කොරෝනා වැලදුනු පලමු ශ‍්‍රී ලංකිකයා හමුවේ.. [Video]

March 3, 2020 at 8:45 am | lanka C news
කොරෝනා වැලදුනු පලමු ශ‍්‍රී ලංකිකයා හමුවේ.. [Video]

ලොව පුරා වේගයෙන් පැතිරී යන කොරෝනා වෛරසය මුල් වරට ශ‍්‍රී ලාංකිකයෙකුට වැලදී තිබේ.

ඔහු ඉතාලියේ සේවය කරන ශ‍්‍රී ලංකාකියෙකු බව ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

මේ වනවිට ආසියාවෙන් පිටත කොරෝනා වෛරසය ඒ වේගයෙන්ම ව්‍යාප්ත වන රට බවට ඉතාලිය පත් වී තිබේ.

ඉදිරි අවුරුදු නිවාඩුව සඳහා මෙරටට පැමිණෙන ඉතාලියේ සහ කොරියාවේ සිටින ‍ශ‍්‍රී ලාංකිකයන් නිරෝධායන කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා රජය විසින් මේ වනවිටත් සූදානම් කර ඇත.

ඉතාලියේදී කොරෝනා වැළදුණු ශ්‍රී ලාංකික කාන්තාව කියන කතාව

ඉතාලියේදී කොරෝනා වැළදුණු ශ්‍රී ලාංකික කාන්තාව කියන කතාව

Gepostet von Live at 8 am Montag, 2. März 2020

206 views

12 Comments to “කොරෝනා වැලදුනු පලමු ශ‍්‍රී ලංකිකයා හමුවේ.. [Video]”

  1. Susil says:

    Unfortunately we must quarantine all coming from Middle East in addition to Italy and Korea

  2. Now, that Corona Virus has started spreading all over the world and according to International Health experts over 68 million in the world could die from the Virus, it is good for Sri Lanka to stop all unnecessary cars and electronic items like TVs, Mobile phone exports and Import as much as possible essential foods like Rice, Dhal, Onions, Flour, Medicines etc. etc. as Immediately as possible since these supplies are going dry even in the developed countries and here in Western countries these supplies have gone off the shelves in Super Markets round the country.

  3. අපේ රට says:

    රට වෙනුවෙන් කරන ප්‍රකාශයකි. ලග එන අවුරැදු උත්සවයට ලංකාවට (කොරියාව, ඉතාලිය ඇතුලු කොරෝනා ඇති අවදානම් රටවලින්) එන අපේ අයට සතුටින් එය සැමරිමට නම් පැමිනෙන අය කල්වේලා ඇතිව ගෙන්වා ගැනිමටත් නියමිත කාලයම නිරෝධායනය කිරිමටත් කටයුතු සැලසිමෙන් රටටත් ජනයාටත් අවුරැදු සතුට විදිය හැක.

  4. Dp, regarding your query, what I meant was that Sri Lanka government at this critical stage of the spreading of Corona virus all over the world, the govt. should stop, STOP all imports of luxury and unessential goods like vehicles including cars, busses etc. and electronic goods like TVs, mobile phones, computers etc. etc which are much less essential to SL at the moment given that SL does not have enough foreign exchange and instead import as much as possible, essential foods like rice, dhal, onions, flower, medicines and all other essential food and medicinal items as much as possible as soon as possible since these are fast running out even in developed and western countries right now.

  5. Gonsun says:

    Deviyan whanse lava onema deyak karanna puluwan Boru Karayinta, Coronawa Navaththanna Berida?

    Deviyan Wahanse hevath Je Hoo Va, All ha ge golayinta yakngnga kara berenna beri.ei?.

    Lokayata deyiyek nehe halo.

    Modayo Saha Mee Harakun Meveema.visvasha koranowoooooooo!!!.

  6. Love nature says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

  7. sanidu sooriarachchi says:

    get well soon.