කොරෝනා වාර්තා බොරු.. ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ සිටිනවා..

April 19, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා වාර්තා බොරු.. ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ සිටිනවා..

කොරෝනා වෛරයට ආසාදියන් වාර්තා වන ප්‍රමාණයට වඩා බොහෝ රෝගීන් ප‍්‍රමාණයක් සමාජය තුළ සිටින බව එක්සත් ජාතික පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

මේ බව මෑතකදී ඔස්ට්‍රියාව විසින් සිදුකරන ලද පරීක්ෂණයක දී ද හෙළිවී ඇතැයිද ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම දත්ත හෙළි කර ඇති බවත් ඒ අනුව සමාජය තුළ හෙළිකර ගන්නා රෝගීන්ට වඩා විශාල ප්‍රතිශතයකින් සාමාන්‍ය සමාජය තුල ආසාදිතයන් සිද්ධි බවද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

327 views

75 Comments to “කොරෝනා වාර්තා බොරු.. ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ සිටිනවා..”

  1. Gajaba says:

    Yes true
    Bayyas will realise in few days …

  2. Ranga says:

    This fellow is a Educated Idiot.
    He is the one who said,”Sri Lanka Economy is So Gooood ! Ladies are wearing High Heels shoes!
    Why bother about what these nincompoop Say?

  3. දියරකුස් says:

    පින්බත් බැලයෝ තෝත් දොස්තර වෙන්ඩ යන්ඩ එපා,ඒවා බලලා දොස්තරලා ගානට කරයි,උබ දන්න ඔය කියන පිරිස ගැන හමුදාපති තුමාට කියපන් පත්තරවල තප්පුලන් නැතුව.තූ…නොදකින් පින් බතා…

  4. Harsha says:

    Yours
    Anacharyayaa.

Main News