කොරෝනා ව්‍යප්තිය සමාජ ව්යාප්තියකයි.. මරණ සංඛ්‍යාව අතිශයින් ඉහල යාවි.. ශ්‍රී ලංකාව ඉතාලි අර්බුදය අබිමුව..
November 2, 2020 at 10:00 am | lanka C news
කොරෝනා වෛරසය මේ වන විට සමාජය ව්‍යාප්ති තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ නමුත් එය ප්‍රකාශ කල යුතුව ඇත්තේ තම සංගමය නොව වසංගත රෝග විද්‍යා අංශයෙන් බවයි.
මෙවර පැතිරෙන වෛරසය අතිශය ප්‍රබල බවත් බෝවීමද ඉතා ඉහළ බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මෙම තත්වය හමුවේ රට ඉතා බරපතල අවදානමක ඇති බවත් මරණ සංඛ්‍යාව අතිශයින්ම ඉහළ යා හැකි බවත් මෙරට වැඩිහිටි පරම්පරාව ඉහළ අනතුරක බවත් ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතාලි අර්බුදය අබියස බවත් බෝනොවන රෝග සහිත සියලු දෙනා අතිශය පරිස්සම් කාරී විය යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
සියලු දේම අනිත්යයී, ලෙඩ රෝග වැළඳීම මෙලොව ඉපදුනුන සැම මනුස්සයෙකුටත් ස්ත්වයෙකුටත් පොදු ස්වාභාවික නොවැලක්විය හැක්කක් කියපු බුදින්ගේ ධර්මය අදහන මේ බෞද්ධ රටේ ජීවත්වෙන අපි, වැළඳුන රෝගීන්ගෙන් 20% ක් වෙනත් මාරාන්තික ලෙඩ වලින් පෙලෙනවනන් පමණක් මියැදෙන අනික් 80% ක් ම සුවවෙන කොරෝනාව නිසා මේ දඟලන දැඟලිල්ල විහිළුවක්.
ඇට නම් ලක්සෙ උන් මුලින්ම කූරියා ගහනවා නම් හොඳයි….එතකොට ඕව තේරුම් යයි
ආ බන් ගොනෝ තෝ සදාකල් ඉන්නවා කියලද කියන්න හදන්නේ?
බල්ලෙක් වගේ මහ පාරේ මැරෙන්න කලින් බොලයී ගොන් සජිත්ගේ අප්පොච්චත් හිතන් හිටියේ ඔහොම තමයී. උ මැරෙන්නෙම නැහැ කියලා. එකා දඩාවතේ ගිය ගැනියෙක්ගේ එකෙක් වගේ උඹ. මොකද පැහැදිලිවම උඹත් සජිතුයී උගේ අප්පොචයී වගේම ගොනෙක්.
දැන් එතකොට කොරෝනාව ඇරෙන්න මිනිස්සුන්ට වෙනත් මාරාන්තික ලෙඩ රෝග නැද්ද? කොරෝනාව තුරන් කොරොත් ලෝකේ මිනිස්සු මැරෙන එක නවතිනවද? හීනයක් පස්සේ දුවන මෝඩයෝ.
අනිත්‍ය මෙනෙහි කරනව කියන මහ ලොකු බෞද්ධයො වයස් ගත වෙලත් මරණයට මෙතරම් බිය ඇයි?
ඔන්න අපව භය කරන්න චවු චවු පටන් ගත්ත කෑ ගහන්න . මොහු සර්ව අශුභවාදී පොරක් . කරන මගුලකුත් නෑ . කරන එකාව විවේචනය කරමින් මිනිස්සු මැරෙන එකෙන් ආතල් ගන්න එකෙක්
Very true. These GMOA guys are only good for winning. Damn pessimistic
Please find a Medicine for that Covid 19, Otherwise Join to Local Traditional Medicine system which can cure Covid 19 or whatever without any kind of side effects……………
හැම ලබ්බටම ඉතාලිය අල්ලගන්නෙ .කොරෝනා ආවමුල් අවස්තාවෙ ඒක ලෝකෙටම අලුත් දෙයක් ඒ වෙලේ ඉතාලිය යම් පසුබෑමකට ලක් උනාටපසුව ඉතාලිය ඒක පාලනය කරගත්ත නමුත් මුන්ට ඇමෙරිකාව බ්‍රසීලය ඉන්දියාව මෙක්සිකෝව පේන්නෙ නැත්තෙ ඇයිද ෆෙන්ස්
දැන්වත් පිටරට ඉන්න අපිට එන්න රට අරින්න අඩුගානෙ හැදෙන ලබ්බක් එකට හදාගෙන දරුවො බිරිද ආරක්ශා කරගෙන ජීවත් වෙන්න අන්ට්ජිමට උන්ට පිලිසරනකුත් නැහැ අපිට පිලිසරනකුත් නැහැ කොහොමත් දැන් නීරෝදායන මද්යස්තාන වහන්න වෙනව තම හිසට තම අතමය සෙවනැල්ල වෙනව උන් පාස්කු බෝම්බෙන් අනාගත්ත මුන් කොරෝනාවෙන් අනාගත්ත මුන් දෙගොල්ලම මැදිවෙලා අපි ඇගේ හලාගත්ත
සෞඛ්‍ය ඇමැතිකම අමිල වෙද මහතා ට දීපල්ලා !
talkative and irrespossible. is this NGO funded