කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USA

April 1, 2020 at 10:40 am | lanka C news
කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USA

ඇමරිකාවේ වාසය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී තිබේ.

මෙසේ මරණයට පත් වී ඇත්තේ නිවුයෝක් නගරයේ පදිංචි ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකි.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු මිය ගොස් ඇත.

39,240 Viewers

5 Comments to “කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USA”

  1. hakeem says:

    හොඳ වෙලාවට මේ මනුස්සයා ඇමරිකාවේදී නැතිඋනේ, අපේ GMOA එක පුළුවන් නම් මේකත් ලංකාවේ එකවුන්ට් එකට දා ගෙන විකුණගෙන කයි.

    • Critical says:

      Kelehiguna nodath Amanya, thopi ada jeewath wela inne dosthalala hinda. E ayage yojana anduwa piligath hinda thama me tharam wath wedapiliwelak. Aneka ispirithalawala jeewithe paraduwata thiyala me welawe wedakaranne dostharagollo, nursela, sesu karyamandala.
      Mewa denagena thappulapan.

    • Don sarath says:

      Tho kalakanni JVP ballek

  2. ranji says:

    අනේ මන්ද මෙි රට ගිනි අරගෙන තියෙන වෙලාවෙි මෙි මිනසිසු මොනවා කියනවද කියලා

  3. Pakeem says:

    1st commentor Hakeemge paramparawala ekekwath dostarala wela nathuwa athi!

Main News