කොරෝනා වැනි වසංගතයන්ට මුහුණ දෙන්න ජනතාව පුරුදු විය යුතුයි..
January 24, 2022 at 3:20 am | lanka C news
කොරෝනා වෛරසය නොසිතු මොහොතක පැමිණි වසංගතයක් බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙවන් වසංගත තත්ත්ව වලට මුහුණ දීමට සමාජයක් ලෙස පුරුදු විය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
වත්මන් පරම්පරාවේත් පෙර පරමපරාවේත් කිසිවෙකු ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ දී නැතැයිද අමාත්‍යවරයා පවසයි.
ලෝකයේ කාර්මික විප්ලව තාක්ෂණික විප්ලව ඇති වූයේ වසංගතයන් සමඟ බවද පවසන අමාත්‍යවරයා මෙම වසංගත තත්වයට මුහුණ දී සමාජයක් රටක් ලෙස ඉදිරියට පැමිණි යුතු බවද සඳහන් කළේය.
එහෙමද ??…..ඒක මාරයි නේද..😂😂😂😂…..
රට නැති බංගස්තාන කරලා තව දොඩවන්නත් එනවා. තොපිට හෙන ගහපල්ලා.
..How about establishing a Dammika Pani Research Institute.
Unge news walata unma hoda comments dala. Nethnam munta hodak kiyana kenek ennawa nam me tharan lankawa kalath munta kade yanawa nam eya manussayek wenna nam be.
මේ මොකෙක්ද? තමුන්ගේ මහන්සියෙන් විභාගයක්වත් ලියපු එකෙක්ද අනිත් උන්ට ඉවසන්ඩ කියන්නේ. මේ වගේ සෙවලයන්ව මැති සබේ තියනවට ගහන්ඩ ඕන අර වසල 69 ලක්ශෙට
රට කාබාසිනියා කරන පව්ලක් වෙනුවෙන් නීති නැමුවට කමක් නැත්ද බූරූ පැටියෝ…
දක්ෂයන් විනාශකරනාළද, දකෂයන්ට සාපයක් වූ පරගැති වහල් මෝඩ මූසළ වංචනිකයන්ගේ අවසානයි,.!
කළකම් පළදීමට නියමිතයි,.! ගිය නුවන අලි ඇතුන් ලවාවත් නැවත ඇදිය නොහැක,.!
පනබේරාගැනීමට වංචනීකළෙස කූඨළළෙස රුවටීමෙන් රස්කරගන්නාළද වස්තූව සගවනාළද අප්‍රිකාවට පැන යාම විසඳුමක් නොවන බව අවධාරණය කරන්නෙමු,.!
වංචනිකයන් නීළ කාස හොර හැතිකරය සනුහරය පිටින් අතුගැ විණාශ වී යැම දෙස බළා සිටිමු,.!
ශ්‍රී ලංකාවේ
බුද්ධ ඉතිහාසය සගවා වළදැමූ දූෂිතයන් සාපයට ළක්වි තිබේ,.!
සොරකම් කරන ලද
ශ්‍රී පාදයේ ගන්ටාරය වහාම නෑවතත් අදාළ ස්ථානය යේ ස්ථාපිත කරනු,.!
නොඑසේනම්
එළ්ලුම් ගස් යැමට සූදානම් වනු
දූශීත වංචනීකයන්ගේ නිරුවත ලෝකයාට නිරාවරණය වී ඇති මොහොතේ, පොදීබඳීනාළද සොරකම් කරනාළඳ මහජන දේපළ සමග සැගවී පළා යැමට කාළයි,.!
දූෂිතයන් මහජන අධිකරනය ඉදිරියේ වහසිබස් දෙඩීම, මරු විකාර කියවීම ආරම්භ වී ඇත,.! ,.!