කොරෝනා වසංගතයට දැමු ඇදිරි නීතිය ගමේ යන නිවාඩුවක් කරගනී… දහස් ගණන් පිටකොටුවේ තෙරපෙයි.. පොරකයි…

March 21, 2020 at 8:40 am | lanka C news
කොරෝනා වසංගතයට දැමු ඇදිරි නීතිය ගමේ යන නිවාඩුවක් කරගනී… දහස් ගණන් පිටකොටුවේ තෙරපෙයි.. පොරකයි…

රටපුරා ඇදිරි නීතිය පනවන ලද්දේ කොරෝනා වෛරසය පාලනයට බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එවන් අවදානම් අවස්ථාවක ගම්බිම් බලා යාම සුදුසු නොවන බවද ඔහු පවසයි.

වඩාත් සුදුසු වන්නේ තමන් සිටින ස්ථානය රැුදී සිටීම බවත් එය වෛද්‍ය නිර්දේශය බවත් ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ඊයේ දිනයේ තදබදය අඩු කිරීම සඳහා කොළඹ කොටුවේ සිට අතිරේක බස් හා දුම්රිය යෙදවීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.

ඇදිරි නීතිය පැනවීමත් සමග කොලඹ සිටින ජනතාව සිය ගම් බිම්වලට යාම සදහා විශාල වශයෙන් පිටකාටුව බස් නැවතුම්පලටත්, දුම්රිය ස්ථානයටත් එක්විය.

35,947 Viewers

30 Comments to “කොරෝනා වසංගතයට දැමු ඇදිරි නීතිය ගමේ යන නිවාඩුවක් කරගනී… දහස් ගණන් පිටකොටුවේ තෙරපෙයි.. පොරකයි…”

  1. Maha Kalu Sinhalaya says:

    Ithin deyyane e minissu gewal Wala yannathuwa kohe yannada? Hamoma board wela Inna thaninmada kanne Bonne? Ehema nowana keep denek innawada? Ehema nathuwa oyala Thursday night okay announce kala nam eyala kalinma yanawane. Nomination Dena ekata priority dunna oyala ahinsaka minissunta monawath kiyanna epa. Danwath plan ekak athiwa minissu kalabala nokara wada karanna…

  2. MD says:

    Awurudu 2600 witara perama budun wahanse dakka mage dahama Awshya Rata mokakda kiyala.Mehemawath Inne unwahansege dahama nisai.Minissu tikai.tirisan sattu godai.

  3. maura says:

    නොවැම්බර් 17 වෙනිදා දැක්කානේ කොච්චර ප්‍රමාණයක් ඉන්නවාද කියලා

Main News