කොරෝනා වැලදී එක නිවසේ තිදෙනෙක් මිය යයි..

May 5, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා වැලදී එක නිවසේ තිදෙනෙක් මිය යයි..

කොරෝනා ආසාදනය වී කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එකම නිවසේ පදිංචිව සිටි තිදෙනෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

වයස 94, 86, 82 බැගින් වූ තිදෙනෙකු මෙසේ මියගිය ඇත.

මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී වරයෙකි.

මියගිය අනෙක් දෙදෙනා කාන්තාවන්ය.

64,695 views

6 Comments to “කොරෝනා වැලදී එක නිවසේ තිදෙනෙක් මිය යයි..”

  1. Jagath says:

    අළුත් මරණ ගණන් කරන ක්‍රමය යටතේ ඔය තුන්දෙනා මැරිලා තියෙන්නේ සීනි, heartattack හෝ වෙන ලෙඩකින් මිසක් කොරෝනා වලින් නෙමෙයි. බෛයි තියරිය.

    • බෛයා says:

      උඹල හෙන අවුලෙ නේද ජීවත් වෙන්නේ, සාධාරණ යි බං ,ගූ ගහගෙන නෙ පැරදුනෙ

  2. Saman says:

    ඔය වයසෙදි කොරෝන නොවෙයි හෙම්බිරිස්සවක් හැදුනත් මිය යනවා .

  3. සරමා says:

    ඉන්දියාවෙන් ලන්කාවට බෝට්ටු වලින් හොරෙන් පනින කොරෝනා රෝගීන් අල්ලා ගත්තාම ඔය කියන පැතිරීම බොහෝ දුරට අඩු කරන්න පුළුවන්.

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    නයෙක් ගහල මැරුන වගේ ජෙප්පෙක් ගහල මැරුන වෙන්න බැරිද?

  5. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

Main News