කොරෝනා වැලදී සැගවී සිටියොත් මාස හයක සිර දඬුවම්..

March 15, 2020 at 10:19 pm | lanka C news
කොරෝනා වැලදී සැගවී සිටියොත් මාස හයක සිර දඬුවම්..

කොරෝනා වෛරසය වැලදී ඇති බව වසන් කරමින් සිටි නම් එවැනි පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කල හැකි බව පොලීසිය දැනුම් දෙයි.

පොලිස් මුලස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවේදි නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

ඔහු පැවසුවේ එවැනි පුද්ගලයින්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම සමාජ ජලා ඔස්සේ අසත්‍ය ප්‍රකාශ පතුරවන පිරිස් සම්බන්ධයෙන්ද නිතීය ක්‍රියාත්මක කරන අතර මේ වන විට එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කර 23දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා දැනුම් දුන්නේය.

පුද්ගලික සාද සම්බන්ධයෙන් පොලීසිය කටයුතු නොකරන නමුත් විවාහ උත්සව වැනි කටයුතු වලදි දැඩිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට දැනුම් දෙන බවද ඒ මහතා පවසයි.

තවද සෑම පොලිස් ස්ථානයකම නිරෝධායනය සම්බන්ධයෙන් දැනුවත් නිලධාරින් 7දෙනෙකු අදාල කටයුතු සඳහා යොදවා ඇති බවද එහිදි දැනුම් දුන්නේය.

යම් කිසි අවස්ථාවකදි ඔබ අසල සිටින පුද්ගලයෙකුට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් වහාම අදාල ආයතන වෙද දැනුම් දෙන ලෙසත් පොලිස් ක්ෂණික ඇමතුම් අංකය වන 119 දුරකථන අංකයට වහාහ දැනුම් දෙන ලෙසටත් පොලිසිය අවධාරණය කරයි.

– adaderana

348 views

19 Comments to “කොරෝනා වැලදී සැගවී සිටියොත් මාස හයක සිර දඬුවම්..”

  1. 😥😥😥😥😥😥😥 says:

    මරන මංචකය දැකදැක හැංගුනු අයට මොන දඬුවමඳ?
    ගෙදරම ඛේදවාචකයක් නොවුනොත් පුදුමයි..!!
    ඇත්ත කියලා වෙලාවට බෙහෙත ඇඟට දාගන්න
    එලියට ආවොත් බේරෙයි..!!😥😥

    • Nuwan says:

      එතකොට මහ බැංකුව මංකොල්ල කාල සැගවිලා ඉන්න රවියට මොකක්ද දඩුවම.

      • FoolishLankan says:

        Ask mahinda?

      • දර්ශන says:

        මේ මිනිහෝ රනිල්ගේ යහපාලන ආණ්ඩුවේ අර පිම්පි නළුවා දාගෙන අධිකරණයට කරපු බලපෑම් දැන් සිද්ද වෙන්නේ නෑ අධිකරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ ස්වාදීනව .වඩාත් නිවැරදිව කිව්වොත් රනිල්ලා පත් කරපු විනිසුරන් අතින් ඒවගේම තමයි මැතිවරණ කොමිසමත් ක්‍රියාත්මක වෙන්නේ රනිල් ඇතුළු එජිඕ නඩය පත්කරපු අර පූල් හුක් ද මොකාද ඉන්න අපත සෙට් එක අතින් .
        අගමැති හෝ ජනාදිපති කිසිම අදිකරණ කටයුත්තකට අතපොවන්නේ නෑ .එනිසා උඹලගේ unp මානසිකත්වය වැරදියි

        • දේවක says:

          එතකොට චන්දෙට කලින් පාස්කු ප්‍රහාරයෙ එවුනුයි මහ බැන්කු හොරුයි වහාම ඇතුලට දාන්ව කිව්වෙ? අනේ දර්සන පව් ඔයා. උන් එකට මගුල් ගෙවල් වල කිචි බිචි ගානවා 😀 😀

      • 😡😡😡😡😡😡😡 says:

        මල්ලියේ … ඔයාගේ හිතේ වේදනාව අපට තේරෙනවා…. අපටත් එහෙමයි..
        . ඒත් දේශපාලුවෝ කරපු වරද ගෙවන්නේ යටහිත කකියමින් රටටම පේන්න..!
        එතකම් ඉවසගෙන ඉඳිමු….🥵🥵😡

      • 😥😥😥😥😥😥😥 says:

        රැස්කරත් කිසිත් ගෙනියන්ට බැරිය
        වෙනදෙයක් ඇත්ද වලකන්ට බැරිය
        වැරදි තීරන ගත්විට උසුලන්ට බැරිය
        වෙලාව ආවහම නොයා ඉන්ට බැරිය

      • COVID-19 says:

        You must really be one of the worst idiots in this world to compare a global health endemic with a bank robbery. If a COVID-19 infected person is in hiding he/she is sure to infect several others and they could even die. A bank robber is in hiding is not a national health issue.

      • sand man says:

        Thamusela wage moda yakku oy mulu ratama loku viyasanayaka innakota thamusela deshapalane katha karanawa aruwa hireta ganne nadda muwa ganne nadda, mahindagen ahanna gota gen ahanna kiyala danwath paksha amathaka karala rata gana hithapiya yako . me ledeta paksha wedak na loku podi wedak na thuk witharak meke inna ewun

      • Akash says:

        තෝ වගේ ගොන් තඩියෙක් මේ වෙලාවෙත් දේශපාලන කුහක කම.

