කොරෝනා වැලදී ICU ඉන්නේ එක් රෝගියක් පමණයි..

April 9, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා වැලදී ICU ඉන්නේ එක් රෝගියක් පමණයි..

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද වන විට කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින්නේ එක් රෝගියෙකු පමණක් යැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම යම් සතුටුදායක මට්ටමක මේ අවස්ථාවේ තිබුණද වෛරමය මෙරටින් තුරන් කිරීම සඳහා සමාජයේ සියළුම දෙනා තවදුරටත් කැපවීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.

දැනට නිරෝධාන මධ්‍යස්ථානවල රඳවා සිටින පිරිස් නිරෝධායන අවසන් වී නිවෙස් වලට යාමට පළමුව අනිවාර්යයෙන්ම කොරෝනා පරීක්ෂණයකට ලක් කරන්නට තීරණය කර ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

33,461 Viewers

25 Comments to “කොරෝනා වැලදී ICU ඉන්නේ එක් රෝගියක් පමණයි..”

  1. Sura says:

    මගේ රටට බුදු සරණයි !!!!!!!!!!!

  2. කුමාරදේව says:

    ඔව්, එක්කෙනෙක් තමා ඉන්නේ. අනික් උන් 7 දෙනාම මලා.අනේ අම්මපා ලැජ්ජා නැතිව මේක කියන හැටි.

    • කුමාර කන්නා says:

      මේ කුමාරදේව කියන පාදඩයා පැහැදිළිවම ලංකාවට පිළීලයක් .

    • Angoda Buva says:

      මිනිහෙකුට මොනව දුන්නත් මොලේ දෙන්න බැහැ කියනවනෙ.

      ඒ හින්ද ඉතිං උඹල වගේ උන්ට sorry ම යි.

      තොපි මේ වීහිලුවට අරන් ඉන්නෙ තමුන්ගෙ ජීවිතෙත් පරදුවට තියල කැපවීමෙන් වැඩකරන දෙවි වරු වගේ මිනිස්සුන්ට කියල මතක තියා ගනින්.

      පර බල්ල…

    • rattar says:

      තොපි වගේ එවුන් මලානම් තමා හොඳ

    • Siripina says:

      නොදකින් මෝඩ හරකා.යකෝ ලෙඩේ හන්ගන් ඉදලා මලාම දොස්තර ලා පලිද. උඹලා මහා කුහක කාලකණ්ණි .කල්පනාවෙන් ඉදපල්ලා. තොපි වගේ උන්ට සොබාදහම විසින් දඩුවම දිම ආරම්භ කරලා තියෙන්නේ .එක රටක් කියපන්කො කොරෝනා හදිලා මිනිස්සු නොමල.

    • ඇමෙරිකාවෙ ICU මරන ප්‍රතිශතය 84%. UK වල 51%. Icu ගියොත් මැරෙන ඉඩ වැඩියි.බේරෙන ඉඩ අඩුයි..ඒ නිසා තමයි කියන්නෙ ගෙදරට වෙලා ඉදල ලෙඩේ හදා නොගෙන ගොඩින් බේරෙන්න කියල..

    • Jay says:

      Dear Kalukumara Dittideva ,

      You are a bloody son of a bitch. Sinhalen Kiyanwanam Ballige Puthek.

      Obata swabawadhrmaye daduwama Lagadeema Labenawa Saththi…..

    • Claire Llewellyn says:

      Tho americave hitiyanam monava kotaida danne naha.

    • chan says:

      අයියෝ මේ හාදයා මොලේ උඩ ඉඳගෙනද කතා

    • Singhe says:

      Kee denek hondawela gedara giyada bola ! Hema dema anith peththa dakina 3% ekek wenna ethi.

    • Rfggh says:

      Gon harakoooo! available ICU capacity is the most important metric in battling this disease! If doctors are able to cure many without reaching ICU that is very good news! Nikang thappu lanne nethuwa gedarata wela indapang!

    • Pukum says:

      Go and live in the USA, Italy, Spain, France or UK etc, the safest places on earth to save yourself from corona.

  3. NP says:

    These are the real Specialists who can give accurate forecast of the disease. As per the ones who are treating, the news is a good one and not for the Novices like Haritha and Zoyza who don’t treat any Corona patients but only by way of media gimmicks as they are no Consultants or having no specialized knowledge.

    Bravo and Salute to you Sir with all other Doctors including Dr Jasinha and all who really treated these patients. You are heroes of Nation.

    we are certain, your dedication to task will result in Sri Lanka overcoming this menace.

    • කිරිමෙල් says:

      100% agreed with you. Great comment about great people. I love my country and all it’s people.

  4. pramuka Wije says:

    ow ithin anik un mala ne

  5. Sura says:

    ගරු ජනාධිපතිතුමා පමුඛ රජයේ, සෞඛ්‍යය අංශයේ, ආරක්ෂක අංශයේ සියලු ම මිහිපිට දෙවිවරුන්ට තෙරුවන් සරණයි !!!!!!!!!!

  6. Rupaa says:

    කොරෝනා දැන් ඉවර ඇති.
    හිරු එකේ ලමයි එකට රැස්කරල අවුරුදු කුමරි කුමරි ඩාන්ස් අද රැ. අපිටත් බැරිද දන් නෑ Covid19 exemption ගන්න හිරු ලොක්ක වගේ ෆන් ගන්න යන්න

  7. Critic says:

    Actually this is a good news for the country.We salute to the Mr President and his team,including the Govt.servants who dedicate their lives to eradicate the so called virus from our soil! We whis them good health,strength and triple gem bless!

  8. Critic says:

    Actually this is a good news for the country.We salute to the Mr President and his team,including the Govt.servants who dedicate their lives to eradicate the so called virus from our soil! We wish them good health,strength and triple gem bless!

  9. නෙවිල් says:

    කුමාර දේව නැනි හරක් දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ පුතානෝගෙ පස්සේ ගිහින් ඇනගෙන ඉන්න නිසා ..මෙ වගෙ ගොන්නු තව තවත් එක් එක් දේවල් තියයි පඩේකට මායිම් නොකර රජයේ වැඩ පිලිවෙලට සහය දීලා කොරෝනාව තුරන් කරමු

Main News