කොරෝනා වැලදුනු තවත් අයෙක් මිය යයි..

May 5, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා වැලදුනු තවත් අයෙක් මිය යයි..

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් අයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවකි.

කොළඹ ජාතික උණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් ඇය මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ අනුව මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ ගොස් ඇත.

1,267 views

11 Comments to “කොරෝනා වැලදුනු තවත් අයෙක් මිය යයි..”

  1. සමන් says:

    නිවන් සුව ලැබේවා! මෙවන් අකල් මරණයන්ට යලි ලක් නොවේවා! සියලු රෝගීන් ලොව සුවපත් වේවා!

    • Aruna says:

      මුස්ලිම් කාන්තාවක් මැරිල ඉන්නේ ඕව කියන්ඩ ගිහින් නැති ප්‍රශන නැති කරන්ඩ එපා අල්ලට සම්බන්ද දෙයක් කියපන් .

  2. namal raj says:

    COVID-19 deaths cannot be prevented anywhere in the world, and looking at countries like the UK, USA and the Europe, our little country Sri Lanka although poor economically has done very well thanks to our capable President Gota and our excellent Medical Community comprising virologists, epedemalogists, doctors, nurses and other allied medical staff. Hats off to all those dedicated people including the Forces of the country.
    It is a big win for Sinhala Buddhists of Sri Lanka to have the Election on June 20 and get a 2/3rd win for the :Phottuwa, SLPP led by our great president Gota. All the Best to Sri Lankan people.

  3. Get support from Traditional Medicine system which is the seriously develop technology to fight against the any kind of Virus…………………

  4. හෙළයන් says:

    හෙළයන් යනු ලෝකයේම විශිෂ්ට ජාතියයි.. එවන් ජාතියක අයෙක් මිය යාම කණගා‍ටු වීමට තරම් දෙයක් නොවේ.

    1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ හෙළ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම හෙළ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු හෙළ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

    “කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

    ඇමරිකාවේ නාසා ආයතනය විසින් සිදුකරන හබල් දුරේක්ෂය සාදා ඇත්තේද හෙළයින්ගේ තාක්ෂණය අනුසාරයෙන් ය. “හබල්” යන වචනයෙන්ම කියවෙන්නේ අහසේ ඇති චක්‍රාවාට හබල් ගා ඒ අතර ගමන් කිරීමේ සෙප්පඩවිජ්ජා තාක්ෂණය පිළිබඳවය.

    ඒරියා 51 හි ඇති න්‍යෂ්ඨික අවි සාදා ඇත්තේද රාවණා රජතුමාගේ යබර නැමති පරමානු බෝම්බ තාක්ෂණය යොදා ගනිමිනි. ඇරිසෝනා හි කරන ලද පුරාවිද්‍යා කැනීමකදී ඔප්පු වූයේ ග්‍රෑන්ඩ් කැන්යොන් එක ඇති වූයේ න්‍යෂ්ඨික පිපිරීමක් නිසා බවයි. එහි පස් රතු වර්ණ වී ඇත්තේ එලෙසය. රතුපස්වල කරන ලද පුරාවිද්‍යා කැනීමකදී හමු වු මැටි පුවරු වල හෙළයින් විසින් ඇරිසෝනා වලට න්‍යෂ්ඨික බෝම්බ දමා ඇති බව සනාථ විය.

    • මෝලංගිරියා says:

      මේ වගේ කෙප්ප ගහල සිංහල ජාතියට තියෙන ගෞර්වයත් නැති කරන්න එපා.
      හබල් දුරේක්ශය නම් කරල තියෙන්නෙ කෙහෙම්ම්මල් හබල් ගෑමක් නිසා නෙවේයි. Edwin P. Hubble (1889 — 1953) කියන විද්යාඥයා සිහි වෙන්න.

    • බුල්ටො says:

      හනීෆා බරටම වැඩ වගේ 🤣

    • Sri Ravana says:

      ශ්‍රී රාවණ රජතුමාට ජාන පිටපත් සෑදීමේ තාක්ෂණය තිබුණ බව අද සෑම හෙළ ඉතිහාසඥයෙක්ම හොඳින් දන්නා සත්‍යයක්. [“ක්ලෝනින්” (Cloning) යනු “කොළොන්” නැමැති හෙළ වචනයෙන් හැදුනක්.] “ඔඩ්ඩි යක්ෂයා” ලව්වා ජාන පිටපත් සෑදවීමට කියන්නේ “ඔඩ්ඩි කොළොන්” කියලයි. නමුත් අද වන විට ඒ වචනය විකෘර්ති වෙලා වැරදි දේකටයි භාවිතා වෙන්නෙ. රාවණ රජතුමා ජාන වෙනස් කම් කරපු බොහෝ වඳුරන්ව හැදුවා. හනුමාන් යනු එලෙස ජාන වෙනස් කම් කර හදාපු “ඕඩි කොළොන්” වඳුරෙක්. පසුව ඌ රාවණ රජතුමාගේ රසායනාගාරයෙන් පැන ගොස් වඳුරු පරපුරක්වම බිහිකළා.

      • Lanka says:

        Professor kenek wenda indala OL fail una ekek muu …aniwaa
        Apee panthiyeth hitiya mehema ekek…uge card ekath prof…ee unata OL fail una nisa…awul una

  5. සුනිමල් says:

    රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙවැනි කණගාටුදායක ප්‍රවෘත්ති නිකුත් කරන සෞඛ්‍ය අංශ හෙලා දකිමු. මෙවැනි අවස්තාවක මීට වඩා ජනතාවට සතුටුදායක, යහපත් ප්‍රවෘත්ති පමණක් පල කිරීමේ සමාජීය වගකීමක් හැමෝටම තියෙනවා.

  6. Ayatollah says:

    The issue with Wahabbi muslims are very clear. These Muslims are brought to Indonesia and Malaysia and India to teach them that the Corona virus is the GOD gift given to destroy infidels which means non believers of Islam.What they did at the Easter sunday the same.in Sri Lanka. Lets get together and root out the cancer before it is too late

Main News