කොරෝනා වැඩි වුවොත් පැවති පාර්ලිමේන්තුව කැදවීම අපේ මතය නොවෙයි..

June 9, 2020 at 8:02 am | lanka C news
කොරෝනා වැඩි වුවොත් පැවති පාර්ලිමේන්තුව කැදවීම අපේ මතය නොවෙයි..

කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව තමන් ප්‍රකාශ නොකළ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

මැතිවරණ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන තම සංවිධානය කිසිවිටෙක මැතිවරණ එරෙහි වී නැතැයි ද ඔහු පවසයි.

එනිසා ඒ සම්බන්ධයෙන් පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගත තත්ත්වය තුළ අනෙක් සියලු කටයුතු සිදුකරන්නේ නම් මැතිවරණය ද එයාකාරයෙන්ම සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්විය යුතු බව තම සංවිධානය ස්ථාවරය බවත් එහි දී ජනතාවගේ ජීවිත අවධානමට ලක් නොවන ආකාරයට එය සිදුකළ යුතු බවත් ඔහු කියා සිටියි.

158 views

8 Comments to “කොරෝනා වැඩි වුවොත් පැවති පාර්ලිමේන්තුව කැදවීම අපේ මතය නොවෙයි..”

  1. බන්ඩා says:

    මේ දවස් වල සූපර්මාකට් පිරිලා සෙනග බඩු ගන්නවා නම් චන්ද පොල වලතු ඒ විදිහට ජනතාව චන්දෙ දැම්මොත් වැරැද්ද මොකක්ද?

  2. චන්දිමානි says:

    හරියට හරි.

  3. kawinda says:

    oba kiyanne eththak nam methiwarana komisame HOOL genada prakaashayak kota methiwaranaya ikmanin pewethweemata M D komasaarista bala karanna.

  4. WMFernando says:

    Another NGO negotiator. Lying without self respect. Shame on you?

  5. රටවැසි says:

    මේ ඇත්තට දැන් නෙ ඇහැ ඇරිල තියෙන්නෙ .

  6. අල්ලපු ගෙදර තිනන් says:

    පැෆරල් අමුඩෙ අතේ අරන් එන්නෙ මොකෝ කියලා බැලුවා 🤑

  7. Aurora says:

    මැතිවරණ කොමිසමේ අනියම් සම්බන්ධතා අනුව ඔවුන්ගේ හොර ගෑනුන්ගේ කොණ්ඩවලු පටලවා ගැනීම් නතරවෙනතෙක් චන්දෙ ප්‍රමාද කරනවා. කාලයත් සමඟ රජයට වැඩ කරන්න නොහැකිවී රටේ ඇතිවන අසහනකාරී තත්වය යොදාගෙන යමපාලන සෙට් එකට වාසි වෙනතෙක් තමයි ඒ කල් බැලීම. ආණ්ඩුව ඒ උගුලට අහු නොවිය යුතුය. මැතිවරණ කොමිසමේ අරමුණ ජනතාවට පැහැදිලිකර ජනාධිපති බලතල යොදා අවශ්‍ය ව්‍යපෘති දියත්කල යුතුය. ඒ ව්‍යාපෘතිවලදී දැනට ගෙවීම් නතරවී තියන සුදුසු ආයතන සහභාගී කරගැනීම ඔවුන්ට සහනයක් වේවි. කවදා හෝ මැතිවරණය පවත්වන දිනය වනවිට අද පවතිනවාට වඩා හොඳ තත්වයක් ජනතාව ඉදිරියේ තිබුනොත් වැඩි වාසිය රජයටයි. යහපාලන කලකන්නින්ටත් උන්ට පිම්පිකම් කරන ස්වාධීන මැතිවරණ කොමිසමටත් සුදුසු සහ හිමි පරාජය මැතිවරණයෙන් ජනතාව ලබාදෙනු ඇත. එය මැතිවරණ කොමිසමේ පිම්පියන්ට පාරාවළල්ලක් වීම ස්ථිරයි.

  8. ප්‍රසන්න says:

    Dollar kutti dana ayage mathaya wenuwen peni sitinneki

Main News