කොරෝනා වැලදීමෙන් පසු ලිංගික බෙලහීනතාවය..

January 14, 2022 at 10:40 am | lanka C news
කොරෝනා වැලදීමෙන් පසු ලිංගික බෙලහීනතාවය..

කොරෝනා මර්දනය සඳහා බූස්ටර එන්නත් මාත්‍රාව ලබා ගැනීම හේතුවෙන් විවිධ අතුරු ආබාධ තත්ත්වයන් ඇති වන බවට පැතිර යන කටකතා මිත්‍යාවන් බවත් ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

එන්නත හේතුවෙන් අංශ භාග තත්වයන්, ලිංගික බෙලහීනතා හෝ වෙනත් අතුරු ආබාධ ඇති වූ රෝගියෙකු හමු නොවූ බවද ඔහු සඳහන් කළේය.

ඇතැම් රෝග එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවූ බවට ඇතැමුන් ප්‍රකාශ කරන නමුත් රෝග නිධානය සොයා බැලීමේදී ඒවා එන්නත නිසා ඇති වූ ඒවා නො වන බවට හෙළි වන බව ද හෙතෙම පැවසීය.

කොරෝනා වැලඳීමෙන් පසු යම් කාලයක් යනතුරු ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි නමුත් එය දිගුකාලීන තත්ත්වයක් නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

51,233 views

14 Comments to “කොරෝනා වැලදීමෙන් පසු ලිංගික බෙලහීනතාවය..”

  1. King Bull says:

    යම් කාලයක් කියන්නෙ අවුරුදු 20 ක්.

  2. ප්‍රතිශක්තිකරන පද්ධතිය ඵ්කාන්තයෙන්ම සුණුවිසුණු වී යන බව වගකීමෙන් අවධාරණය කරන්නෙමු,.! says:

    ”ග්‍රැෆයින් අන්තර්ගත මාරාන්තික ඵන්නත් විස, ලිංගික දුබලතාව, අප්‍රණිකබව,ක්ලාන්තය, සහ මරණය,.! ඉතා අනපේකෂිතලෙස ඹබහට අත්විදීමට සිදුවනු ඇත.ඵන්නත්කරනය තුළින් සවාභාවික ප්‍රතිශක්තිකරන පද්ධතිය ඵ්කාන්තයෙන්ම සුණුවිසුණු වී යන බව වගකීමෙන් අවධාරණය කරන්නෙමු,.!
    ඵන්නත්කරනය කරන ලද්දන් තුළ ඵ්ඩ්ස් රෝගය ඉතා සීග්‍ර ලෙස ව්‍යාප්ත වන්නේ අකර්මන්‍ය වන ප්‍රතිශක්තිකරන පද්ධතිය නිසාවෙන්ම බවත්, ඵන්නත්කරනයට ලක්වූවන් කිසිඳු ලිංගික ඇසුරකින් තොරවම ඵ්ඩ්ස් සංකූළතා මතුවන බව අප්‍රීකානු රටවල කුඩා පාසැල් දරැවන් ආශ්‍රීතව තහවුරැකර ගන්නා ලදී,.!
    ”෴සුවිශේෂී දැවැන්ත ව්‍රෘතිකයන්ගෙන් සමන්විත අප ඡාළය,සුවිශාළ කෂේත්‍රයන් ආවරණයවන පරිදි අත්දැකීම් අතිශයින් බහුළ මහාචාර්‍යවරැන් ඇතුළු සුවිශේෂී පුද්ගලයන්ගෙන් සමන්විත ‘මාත්‍රෘෘහූමියේ සවාධිපත්‍ය, ඡාතික ආරකෂාව’ ඵ්කායන අරමුණ ලස පිහිටුවාගන්නාලද, ලෝකයපුරා විහිදී සිටිනා සංවිධානයක් බවද අවධාරණය කර සීටින්නෙමු,.!෴

  3. සියළු වැඩිහිටියන්හට බුද්ධිමත්ව පෙළගැසෙනා ලසට අවධාරණයකොට දනුම්දී සිටින්නෙමු,.! says:

    වැටලීමට යනලද ඉතා නීරෝගී විශේකාර්‍යබළකා යුධහමුධා සෙබළාගේ මරණයද ඇතුළුව බහුතරයක් මේමොහොත වනවිට ඉතාමත් සෝචනීය ලෙස, සමාඡයට වසංවී ඡීවිතයට ඡීවිතයට සමුදෙනබව ඉතාමත් වගකීමෙන් සිව්හෙළයන්හට දැනුම්දී සිටිනා අතර,වංචනික චෙද්‍යවරැන් ,විශේශඤ්ඥයන් ලෙසින් පෙනිසිටිනා කුරිරැ කොමිස්මුදලට කෙළහලනා මිනී කාක්කන්ගෙන් අනාගත පරපුර මුදවාගැනීමට සියළු වැඩිහිටියන්හට බුද්ධිමත්ව පෙළගැසෙනා ලසට අවධාරණයකොට දනුම්දී සිටින්නෙමු,.!

