කොරෝනා ව්‍යාප්තිය මෙරතම් හොදින් පාලනය කරන්න හැකි වූයේ රාජිත සේනාරත්න නිසා..- බදියුදීන්
June 8, 2020 at 12:02 am | lanka C news
කොරෝනා වසංගතය මේ ආකාරයෙන් සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇත්තේ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා නිසා බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැතිවරයා කාලයේ දී සෞඛ්‍ය ක්ෂෙත්රයට සිදු කල සේවාව හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය මෙතරම් හොඳින් පාලනය කිරීමට හැකි වී ඇති බව ද පැවසීය.
අද වන විට රාජිත සේනාරත්න මහතා සිරගත කර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බවද ඔහු පැවසුවේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Ko maa vimalaa
ලගදිම උබවත් ඌ ඉන්න තැනටම යවනවා දකින්න ආසාවෙන් බලාගෙන ඉන්නේ
දෙමටගොඩ මහවිල උද්‍යානයේ අංක 658-109 දරන සිව් මහල් ගුප්ත මන්දිරයේ,ඊට පිටුපසින් තිබෙන Waami Office එකේ හා තව ඇතුලෙන් තියෙන,ඊබ්‍රහිම් තැනවූ පල්ලිය ඇතුලේ පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූයේ කුමක්දැයි සොයා බලන මෙන් සී.අයි.ඩී. එකෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.