කොරෝනා වැඩිම කොළඹ.. 02 ගම්පහ.. 03 කළුතර.. වාර්තාව මෙන්න…

March 24, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා වැඩිම කොළඹ.. 02 ගම්පහ.. 03 කළුතර.. වාර්තාව මෙන්න…

අද වන විට මෙරට වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය 19කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10ක්, කළුතර 08ක්, පුත්තලම 06ක්, රත්නපුර 03ක් ලෙස ආසාදිතයන් වාර්තා වේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති දෛනික වාර්තාව මේ බව සඳහන් වේ.

මෙන්ම නිරෝධාන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් 32කි.

සම්පුර්ණ වාර්තාව මෙසේය.

64,153 Viewers

8 Comments to “කොරෝනා වැඩිම කොළඹ.. 02 ගම්පහ.. 03 කළුතර.. වාර්තාව මෙන්න…”

  1. sw says:

    අර කැලිඩෝ වෙරළට ගිය හරක් ටික ලෑස්තිවෙලා ඉදපල්ලා ඉස්පිරිතාලවල සැපගන්න යන්න

  2. If you read Dr. Tikiri’s comment under the news item ‘Aluth Awurudda gena hithanna epa; by the Health Director, you see the deadly weakness of having a continuous Curfew for 3 long days and locking up people in their homes with nothing much or nothing at all for most poor daily working people to Corona virus which can be deadly dangerous for our country. The government must consider Dr. Tikiri’s concerns which are very valid.

  3. If you read Dr. Tikiri’s comment under the news item ‘Aluth Awurudda gena hithanna epa; by the Director General of Health then the deadly weakness of having a continuous Curfew for 3 long days and locking up people in their homes with nothing much or nothing at all to eat for most poor daily working people and other poor people and then suddenly all this people getting the Curfew lifted for a few hours to buy all their food for the next few day of curfew and getting very scared these people will hustle and jostle with each other and that is exactly what the Corona virus need to spread like Hell among all those people and which can be deadly dangerous for our country. The government must consider Dr. Tikiri’s concerns which are very valid.

  4. Nimal says:

    All doctors should compulsorily call for duty and they should be LOCKDOWN until the situation gets clear. Most of the hospital’s ward doctor and senior doctors not staying on duty and they use the junior doctors to run the ward because they want to stay out of the risk hiding behind their privileges. Army officer should appoint for each ward to monitor just like how china did.

    This situation is very evident in Ragama Hospital.

    Health department vacant doctors in branches like MRI (medical research institution) should be used to treat patients.

    If the situation get bad this is the only option to effectively look after patients and stop transmitting the virus from medical staff to their love ones.

  5. Gihan, B says:

    ඉස්කෝලේ ගියත් කියන දේ නොතේරෙන , කියන දේ නාහන නුගත් හු.පුතාලගේ අවලන් හැසිරීම නිසා මේක බෝවෙන අවදානම වැඩි වෙලා..මාද්‍ය මගින් කොච්චර දැනුවත් කලත් මේ නුගත් හැත්ත පෝලිමක ඉන්නේ නෑ. පොරකන්න හදනවා.ඉවසීම කියල දෙයක් මුන්ගේ ජාතකේ ගෑවිලා නෑ.ආත්මාර්ථකාමී පාහරයෝ දැඩි විනයකට යටත් කාරන්න ඔන. මානව හිමිකම් , ඔය ලිබරල් අහිංසක පක්කිලි මානසිකත්වය බලන්නැතිව කියන දේ නාහන විනයක් නැති හැතිකරේ දැඩි මර්දනයකින් හික්මවන්න ඕන.

  6. lotus says:

    පලමු දවස් 10 ආන්ඩුව 100% fail එකේ ප්රතිපල තමයි මේ.මොන රටෙන් ආවත් කටුනායකදී බලෙන් නිරොධනය සදහා යොමු කළා නම් අද මේ ජනතාව දුක් විදින් නේ නැ නේද කාගේද වරද.

  7. gamarala says:

    මත් පැන් බොන වැඩිදෙනෙක් ඉන්න පළාත් දැන් වත් ඔය ජරා බිම නවත්ත පල්ලා

  8. ජනක රුවන් says:

    හොඳ කොමෙන්ට් එකක්. මමත්පො ඔය වැඩසටහන බැලුව. හැබැයි පොඩි නිවැරදි කිරීමක්, අජිත් රෝහණ දැන් නියෝජ්‍ය පොලිස් පති. ( ඉස්සර තමයි පොලිස්ත මාධ්‍ය ප්‍රකාශක ) . මිනිහත් එහෙම නම් එතනින් එහාට පොලිසිය ගැන මොන කතාද.

    මෙතන දාල තියන replies කියෙව්වම හිතෙනවා ලංකාව තව අවුරුදු 500 ගියත් නොදියුණු ගෝත්‍රික රටක් ම තමා කියල. හැම දෙයක් ම තේරුම් ගන්නේ මොලෙන් නෙමෙයි.. හැගීම් වලින්. politicians ලට පුළුවන් රොත්ත පිටින්ම ගොනාට අන්දවල කඩේ ඇරලා තමන්ගේ වැඩේ ගොඩ දා ගන්න. මුන්ට එත් තේරෙන්නේ නැහැ.

Main News