කොරෝනා වැලදුනු පලමු ශ‍්‍රී ලාංකිකයාට පූර්ණ සුවයි.. රෝහලන් පිටත් වේ.. [Video]

March 13, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා වැලදුනු පලමු ශ‍්‍රී ලාංකිකයාට පූර්ණ සුවයි.. රෝහලන් පිටත් වේ.. [Video]

කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකීය කාන්තාවට සම්පූර්ණ සුවය ලබා ඇත.

ඉතාලියේදී මෙම රෝගය වැලදුනු ඇය සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.

මෙම කාන්තාවක් 46 හැවිරිදි කාන්තාවක් වන අතර එරට සාත්තු සේවිකාවක ලෙස සේවය කරද්දී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගත කරන ලදී.

මේ අතර මෙරට තුල කොරෝනා වෛරසය ආසාදිත ආසාදනය වීමෙන් රෝහල් ගතකර සිටින පස් දෙනෙකුගේ තත්වය අසාධ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

261 views

4 Comments to “කොරෝනා වැලදුනු පලමු ශ‍්‍රී ලාංකිකයාට පූර්ණ සුවයි.. රෝහලන් පිටත් වේ.. [Video]”

  1. Samarakone says:

    Great! God bless all Sri Lankans living here and abroad.

    • Sujee says:

      ඉතාලියේ ගෙවල්වල සාත්තු සේවිකාවෝ නෑ ඉන්නේ ගෘහ සේවිකාවෝ. ඕක තමා ලංකාවේ හැටි. මැද පෙරදික ගෙදරක වැඩ කලොත් ගෘහ සේවිකාව. ඉතාලියේ වැඩ කලොත් සාත්තු සේවිකාව. අපිට මේව කියන්ඩ වෙන්නෙ ඔබලා මෙහේඇවිත් දාන ගොන් පාට් නිසා.

    • Sujee says:

      ඉතාලියේ සාත්තු සේවිකාවක් කියන්නේ වෛද්‍ය වරයෙක් හා සමානව වැටුපක් ලබන වුර්තියක් ඒ සදහා අවුරුදු 5ක උපාධියක් අවස්‍යයි. මා දන්න තරමින් ලංකාවේ කිසිම කාන්තාවක් සාත්තු සේවිකාවක් ලෙස මෙ හෙ වැඩ කරන්නේ නෑ. ඔය සියලුම දෙනා ගෘහ සේවිකාවෝ.

  2. sathya says:

    Send to Pavithra Wanniarachchi. She must Kiss them

Main News