    දූශිත වංචනික මුග්ධයන් පාළණය කරනා දේශයේ කුස්සිය තුළ ගෑස්බෝම්බ පුපුරනා කාළයේ කිසිදු වංචනිකයකු පිළිබඳව මුග්ධයන්සේ විශ්වාසය තබා අනාගත පරපුර විණාශනොකරගන්නාලෙස සියළු සබුද්ධික ඡනතාවට දැඩිව අනතුරැ අඟවා දැනුම්දී සිටිනු ලබනුයේ ”මහා හෙළ හවුල” ලෙස සියළු දත්ත ලිඛිත ශාකෂි ඉතාම වගකීමෙන් පරීශීළණය කීරීමෙන් අනතුරැව බව දැනුම්දීමට කැමැත්තෙමු,.!
    වංචනිකයන්ගෙන් සහ ‘ඡී ඵස් ඵම්’ 2ඡී,3ඡී, 4ඡී,5ඡි යන ඡංගම දුරකථන සංක
    ඛ්‍යාත සඳහා අධි සංවේදීභාවයක් පැහැදිළිව දක්නට ලෑබේ,

  4. බිංකුණ්ඩා says:

    මාතෘකාව දැකල සිහි නැතිවෙන්න ගිහින් ලිපිය ඔක්කොම කියෙව්වම තේරුණා කලබල වෙන්න දෙයක් නෑ කියල

  5. chamara says:

    ලන්කාවෙ දොස්තරල කියන්නෙ මුදල් වෙනුවෙන් ඕනෑම ජරාවැඩක් කරන කොටසක්. ඕකුන් කියන කිසිදෙයක් විස්වාසකරන්න හොදනෑ.

    • Nalin says:

      Ow ow thopi wage aathak paathak nathi keyboard weerayo kiyana ewa thamai api wiswasa karanna ona. Ane nikan palayan ballo yanna!

  6. Menaka says:

    ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය (US FDA) විසින් දශක කිහිපයක් යනතුරු ජනතාවට ඉදිරිපත් නොකර සඟවාගෙන සිටීමට උත්සහා දැරූ Pfizer එන්නත ගැන පිටු 55,000 ක රහස් ලිපි, සැප්තැම්බර් වනවිට මහජනතාවට ඉදිරිපත් කර නිම කරන ලෙස ඇමරිකානු දිස්ත්‍රික් උසාවිය විසින් නියෝග කරන ලදී.

    මූලාශ්‍රය: https://www.rt.com/news/545350-fda-pfizer-vaccine-documents/

    • සරා says:

      ගංජ ගහල ඇට පුස් වෙච්ච තොපි තමයි එන්නත ගැන ලොරි ටෝක්ස් දෙන්නෙ. ලංකාවෙ ඉන්න කාලකන්නි හැම දේම දේශපාලනෙන් කරන්න ගිහිං තමයි වැලලෙන්නෙ.

      • ඉල්ලං කෑවලාගේ බයියා says:

        ආත්ම පීඩනයෙන් ඉන්න පව් බයියෙක් වගේ. පව් අප්පා, ඉල්ලං කෑවාම ඔහොම තමයි.

    • ෆ-පුස්-සර් says:

      පුදුම වෙන්න දෙයක් නැහැ. උපරිම ලාභය උපයනකම් තොරතුරු සඟවාගෙන ඉන්න තමයි බලන්නේ. Pfizer කියන්නේ ලෝක ඉතිහාසයේ දෙවෙනි වැඩිම දඩ කෑමට (2.3 බිලියන) ලක්වූ සමාගම තම බෙහෙත් ගැන බොරු කියා මහජනයා රැවටීම නිසා. ඊට කලින් මිලියන 430 ක දඩයකුත් කාලා තියෙනවා ඒ වරදටම. ඒ තරම් විශ්වාසනීය සමාගමක් 😂😂😂

      https://en.wikipedia.org/wiki/List_of_largest_pharmaceutical_settlements

  7. ඉලංදාරි යා says:

    එච්චරයි බද්දට අහු නොවී තිබුනෙ , ඒකටත් කෙලියා !

  8. ප්‍රසාද් says:

    😂😂😂😂😂🤣🤣🤣🤣
    දන්නෝ දනිති සිදුවුණු දේවල්

Leave a Comment

Main News