කොරෝනා වැඩිම ගම්පහින්.. රෝගීන් 18යි.. කොළඹ 17යි.. වාර්තාව මෙන්න..

March 20, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා වැඩිම ගම්පහින්.. රෝගීන් 18යි.. කොළඹ 17යි.. වාර්තාව මෙන්න..

දැනට මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන් අතරින් වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් ප‍්‍රමාණය 18කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 17ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 12ක් ලෙසද රෝගීන් වාර්තා වී ඇත.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන ලද වාර්තාවේ මේ බව දැක්වෙයි.

අදාළ වාර්තා අදාළ සටහන් මෙසේය.

237 views

11 Comments to “කොරෝනා වැඩිම ගම්පහින්.. රෝගීන් 18යි.. කොළඹ 17යි.. වාර්තාව මෙන්න..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    kalmune district ekak wela ..

    • 🤣🤣🤣😄😄😄 says:

      දැන් කොරෝනා වෛරසය කියල කියන්නේ නැහැ…..
      ඒකේ අලුත් නම “” මලානෝ-මිලානෝ “” වෛරසය..!

  2. sinha le says:

    මිනීමරු බෙදුම්වාදී කොටින් පරදපු අපිට කොරෝනා මොන කජ්ජක්ද සිංහලේට ජය

    • Siri pala says:

      Anne. .. pora talks thiyaganin. Nikan wanda peedenne nathuawa gedarata wela hitapan…

    • catseye says:

      අනේ බොරු උද්ධච්ච කම නැතිව හිටපන් බන් …….ලංකාවට හැදෙන්නේ නැහැ කිය කියා නේද බොරු අහන්කාර කමෙන් හිටියේ ……දැන් සනීපද …..සිංහ ලේ නෙමෙයි වයිරසේට කිසිම ලොක්කෙක් මායිම් කරන්නේ නැහැ ……බොරු උජාරුව නැතිව හිටපන්

  3. sumanasekara says:

    අපි චන්ඳේ ගැන විතරක් හිතමු… අපි මලත් මුන්ට ගානක් නෑ..

  4. Ganja says:

    Give this operation to Army. Remove doctors.
    Mahinda Come again as president.

  5. kawinda says:

    balahallako… demala muslim eka minihekwath list eke nehe. apitamai okkoma keinne.

  6. sumanasekara says:

    ලෝකේ තියන හොදම වාහන නොමිලේ අරන් දැන් මුන් කියනවා මේක දුප්පත් රටක්ලු

  7. ara says:

    What did the Governor of the Western province do until such spred over?

  8. Abba says:

    wherw is Kalmune district?

Main News