කොරෝනා වැලදී තවත් ලාංකිකයෙකු ලන්ඩනයේදී මිය යයි..

March 29, 2020 at 12:02 am | lanka C news
කොරෝනා වැලදී තවත් ලාංකිකයෙකු ලන්ඩනයේදී මිය යයි..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයකු මරණයට පත් වී තිබේ.

එංගලන්තයේ ලන්ඩන් නගරයේ විසු 55 හැවිරිදි ශ‍්‍රී ලංකිකකයෙකු මෙසේ මරණයට පත්ව ඇත.

ලක්ෂේන් විජේරත්න නම් මෙම පුද්ගලයා කලින් මහරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්ද වෙයි.

103 views

3 Comments to “කොරෝනා වැලදී තවත් ලාංකිකයෙකු ලන්ඩනයේදී මිය යයි..”

  1. sena says:

    නිවන් සුව පතමි

  2. 😥😥😥😥😥😥😥 says:

    එංගලන්තයේ කොරෝනා නිසා දාපු නීතිය…
    මරණයට දෙන්නටයි ඉන්න පුලුවන් …😥😥
    ඒත් ගෙදර මිනිය තියන්න බැහැ…😥😥
    පාන්සකූලය දීගන්න පුලුවන් වෙයිද
    කියන්නත් බැහැ….😥😥😥
    මල්ශාලාවෙ හතර දෙනයි
    පවුලේ දෙන්නමයි පමණයි
    අවසාන කටයුතු වලට සහබාගි වන්න පුලුවන්…!

  3. DOC SWEDEN says:

    IMMIGRANTS IN WESTERN COUNTRIES NEVER GET A INTENSIV CARE BED, START WRITING YOUR LAST WILL.

Main News