කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ඉරණම අනුව රාජපක්ෂවරුන් ගේ ඉරණම විසඳෙයි..- බැසිල්

March 31, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ඉරණම අනුව රාජපක්ෂවරුන් ගේ ඉරණම විසඳෙයි..- බැසිල්

කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා ගැනීමට ජනාධිපති තුමා අගමැති තුමා ඇතුළු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදා හා පොලිසිය එක්ව මේ වන විටත් ඒ අවශ්‍ය තීරණ අරගෙන ඇති බවත් එම කාර්යාන් තවත් පහසු කිරීම සඳහා තමා අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක ප්‍රධාන ලෙස පත් කරන ලද බවත් ඒ හරහා දේශපාලනයෙන් තොර ව සියලු පක්ෂ සියලුම කණ්ඩායම එක්ව ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේ ආරම්භ කොට ඇති බවත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

දෙරණ නාලිකාව හරහා ‘360’ වැඩසටහන සහභාගි වෙමින් වර්තමාන ලෝක වසංගතයක් ලෙස ක්‍රියාත්මන කොරෝනා රෝගය පාලනය කිරීමටත් එය මෙරටින් සහමුලින්ම තුරන් කිරීමට ගෙන ඇති තීරණ ඒ සම්බන්ධයෙන් රජය වෙනුවෙන් ගනු ලබන තීරණ සහ වැඩපිළිවෙල ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බැසිල් රාජපක්ෂ මහතා විසින් එහිදී සිදු කරන ලදී.

ජනාධිපති සහ අගමැති රාජපක්ෂවරුන් වන අතර ඔහුගේ මැදිහත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදිනිය කල විමසීමේදී බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ ආපදා තත්වය මෙන් ම මීට පෙර ඇති වූ විශාල අභියෝගයන් රටක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන ගෙන ඇති අතර මෙම අභියෝගය ජනතාවගේ මෙන් ම රාජපක්ෂලාගේ ද ඉරණම විසඳන අභියෝගයක් බවය.

ඒ සඳහා සියලු පාර්ශවේ සහයෝගය ජනාධිපතිතුමා ඇතුළු රජය බලාපොරොත්තු වන ඔහු බවද පැහැදිලි කළේ ය.

189 views

44 Comments to “කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ඉරණම අනුව රාජපක්ෂවරුන් ගේ ඉරණම විසඳෙයි..- බැසිල්”

  1. අමාලි බ්‍රවුන් ෂුගර් says:

    සමුර්ධි සහන දෙන්නේ උන්ගෙම හෙංචයියලට .රාගම දෙල්පෙ මංගල පාරේ කඩයක් දාගෙන තට්ටු දෙකක ගෙයක් හදාගෙන වැගන් ආර් ඵකකුත් තියාගෙන කුඩු විකුණන පවුලකට සමුර්ධි දෙන්නෙ කොහොමද…? වගකිව යුතු කෙරුමෝ හොයාපල්ලකෝ ….? මේ ප්‍රදේශයේම හරියාකාර රැකි රක්‍ෂාවක් නැතුව මේ දවස්වල බඩගින්නෙ මැරෙන්න යන අහිංසක අසරණයන්ට සමුර්ධිත් නැහැ ඔය කියන ලබ්බෙ සහන මල්ලත් නැහැ. සමුර්ධි සහන දෙන්නෙ ඒ සමුර්ධි ගෑණුන්ට වාසි තියෙන එවුන් තෝරගෙනද බළධාරීන්ගේ වහා අවධානයටයි… කෝ බැසිල්……ඵකෙක් නැහැ ඕවා ගැන හොයන්න කියන්න කෙනෙකුත් නැහැ….අමාලි (බ්‍රවුන් ෂුගර්), මංගල මාවත ,දෙල්පෙ ,රාගම

  2. අමාලි says:

    සමුර්ධි සහන දෙන්නේ උන්ගෙම හෙංචයියලට .රාගම දෙල්පෙ මංගල පාරේ කඩයක් දාගෙන තට්ටු දෙකක ගෙයක් හදාගෙන වැගන් ආර් ඵකකුත් තියාගෙන කුඩු විකුණන පවුලකට සමුර්ධි දෙන්නෙ කොහොමද…? වගකිව යුතු කෙරුමෝ හොයාපල්ලකෝ ….? මේ ප්‍රදේශයේම හරියාකාර රැකි රක්‍ෂාවක් නැතුව මේ දවස්වල බඩගින්නෙ මැරෙන්න යන අහිංසක අසරණයන්ට සමුර්ධිත් නැහැ ඔය කියන ලබ්බෙ සහන මල්ලත් නැහැ. සමුර්ධි සහන දෙන්නෙ ඒ සමුර්ධි ගෑණුන්ට වාසි තියෙන එවුන් තෝරගෙනද බළධාරීන්ගේ වහා අවධානයටයි… කෝ බැසිල්……ඵකෙක් නැහැ ඕවා ගැන හොයන්න කියන්න කෙනෙකුත් නැහැ….