  2. lotus says:

    නිරෝධායන මධ්‍යස්ථානවල කණ්ඩායම් වශයෙන් දැමූ නිසා ඒවා කොරෝනා බෝ කිරීමේ මධ්‍යස්ථාන බවට පත් වුණා. මේ හත් දෙනාට කොරෝනා හැදුනේ කොහෙදිද කියල රටට හෙළි කරන්න. ඇයි වේලි වේලි තියෙන හෝටල් ටිකක් අරගෙන තනි තනිව නිරෝධායනය කරන්න බැරි.
    චන්දෙට ඉදිරිපත් කරන අය දැක්කම, හොරු අල්ලපු ඇල්ලිල්ල දැක්කම, ආර්ථිකය කළමණාකරණය වෙන විදිහ දැක්කම, පරිසරය ආරක්ෂා කරන විදිහ දැක්කම, කුඩු තොග පිටිං බාන හැටි දැක්කම එක දවසක් හරි චන්දෙ කල් යනවා කියන්නේ ආණ්ඩුව අප්‍රිය වේගෙන හොම්බෙන් යන්න වෙන සීන් එකක් කියල කට්ටිය දන්නවා. මුන්ට රටට හෙන ගැහුවත් බලේ අඩු නැතුව ඕනි.

    • 😡😡😡😡😡😡😡 says:

      මේ ගෝඨාබයගේ දර්ශනයට අකුල්හෙලුවොත් මේ රට ආයි ගොඩදාගන්න කාටවත් බැරිය..
      ඒ අවබෝධයෙන් මිනිස්සු වැඩ කලොත් හොඳා…!
      දේශපාලුවෝ පරම්පරා ගානකට හම්බකරගෙන ඉන්නේ…!
      උන්ට මොන උලමා ආවත් උන්ගොඩ…!
      මේ ලඟඳි කෝටි ගාණක් බැංකු ගිණුම්වල තිබිලා කාගෙද
      ගම්මිරිස් ඇටෙන් අහුවුනා නේද? ඒ ප්‍රවෘර්ති කියවපු
      අපේ කටවලුයි තාමත් දන්නේ … 🥵🥵🥵

    • Me says:

      2010 සිට ඩොලර් වලට කෑදරකමෙන්, හොඳට, පිනට, කකා බිබී, බොරුව, වෙෙරය පතුරවපු කීබෝඩ් හෙන්චයියල 2015දී රට විනාශ මුඛයට අැද දැමීමට උපරිම වශයෙන් මහන්සිවෙලා, අවුරුදු හතර හමාරක් තිස්සෙ රටට කරපු විනාශය, විපත්තිය දකින්නෙ දැනෙන්නෙ නැත්තෙ හොරුන්ගෙ සල්ලි තවමත් එවුන්ට ලැබෙන නිසාමය. එහෙත් සමහර එවුන් ලැජ්ජාවට නිහඬව හිටියත් දරාගත නොහැකි අවස්ථා වලදි සත්‍යය හෙලිකිරීමත්, පසුතැවිලිවීමත් සිදුකරති. එසේ ලැජ්ජා-භය නැති එවුන් තවමත් මුදලට කෑදරකමින් තමන්ද විකිණෙන අතර රටද අනතුරේ දැමීමට වෙහෙසනබව පැහැදිලියි.

  3. Saradiel says:

    කොරොනා වෛරසය ගැන හරි හැටි දැනුමක් නැති අය මේ බියවන්නේ මේ අයට ඉතාලියෙන් මේ ගැන බය කිරීමක් කල බව පේනවා

    • Just says:

      In Italy, out of 24750 infected so far, only 2335 recovered and 1809 died (as of 15 March). New deaths on 15 March was 368. The recovery to death ratio is almost 1:1 (or 50% chance of death). So why don’t they worry?

  4. Nuwara Piya says:

    Videsha Katayuthu amathyansaye Lokkatath me neethiya adaalayi neda? Eyaage surathaliyata nila vashayenma CORONA thiyanavanam, ekata kaaryalaye hitapu anith okkotama nirodayanaya venna kiwwanam, Lokka hangenne ai? Eliayata evilla nirodaayana kara ganna kiyanna oni, ratata bo karanne nethuva. Dan itin okkoma hora shot maattu veyi vage, tayi daagena seetha kaamara vala asse indan karapu.

  5. What a bloody stupid thing said by this idiotic, foolish policeman. I have never heard anywhere in the world! Even medical experts in the world would not know at once if someone has covid 19!! The medical tests available at present are crude and slow and average to confirm correctly if someone actually has COVID 19 or just a common cold or similar infection. But, this bloody idiot foolish big-headed Policeman is going to jail someone like that for 6 months and the person not live for 6 months. All this while, bloody bastard Bank Robbers, criminal, corrupt, Traitors like Ravi, Ranil, Rajitha, Champaka, Mangala, Sajith, Hisbullah, Baddhudin, Sambandan, Vigneswaran are still out enjoying life and the bloody bastard corrupt :Police can not put them in Jail.

  6. desta says:

    anthawadi muslim damila yan ewagema jvp wage kuhaka sinhala aya uwath meya viyaptha kirimata ida ethi bevin prewesam wenna kauruth bomba bedan minissu marapu unta meka kajjak nemei jathiwadayen torawa kauruth wimasliwanna

  7. Gorrila says:

    In Italy its 21 years, in Russia its 5 years, In north korea death by firing squad. Sri Lanka only 6 months

Main News