කොරෝනා වසංගතය අවසන්..- WHO ප‍්‍රධානී

September 16, 2022 at 8:40 am | lanka C news
කොරෝනා වසංගතය අවසන්..- WHO ප‍්‍රධානී

කොරෝනා ආසාදිතයන් අලුතින් වාර්තා වීම වේගයෙන් අඩුවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඒ හේතුවෙන් වසංගතය අවසානයට පැමිණ ඇති බව පැවසිය හැකි යයි එම සංවිධානය ප්‍රධානී ටෙද්‍රස් ඇඩ්හැනොම් කියා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා මෙසේ පැවසුවේ ලොවපුරා දත්ත එකතු කර ලබාගත් වාර්තා ඉදිරිපත් කරමිනි.

කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් බව තමන් නොකියන නමුත් එහි අවසානයට පැමිණ ඇති බව ස්ථිර වශයෙන්ම කිව හැකි බවද හෙතෙම සඳහන් කළේය.

39,979 views

12 Comments to “කොරෝනා වසංගතය අවසන්..- WHO ප‍්‍රධානී”

  1. Kudda says:

    In the mean time our political bustards ruined the country.

  2. KL says:

    කොරෝනා කියන්නේ බටහිර රටවල් කීපයක් විසින් මුදල් ගැරීමේ ව්‍යාපාරයක් වශයෙන් ලෝකයම රැවටූ විජ්ජාවක්. බලහත්කාරයෙන් එන්නත් දීලා එන්නත් නොගත් අයට රටවල් වලට යන්න බැරි වෙන්න නීති හදලා මුලු ලෝකයේම සල්ලි මංකොල්ල කෑවා. මේකට අවනත නොවූ රාජ්‍ය නායකයන් කීපදෙනෙකු අවසන් ගමන් ගියපු හැටි අදටත් අභිරහසක්. ලන්කාවෙ විතරයි දේශීය වෛද්‍ය ක්‍රමයට ප්‍රතිකාර කර මේ රට හෙම්බිරිස්සාව සනීප කරන්න පුලුවන් එකම රට. යුද්ධය මගින් හොයන්න බැරි සල්ලි වංචාකාරී විදිහට හෙව්වා.

    • gamaya says:

      හපොයි ඔව්.. තොපේ හෙළු වෙජ්ජු කරා ලබ්බක්. අනේ නිකන් පලයන් බං යන්න කෙබර කෙලින්නෙ නැතිව. ණය වෙලා හරි වැක්සින් ගෙනැල්ලා දුන්නේ නැති නම් ලංකාවේ කොවිඩ් මරණ ගණන ලක්ෂ ගාණක් වෙන්න ඉඩ තිබුණා.

  3. ඩිෂුම් says:

    ඉවර කරන්න ලෙඩක් නොතිබුණු බව දන්නේ සුලු පිරිසක් විතරයි. 2015 දී බිල් ගේට්ස් කිව්වේ මේ විදිහට Covid-19 කියලා රෝගයක් ලඟකදීම එන බවයි. නමුත් බටහිර ඖෂධ මාෆියාව මගින් මේ කතාව ඇත්තක් බවට පත් කරා.

    • Haritha says:

      ඒක සැකයක් විතරක් වෙන්නත් පුළුවන්. බිල් ගේට් සහ ඔය අනිත් කෝටිපතියන්ට උතුරන්න සල්ලි තියෙද්දී මේ වගේ එකක් කරලා තව සල්ලි හොයන්නෙ මොකටද ?

    • Soba Daham says:

      අනේ බම්… ඔලුව ඇතුළෙ තියෙන මගුල් චෙක් කරගන්..

    • gamaya says:

      ගොබ්බ කොන්ස්පිරසි තියරි කාරයන්ගේ ගොබ්බ කතා පස්සේ දුවන තවත් එක රට හරකෙක්.

  4. ඈයා says:

    අවසානයේදී උන එකමදේ ලංකාව බංකොලොත්වෙලා ඇමෙරිකාවට නටවන්න පුලුවන් තවත් කොලනියක් උන එක විතරයි.

  5. කුඹුක්කණ් says:

    අපි දැන් එන්නත් වලින් හම්බකරං ඉවරයි, දැන් ඉතිං කොරෝනා ඇති.

    ~මීට ඖෂධ සමාගම් වලට කහින් පඹරාල හෙවත්, ලෝක සවුක්කය වෙල් විදානෙ

    • කුඹුක්කණ් says:

      අපටත් මීට පස්සේ ‘හෙළ’ පැණි බිස්නස් නෑ. වැක්සින් ගෙන්නපු පාහර ඇලොපතියෝ නිසා හෙළ වෙද්දු වෙච්ච අපට අපට හරි හමන් ගාණක් හොයා ගන්නත් බැරි වුනා.

  6. කුඹුක්කණ් says:

    අපරාදේ.. ඒකත් ඉවරයි එහෙම නම්. දැන් ඉතින් තවත් අපේ ‘හෙළ’ පැණි බිස්නස් කරලා ඉවරයි..

    පහුගිය කොරෝනා රැළි වලදී අර උද්ධච්ඡ පාහර ඇලොපතියන්ගේ කීමට කොවිඩ් වැක්සින් ගෙනැල්ලා කෙලපු එකෙන් වුනේ අපට අපේ පැණි බිස්නස් වලින් කෝටි ගාණක් හොයා ගන්න තිබුණ චාන්ස් එක නැති වෙච්ච එකයි. හෙළ වෙද්දු වුනාට අපිත් ආසයි කොළඹින් තට්ටු තුනේ ගෙවල් අරගෙන, BMW, Mercedes, V8 පැදගෙන, තායි ගොන්නුත් තියාගෙන සැපට ඉන්න.

    අපි හිතාගෙන හිටියේ ඊළඟ රැල්ලෙදි වත් මිනිස්සුන්ව රවට්ටලා අපටත් ගාණක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් දැන් ඒ ඔක්කොම ඉවරයි. ඔය පාහර ඇලොපතියන්ට නම් හෙණ හතම වදින්න ඕන අපේ ‘හෙළ’ පැණි බිස්නස් වලට කෙළවපු එකට.

Leave a Comment

Main News