  3. ජානක මාතර, සුනිල්, ගෝඨයිම්බර, මාරයා,වික්‍රමරත්න ගජසිංහ කොරෝද වෛර(ස) යෙන් මිදෙත්වා. මුළු ලෝකයම සුවපත් වෙත්වා!

  4. Nirpakshika says:

    Ammatasiri jeppoi aliyoi methana Kotanawa.unge page eka gossip news eketh munma kotanawa. Ane ape rata hamuda barayata denna. Me jara desapaluwo tika tholonji karanna. Mum ekekutawath rate palanaya denna epa hamudapathithumani oba rata baraganna

  5. siri Jayawicrama says:

    Dear Sir your role is the number one important at this situation. Please do not consider this role is second to any other control measures

  6. අමරපාල නන්දසිරි says:

    තොපි හැමදාමත් සෑර් කියා ගෙන දෙකට තුනට නැවියල්ලා මේ තක්කඩි පාහරයන්ට …….ලැජ්ජ නැද්ද යකෝ මුන්ට සෑර් කියන්න……, මුන් කරන්නේ අපේම සල්ලි උන්ගෙ අතට අරන් ඔය මුන් දන්න කියන ….,මුන්ගෙ නෑදෑ පරපුරේ ඵවුන්ට , ඵතකොට මුන්ට දෙකට තුනට නැවීගෙන ගොට්ට අල්ලන අපතයන්ට ඒ සල්ලි වලින් ටිකක් වියදම් කරල අනික් සේරම සල්ලි ඇමෙරිකාවට අදින ඵක…, බැසිලා කියන්නෙ අර කරුප්පයියගේ මහ ඵකා….දැනටම මුන්ගෙ නෑදැ ගෙවල් 500 සහන මළු බෙදුවා කියලා සාක්කි ඵක්ක දාලා තිබුණෙ….යකෝ සෑර් කියපන් වැදගත් ඵවුන්ට මේ වගේ පට්ට අපත හොරුන්ට නෙවි…..සමහරවිට උඹ ඉගෙනගෙන ඇති මූට වඩා .මූ මේ ඇමෙරිකාවෙ කඩවල්වල බඩු කිරපු අපතයො …..ලංකාවට ඇවිත් දේශපාලනෙන් බඩ වඩාගෙන බොරු සාටක කරේ දාගෙන කොමිස් ගගහ සල්ලි හොයල ඒවයින් කෝටිපතියො වෙච්ච සක්කිළියො මුන් …..අමරපාල

  7. අමරපාල නන්දසිරි says:

    siri Jayawicrama

    තොපි හැමදාමත් සෑර් කියා ගෙන දෙකට තුනට නැවියල්ලා මේ තක්කඩි පාහරයන්ට …….ලැජ්ජ නැද්ද යකෝ මුන්ට සෑර් කියන්න……, මුන් කරන්නේ අපේම සල්ලි උන්ගෙ අතට අරන් ඔය මුන් දන්න කියන ….,මුන්ගෙ නෑදෑ පරපුරේ ඵවුන්ට , ඵතකොට මුන්ට දෙකට තුනට නැවීගෙන ගොට්ට අල්ලන අපතයන්ට ඒ සල්ලි වලින් ටිකක් වියදම් කරල අනික් සේරම සල්ලි ඇමෙරිකාවට අදින ඵක…, බැසිලා කියන්නෙ අර කරුප්පයියගේ මහ ඵකා….දැනටම මුන්ගෙ නෑදැ ගෙවල් 500 සහන මළු බෙදුවා කියලා සාක්කි ඵක්ක දාලා තිබුණෙ….යකෝ සෑර් කියපන් වැදගත් ඵවුන්ට මේ වගේ පට්ට අපත හොරුන්ට නෙවි…..සමහරවිට උඹ ඉගෙනගෙන ඇති මූට වඩා .මූ මේ ඇමෙරිකාවෙ කඩවල්වල බඩු කිරපු අපතයො …..ලංකාවට ඇවිත් දේශපාලනෙන් බඩ වඩාගෙන බොරු සාටක කරේ දාගෙන කොමිස් ගගහ සල්ලි හොයල ඒවයින් කෝටිපතියො වෙච්ච සක්කිළියො මුන් …..අමරපාල නන්දසිරි

  8. Ama says:

    We should respect the President Hon Mr Gotabaya Rajapaksha not rest of them.

  9. Gayan says:

    මේ පළාත්වල මේ දුප්පත් මිනිස්සුන්ට whatsapp ,viber හැමෝටම නෑ , phone call දීල order දාන්න.
    හමුදව ලවාවත් පොඩි එළවලු පාර්සලයක්, පාන්පිටි packet එකක් වත් බෙදා හරින්න පුලුවන්නම් රොටියක් කාල හරි අල්ලන් ඉන්න පුළුවන් ටික දවසක් ඇඳිරිනීතිය ඉවත් වෙනකන්.

Main News