කොරෝනා වසංගතය ආණ්ඩුවට තනිව පාලනය කරන්න බෑ..

April 30, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා වසංගතය ආණ්ඩුවට තනිව පාලනය කරන්න බෑ..

ඇති වී තිබෙන කොරෝනා වසංගතය ආණ්ඩුවට පමණක් තනිව පාලනය කරන්න අපහසු යැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

වෛරසය පාලනයට රජයට සම්බන්ධ ආයතන සහ මහජනතාව ද සහයෝගය දිය යුතු බවද ඔහු කියා සිටී.

පවතින වසංගත තත්ත්වය මත ප්‍රවාහන ක්ෂේත්‍රයේ සෞඛ්‍යාරක්ෂිතව ගමනාගමනයක් සිදු කරන්නැයි එම ක්ෂේත්‍රයේ බලධාරීන් සියලු දෙනාටම දැඩි ලෙස දැනුවත් කර ඇති බව ද ඔහු පැවසීය.

වෛරසය නැවත වර්ධනය වීමක් පෙන්නුම් කර ඇති නිසා ඒ ගැන රාජ්‍ය අංශයේ ප්‍රවාහන සේවය සූදානම් කර ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

20,206 views

21 Comments to “කොරෝනා වසංගතය ආණ්ඩුවට තනිව පාලනය කරන්න බෑ..”

  1. Jagath says:

    අපි තමයි හොදටම කලේ කිව්වේ එහෙනම්……

  2. On The Spot says:

    වෛරසය නැවත වර්ධනය වීමක් පෙන්නුම් කර ඇති නිසා ඒ ගැන රාජ්‍ය අංශයේ ප්‍රවාහන සේවය සූදානම් කර ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
    ලොකුගේ ඔය කියන්නෙ වෛරසය ප්‍රවාහනය කරන හැටි වෙන්න ඇති.අනේ අපොයි.

  3. Justin says:

    Palayan gedara kasbawa padanguwa.

  4. kalana says:

    තොපිට මොනවද කරන්න පුළුවන්, මමයි හොඳට කලේ… පම්පෝරි කාරයන්. වැඩබැරි ටාසන් ලා. එකම දේ තොපිට පුළුවන් රවට්ටන එක. කාලකන්නි හැත්ත

  5. Love nature says:

    සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිය.

    උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු හීනටි හෝ වෙනත් දේශීය සහල් වර්ගයක් සකසා ගැනීම සුදුසුය.

    සවස තේ පානය වෙනුවට කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා පානය කිරීම.

    ව්‍යංජන සකස් කිරීමේදී සුදුළුනු සහ කරාබු නැටි බහුලව යොදා ගැනීම.

    සතියකට දින 2ක් හෝ 3ක් ප්‍රධාන ආහාර වේල් අතර මොනර කුඩුම්බිය කැඳ පානය.

  6. Sri Lankan says:

    Kudamaduwa road 1 hadapan modayo.. nethnam sarath weerasekarata hadanna dipan.. ubatai api chande dunne.. election 1ta kalin boruwata para menna..

  7. Haramanis says:

    Ehenam ara sagara kariyawasam kiyana apathaya kiuwe thopila meka palanaya keruwa kiyala. Thopilata hena gahapiya. Para hatha. Kalakanni nari rala.

Main News