කොරෝනා වැලදුනු පලමු ලාංකිකයට පූර්ණ සුවයි.. රෝහලෙන් පිට වී යයි…

March 20, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා වැලදුනු පලමු ලාංකිකයට පූර්ණ සුවයි.. රෝහලෙන් පිට වී යයි…

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි පලමු ශ්‍රී ලාංකිකයා ඉන් සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

ඔහු පූර්ණ වශයෙන් සුවය ලැබීමෙන් පසු මෙසේ රෝහලෙන් පිටත්ව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මෙම රෝගියා කොරෝනා ආසාදනය වීමෙන් පසු කොලඹ ජාතික උණ රෝහලට ඇතුළු කරන ලදී.

මෙසේ සුවය ලබා ඇත්තේ සංචාරක මගපෙන්වන්නෙකු වන මත්තෙගොඩ ප‍්‍රදේශයේ පදිංචි ජයන්ත රණසිංහ නම් පුද්ගලයෙකි.

218 views

17 Comments to “කොරෝනා වැලදුනු පලමු ලාංකිකයට පූර්ණ සුවයි.. රෝහලෙන් පිට වී යයි…”

  1. Pavee says:

    ඉඹලා ද යැව්වේ ??????

    • සුදා says:

      දැන් මේ නිව්ස් එක කියවන ,ටීවී එකේ දකින අපේ රටේ මෝඩ මිනිස්සු මේ රෝගයට තිබෙන බිය නැතිකරගන්නවා ඊටපස්සේ තවත් අපරික්ෂාකාරී ලෙස හැසිරෙනවා .එනිසා මේවගේ නිව්ස් දාන්න එපා මාද්යයේ .
      අද දිගු පෝලිම් වගේම සුපිරිසල් වල සෙනග පිරිලා ඉතිරිලා හිටියලු .මිනිසුන් මැරෙන්න හදන්නේ දවසක් දෙකක් නොකවොත් මැරෙනවා වගේ .මේ අර්බුද කාලයක් රසමසවුළු කමින් ටීවී බලමින් පාටි දමමින් ගතකරන්න ගිහිල්ල මැරෙන්න එපා තියෙන දෙයක් කාලා ගෙදරට වෙලා ඉන්න එක ඊට වැදගත්

  2. Podda says:

    You said first one was that tour guide no

  3. Love nature says:

    මගේ රටට දළදා හිමි සෙවණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් අප හට මේ හැම උරුමයි

  4. Kevin says:

    පම්පෝරි ගහන එක පැත්තකින් තියලා මේ වසන්ගතය පාලනය කරගන්න බලමු..

  5. GB says:

    ඔය සුවයි කියන කතාව කියන්ඩ එපා. international reports කියන්නේ, සමහර අයගේ පෙනහළු ආසාදෙනේයෙන් පස්සේ ලොකු හානියකට පත්වෙනේවා කියල. ඒ තතවය ආපසු ගොඩ නැගිය හැකි නොවේලු. උන සනීප වෙයි, ඊට පස්සේ ස්වසන ආබාධ, පෙනහළු අමාරු වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්ඩ වෙයි. ඉතින් එහෙම තියෙද්දී නිකන් ලංකවේ විශ්වකර්ම වැඩක් කළා වගේ බොරුවට දැන් හරි සනීපයි කියලා යැව්වාම, මේකේ තියෙන බරපතල තත්වය බාල්දු කරනවා… මිනිස්සු මේක ගණන් ගන්නේ නැතුව යනවා…

    • Puncha says:

      UmbTa MBBS tthiyenWada? Unp un wage wikaRa nokiya hitapan me harako.

      • Me says:

        කෑගහන්න එපා. මොනව හරි ලිව්වොත් තමයි කුලිය ලැබෙන්නෙ. 2015 ට පෙර තමයි ඔය රස්සාව අැතිකරේ. තවම එදා බැහැපු ගොම වලේමයි. හැබැයි ගොඩක් දෙනා එලියට අැවිත් මඩ හෝදගෙන හොඳට ඉන්නව.

      • Ranji says:

        MBBS mason baasta badaama sapayannaada?ane mata ekanam naha.

    • සරා says:

      නොදකින් GB ‌ෙතෝ මහා සක්කිලියෙක්නේ ‌මිනිස්සුන්ගේ මරණය ප්‍රාර්ථනා කරන කාලකන්නි

    • MD says:

      මැරෙන ඵක තමන්ගෙ කර්ම ඵල අනුව සිදුවෙයි.කුහක කම් මේවගෙ වෘසනයකදී හෝ දුරුකරගන්න බලන්න.රණවිරුවන්,දොස්තර මහතුන්,රජය අගය කරන්න.

    • gamarala says:

      හරකෙක් තප්පුලනවා

    • Lankaputha says:

      GB. You are correct the rest who replied to you proved whom they (or it is) are.

  6. පූර්න සුවයි නම් බෙහෙත් චීනෙටත් එවහන්.

  7. Saman says:

    සුව වීම ගැන සතුටුයි. කෝකටත් තව ටික කාලයක් ගෙදරටම වෙලා පරිස්සමෙන් ඉන්න​.
    රෝගයේ තියෙන බැරෑරුම් කම ගැන එෆ් බී එකේ හරි යූ ටියුබ් එකේ හරි කියන්න​.
    ඒකෙන් හුගක් මිනිසුන්ට තමන් නොසලකා හරින්නෙ මොන වගේ දෙයක්ද කියල තේරේවි.
    ඒකම ඉදිරියෙදි ඔයවගේ රෝග නොවැලදෙන්න හොද පිනකුත් වේවි.