කොරෝනා වැලදී ලාංකිකයන් 40ක් විදේශයන්හිදී මිය යයි.. දේහයන් ලංකාවට ගේන්න අවසර නෑ..
July 17, 2020 at 6:31 am | lanka C news
ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු විදේශයන්හිදී කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පවසයි.
රටවල් 16කින් එම මරණ වාර්තා වී තිබෙන බව කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් පවතින නිරෝධායන රෙගුලාසි මත එම දේහයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි බවත් අවසන් කටයුතු එහිම සිදු කරන්නට වූ බවත් ඔහු පැවසුවේය.
සභාපති වරයා මේ බව කියා සිටී කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙච්චර මුදලක් මොකටද ?
What to do with Rs. 40000/- which is peanuts.
ගුවන් තොටුපළ වහලා තියන්න.. නැතුව රට ඉන්න අය ගෙනාවොත් ඊළඟට එන්නෙ තුන්වන රැල්ල…
ඇයි රට රට වල ඉන්න මිනිස්සු මැරුනා කියලා ලංකාවේ ඉන්න අය පලිද.. ලංකාවට ගෙන්නුවේ නැත්තේ රටේ ඉන්න මිනිස්සුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන්.. මොකද උන් එහෙන් කොරෝනා අරන් ලංකාවට ඇවිත් මෙහෙ ඉස්පිරිතාල පුරෝනවා, මෙහෙ අයට බෝ කරනවා.. දැනට තාවකාලිකව හෝ රට ඉන්න අය ගේන එක නැවැත්තුව එක හොඳයි… ලංකාවේ ඉන්න අය ඒකට කැමතියි, රට ඉන්න උන් බෙරිහන් දුන්නට… ඉන්න රටක කාල බීල ඉන්න පුලුවන් නේ… ඔය පිටරට වල වැඩිපුරම අනාථ වෙලා තියෙන්නෙ පැනපු උනුයි, වීසා නැතුව හොරට ඉන්න උනුයි.. ඒක උන්ගෙ වැරැද්දක් .පැන්න නම් විඳවන්න අරින්න. අපිට අදාල නනෑ
Nishantha කියන ගොන් හරකො උබ විතරද ජීවත් වෙන්න ඕන. රට ඇවිල්ලා ඉන්නනෙ උබ වගේ ගොබිබයෝ ඉන්න රටේම මිනිස්සු. උන් කොහේ යන්නද. උබගේ පරම්පරවෙ එකෙක්වත් මේ තත්වෙන් හිටියනම් උබට තෙරෙයි. Selfish idiot.
අපිත් ඉන්නෙ පිටරට ඒ උනාට අපේ රටට කරදර කරන්න එන්නෙ නැහැ අපි.දැනට පිටරට සිට ආපු හැම දෙනාටම වාගෙ කොරෝනා..කොරෝනා කාලෙ හැමදාම වැඩටත් ගියා ..ආණ්ඩුව පලිනැහැ මේ රටවලදි මැරුනට ඒකට අපි වග බලාගන්න ඕනෙ.
phottuwata arenna ekekutawath denna epa chande.
udenma gihin mama chande danawa me sare.
ape wasanawata yamapalakain hitye natte.
Did this government or Hon President ask them to go abroad? If they insured at the foreign Employment bureau, then it limits the responsibility for granted damages. If you are driving the risk is passing to you against the accident. Similarly, if you are cooking by using a gas cooker, then the risk is to catch the fire to the gas cylinder and destroy everything there. Therefore it’s not a matter of blaming others.
Dear Nancy Chinthana,
Your examples highlight your limited knowledge. Ask your president to open the Airport for presidents. Its their right to enter the country. All other countries in the world welcome their citizens who loss their jobs to arraive country. Do you know idiot how many people are loss their jobs, how many are suffering from serious helth issues. They need to arrive their motherland. Closing all access and protecting yourself is not the success of everything. Its selfish act.
චන්දේ දාගන්න , කැම්පේන් වලට උලුප්පලා පෙන්නන විතරයි රටවිරුවෝ ඔනේ , ලංකාවට ගෙනල්ලා ,කොවිඩ් කවුන්ට් එක වැඩිවුනොත් , කයිවාරු ගහන්නේ කොහොමද නේද ?
අනිවා..
දජ පතාක රැගෙන ස දිනවීමට චන්දෙ දැමීමට මෙරටට පැමිනි රට විරුවනි. ඔබටයි මේ උපහාරය..
covid 19 වලදී මියගිය පුද්ගලයින්ගේ මළමිනී අපේ රටට ගෙන්වීමෙන් සිදුවන්නේ අපේ රටේ ජනතාව අනතුරේ හෙලීමක් …මිය ගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු එහිම සිදු කිරීම රට ජාතියට කරන ලොකු සේවයක් ..වෛරස් මළමිනී ගෙනත් අපේ රටේ ජනතාවට එම රෝගය බෝ කිරීම වැලක් වීමක් එයට වත්මන් රජයට ස්තුති කල යුතුයි ..