කොරෝනා වසංගතය ආණ්ඩුවට තනිව පාලනය කරන්න බෑ..
April 30, 2021 at 12:40 pm | lanka C news
ඇති වී තිබෙන කොරෝනා වසංගතය ආණ්ඩුවට පමණක් තනිව පාලනය කරන්න අපහසු යැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
වෛරසය පාලනයට රජයට සම්බන්ධ ආයතන සහ මහජනතාව ද සහයෝගය දිය යුතු බවද ඔහු කියා සිටී.
පවතින වසංගත තත්ත්වය මත ප්‍රවාහන ක්ෂේත්රයේ සෞඛ්‍යාරක්ෂිතව ගමනාගමනයක් සිදු කරන්නැයි එම ක්ෂේත්රයේ බලධාරීන් සියලු දෙනාටම දැඩි ලෙස දැනුවත් කර ඇති බව ද ඔහු පැවසීය.
වෛරසය නැවත වර්ධනය වීමක් පෙන්නුම් කර ඇති නිසා ඒ ගැන රාජ්‍ය අංශයේ ප්‍රවාහන සේවය සූදානම් කර ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
API thamay hondatama keruwe🤣🤣🤣kaiwaaru pappage gobbayo set eka.
එතකොට පළමුවන කොරෝනා රැල්ල මැඩ පවත්වපු වෙලාවේ ජනාධිපතිතුමන් කිව්වේ එතුමා ඒක පාලනය කළා කියලා? ඒ කිව්වේ බොරුද?
ඒකා මෝඩයා. රැවටිලා මමත් ඡන්දේ දුන්නා. අයෙනම් නැහැ.
අස්වයා පැන ගියාම ඉස්තාලෙ වැහුවට වැඩක් නෑ ඇමතිතුමෝ ඔහෙලා වගෙ බලේ සහ ධනේ මිස රටක ඉදිරිය ගැන කිසිම අලබොලෙක දැක්මක් නැති දේසපාලුවොයි ඒකටම හරියන ඔහෙලාව පත් කරල එවන මොළයක් විනයක් නැති මීහරක් ජනතාවයි එක්ක වසන්ගත නෙමේ මොක ආවත් ඔච්චර තමා.සිහනද බලු කෙදිරිලි
අම්මපල්ල? අපොයි එතකොට අපි දීලා රීගත්ත තුනෙන් දෙක?
දැන්නම් ගනන් බැහැල.
Corona kawada hari iwarawei. ethakota api thamai lokayen palaweni organic wagaawen diyunu rata. jayaweva.!
කට්ටියම එකට එකතුවෙලා මේ අභියොගය ජය ගම්මු
Without boasting “we are the best”, this stupid government has to learn from countries like Australia and New Zealand how they controlled the virus. During Christmas people in Australia couldn’t even see their parents if they lived far away. There was no control during the New Year in SL. I am wondering how Sarath Fonseka won the war with these people. He deserves a special medal for that.
Silly Point
SF is omnipotent and there is nothing he cannot accomplish. He has never ever failed in any endeavour!
The entire was masterminded and fought by SK single handedly. He is the symbol of altruism as well.
The best medal he deserves is the statue of cupid!
එතකොට ජනතාවද අර මුලින්ම ඉතාලියෙන් ආව උන්ට බොරු කියලා රට ඇතුළට පනින්නට ඉඩ දුන්නේ? ජනතාවද බ්‍රැන්ඩික්ස් ලීක් එකට ඉඩ දුන්නේ? දැන් ඉන්දියාවේ එවුන් බුබුළ ක්‍රමයට කෝවිඩ් එකත් එක්ක මෙහාට ගෙන්න ගන්නෙත් ජනතාවද?
ගොන් කතා කියල කිච වෙන්න විතරයි මුන් දන්නේ.
Silly Point
SF is omnipotent and there is nothing he cannot accomplish. He has never ever failed in any endeavour!
The entire war was masterminded and fought by SF single handedly. He is the symbol of altruism as well.
The best medal he deserves is the statue of Eros!
ආන්ඩුවටයි සෞඛ්‍ය අමාත්‍යoශයටයි කොරෝනා පාලනය කරන්න බැහැ කියල අපි කොහොමත් දන්නවා. WHO එකේ සහ බටහිර ඖශධ සමාගම්වල ඒජන්තලා වුන ආන්ඩුවයි සෞඛ්‍ය ඇමතියි දොස්-තර වහලුන් මේ මෝඩ, දේශද්‍රොහි නිරෝධායන පනත් පඩoගුව විසිකරලා දේශිය වෙදුන්ට ප්‍රතිකාර සදහා මැදිහත් වන්න අවස්ථාව දුන්නොත් කොරෝනා කියන්නේ සතියක වැඩක් දේශිය වෙදකමට.
ඔක්කොටම ඉස්සරවෙලා ජනධිපතිගේ රබර් කොන්ද හයි කරන්න ප්‍රතිකාරයක් කරන්න ඕනෑ