කොරෝනා වැලදී සුව වූවන් ඉහල අවදානමේ.. දීර්ඝ කාලීන රෝග රැසක්.. ඔක්ස්ෆර්ඩ් වාර්තාව මෙන්න..

October 3, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා වැලදී සුව වූවන් ඉහල අවදානමේ.. දීර්ඝ කාලීන රෝග රැසක්.. ඔක්ස්ෆර්ඩ් වාර්තාව මෙන්න..

කොරෝනා වෛරසය ආසාදිත වී සුව වූවන්ගේ 37% කට පමණ දිගු කාලීන රෝග ලක්ෂණ ඇති වන බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකල නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

කොරෝනා ආසාදිතව සුව වූ කාන්තාවන්ට මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවද එම සමීක්ෂණය හෙළිදරව් වී ඇත.

ඔවුනගේ මෙම රෝග ලක්‍ෂ මාස 3-6 අතර කාලයක් පවතින්නේ යයිද වාර්තාව කියයි.

අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම
උදර රෝග ලක්ෂණ
මානසික අවපීඩනය
පපුවේ සහ උගුරේ වේදනාව
සංජානන ගැටළු
තෙහෙට්ටුව
හිසරදය
මාංශපේශී වේදනාව
වෙනත් වේදනාවන්

ආදී වශයෙන් මෙම රෝග ලක්‍ෂණ හදුනාගෙන ඇත.

වාර්තාව මෙතනින්

77,612 views

7 Comments to “කොරෝනා වැලදී සුව වූවන් ඉහල අවදානමේ.. දීර්ඝ කාලීන රෝග රැසක්.. ඔක්ස්ෆර්ඩ් වාර්තාව මෙන්න..”

  1. ගෞම් ඊයාරාජ් says:

    ඕකට තව එකක් එකතු කරහං , වසංගතය හින්දා අපිට වැඩකරන්න බැරි වුනා කියන අසාත්මිකතාවය කියලා , 2021 ,බංග්ලාදේශය ආර්ථිකය 8.1% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ 2.5% කින්, භූතානයේ 5% න්, ඉන්දියාවේ 6 % කින්, මාලදිවයිනේ 5.2% කින්, නේපාලයේ 7.1% කින්, පාකිස්තානයේ ආර්ථිකය 3.3% ලංකාව 2.7 කින් , ඔන්න ඔහොම තමයි , මොල හතයි , ලී ක්වාන් යූයු , මහතීර් මොහොමඩුයු වියත්මග පෙන්නලා ඇරියේ.

    • ජයෙ says:

      බැලුවොත් අඬවැඩියාව. අනිත් රටවල් මෙච්චරක් කොරල අපි කරල තියෙන්නෙ මෙච්චරයි. තිබ්බනෙ මේකෙ කොරන්න මහ ලොකුවට එකතුකරල. Jvp කාරයෝ කාලයක් රට විනාස කලා, ඊට පස්සෙ දෙමල්ලු විනාස කලා.

      • ගෞම් ඊයාරාජ් says:

        මේ රට හප කලේ තොපේ මහ එවුන් , බලපිය පැන්ඩොරා පේපර්ස් වල , තොපි වගේ වහල් හැතිකරයක් ඉන්නකං මේ රට වලපල්ලේ..

    • Buwa says:

      බැලුවොත් අඬවැඩියාව. අනිත් රටවල් මෙච්චරක් කොරල අපි කරල තියෙන්නෙ මෙච්චරයි. තිබ්බනෙ මේකෙ කොරන්න මහ ලොකුවට එකතුකරල. Jvp කාරයෝ කාලයක් රට විනාස කලා, ඊට පස්සෙ දෙමල්ලු විනාස කලා.

    • කුඹුක්කණ් says:

      ආ , මේ විද්‍යාව බැරි එකා,
      විද්‍යාව විද්‍යාව ගගා නටන දෙකයි පනහේ කාලෝ වයලින් හිඟන විද්‍යාඥයගෙ ගෝල නැට්ටනේ..

      අපෝ උඹ වගේ අවිද්‍යාත්මක බූරුවෙක්

  2. ෆිස්සා says:

    තුවක්කු කාන්තාවො කියන්නෙ මොනුන්ද?

  3. කුඹුක්කණ් says:

    වැක්සීන් එකේ අතුරු ආබාධ කොරෝනා වලට පංගාත්තු කිරීමේ වෑයමක්, ඕලෙවල් සයන්ස් බාගෙට , වයලීන් කාලෝ ලාගේ හොර විද්යා කාරයො රවටන්න නං පුලුවන් වෙයි.

    යකෝ කොරෝනා දැන් අවුරුදු දෙකටත් කිට්ටුයි, දැන් මාස 03 ක් 6 ක් පවතින ආබාධ ගැන දැනගන්නෙ දැන්ද?
    අනේ ගොන් නාම්බනේ. මුල් කාලේ ඕවා හැදුන්නැත්තෙ ඇයි ?

    පඩි දෙකක් වත් නැගගන්න බැරි තරං තෙහෙට්ටුව , මාංශ පේශී වේදනවා, ලේකැටි ගැසීම් නිසා හෘදයාබාධ මරන, අංශ භාග, හදිසි වැක්සීන් භාවිතය නිසා සිදුවූ ඒවා,
    දැන් කොරෝනා වල පිටින් දාපල්ලා.
    යකො විද්‍යාව ගණිකා සේවයේ යොදන්න එපා , බටහිර සමාගම් වලට කඩේ යන බල්ලනි.

    අර දෙකයි පනහේ කුලී විද්යා කාරයො නං මේවගේ තුට්ටු දෙකේ ඒවට රැවටෙයි.