:

    legal action should be taken against these idiots

  5. MD says:

    Ohu oya tankiyata kottamalli tambala dala hakuru kallak deela bedagena giyanam tawath hodai.sathbawayen kalanam Jayawewa!

  6. ajith says:

    AAA Badulaleda? Why dont we bring them to colombe to share this CoRONA protection?

  7. sunimal says:

    මුන් මේ ක‍රන්නේ සියලුදෙනාම බෞතීස්ම කිරීමක් රැවටෙන්න එපා

  8. Upul says:

    This is nothing but trying to to take advantage out of this crisis and is a very good reason for the people not to vote him. The health authorities should take action against him. What an idiot?

  9. Sira says:

    Munge pada show….. They are cheating innocent people. …😂

  10. 77 UNP says:

    මම ඊයේ පන්නල සිට මැල්ලවගෙදර දෙසට එනවිට දුටු දර්ශනයක් නම් අතරමඟ ඇති පන්සලක සිට පර දිගේ කිලෝ මීටර් 2-3 දිගට පාර අයිනේ ගස්, විදුලි රැහැන් උඩින් ඇද ඇති සුදුපාට නූලකි. අතර මඟ එම නූලේ සිට ගෙවල් සහ කුඩා කඩ වෙතට ඇද ඇති අතුරු නූල් ය, විමසා බැලුවිට දැනගන්න ලැබුණේ පන්සලේ පිරිත් කියන බවත් පිරිත් නූල ගෙවල්වලට ඇද ඇති බවත්ය.

Main News