කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..

August 15, 2021 at 8:40 am | lanka C news
කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු පුද්ගලයෙකු මිය යාමෙන් පසු ආශ්‍රිතයන් නිරෝධායන කටයුතු කරමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් මත සැකකරුවන් පහරදී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

18,840 views

One Comment to “කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..”

  1. රාසෙපි says:

    රජයේ නිලධාරීන්ට පහර දෙන්නන් එල්ලා මරනු

Main News