කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

September 6, 2021 at 7:44 am | lanka C news
කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උග‍්‍ර වීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඔහු මියයන විට 68 වැනි වියේ පසු විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතව ඇත.

86,943 views

111 Comments to “කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..”

  1. Chandana Bandara says:

    මෙයාගේ බෞද්ධ විරෝධී NGO දේශපාලන මතවාදය මාප දැඩිව පිළිකුල් කරනවා. මිනිහව (මිනිහගේ මතවාදය) මට ඇස් දෙකට පෙනෙන්න බැහැ . නමුත් මිනිස්සුන්ට නොතේරෙන සම්භාව්‍ය සින්දු නැති උනාට අර්ථවත් හොඳ සින්දු ටිකක් නිර්මාණය කරලා තිබුන. සුනිල්ගේ මම ආසම සින්දුව තමයි තාත්ත මට ඇනපු ටොක්ක. මේ සින්දුව මම අසම සින්දු 10 අතර තියෙනවා කියලත් කියන්න පුළුවන්. සින්දුව ලියුවේ එම් .එස්. ප්‍රනාන්දු. එම් . එස් . ප්‍රනාන්දුත් මේ රටේ අති පණ්ඩිත සම්භාව්‍ය බහුශෘතයන්ට දිරවන්නේ නැති කෙනෙක්. නමුත් ඔහු සුනිල් වගේ නොවෙයි. රට, ජාතිය, ආගම , සංස්කෘතිය පිළිබඳව ආදරයක් හැඟීමක් තිබුණු කෙනෙක්.
    කෙසේ වෙතත් සුනිල් පෙරේරා ගේ නිර්මාණ ස්වල්පය සලකන විට මට ඔහුව ප්‍රභාකරන් වගේ කෙනෙක් ලෙස සලකන්න බැහැ. එම නිසා අපි අපේ ආගමට ආනුව නිවන් සුව ප්‍රර්ඨාන කරමු. ඔහුගේ ආගම අනුව සාමදානයේ සැතපේවා

  2. AMAL says:

    fizer gahunam beraganna tibunaneda
    asahaya pudgalayk

  3. චන්ඩි කොල්ලා says:

    මේ රටේ බෞද්ධයන්ට බෞද්ධ සංස්කෘතියට ප්‍රසිද්ධියේ අපහාස කරපු ප්‍රධාන තුන්දෙනාගෙන් මියගිය දෙවැන්නා තමයි මේ.පලමුවැන්නා මංගල සමරවීර.ඉතුරු එකා තමයි ශ්‍රී මහා බෝධිය යට ඉඳගෙන දඩමස් කකා අඩියක් ගහන්න ඕන කියපු ඩබ්ලිව් ජයසිරි.අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න ලොකු මෙහෙයක් ඉටුකරපු තවත් ජඩයෙක් ඊට කලින් ගියා ඒ තමයි කිලී මහරාජා.

    • Silva says:

      ඔය මොකවත් නෙවේ පාරම්පරික වහලෙක් වන උබ වෛරයෙන් පුපුරන්නෙ උබේ වහල් හිමියා වන රාජපක්ෂලට විරුද්ධව මොවුන් කතා කල නිසයි. උබ චන්ඩියෙක් නෙවි උබ වහලෙක් 😀

      • ගෞම් ඊයාරාජ් says:

        ගනං ගන්නෙපා බ්‍රෝ ! තාමත් අමූ වහල්ලූ සුළු පිරිසක් ඉන්නවා .ඒ වුන් සත්‍ය නොදන්න හින්දා නෙමේ , වහලෙක් කවදාවක් වහල් බැමී ලිහන්න අකමැති හින්දා. උන්ට උන්ගේ ආතල් එක ගන්න දියන් , වහල්ලුන්ටත් මොනා හරි කියන්න දෙයක් තියෙන්න එපෑ..✌✌

      • lolla says:

        excellent comment…..

        • Janka says:

          අපි වහල්කම් කරන්නෙ අපෙ රටට ජාතියට ආගමට තොපි සුද්දාට අවජාතකවුනු සෙට්එක සහ අරාබි ටමිල්නාඩු දෙමල මිශ්‍රනය වහල්කම් කරන්නෙ සුද්දාට සහ කුනු දුවිලි අරාබින්ට

      • Dilan says:

        ඇත්ත කිව්වොත් වහල්ලු වහල්ලු කියල මැරෙන්න හදන උන් ඉන්නවා. උන්ට ඇත්ත පෙන්නන්න බැහැ

        කියලා දීපු දෙයක් කියා කියා ඇවිදින්නේ වහල්ලු කියල දන්නේ නැහැ.

      • Brayan says:

        සිල්වා උඹත් බත්බැල පිම්පියෙක් බව පෙනේ.ඊයාරාජ් ලව්වා ගවුමක් මස්සවලා ඇඳ ගනින්.

    • ලයනල් says:

      මහ නායක හාමුදුරැවරැ පොඩි හාමුදුරැවන් සමග ගුද සංසර්ගයේ යෙදෙන ඒක ඹයාට කමක් නැතෙයි??

      • kalum Dharmasiri says:

        අනේ කාලේ වනේ වාසේ ඔයා මිත්‍යාදෘශ්ඨීකයෙක් වගේ කතා කරන්න එපා, මිනිස්සු කමෙන්ට් කියවන්නේ කණුහරුප කියවන්න නෙමේ, ඕනම කෙනෙක්ගෙම හොද නරක දෙකම තියනවා.ෆාදර්ස්ලා ඊට වඩා හපන් කියලා ඒ මනුස්සයා කිව්වොත් , මොකද කරන ඒවා ෆලිපිට කරන්නේ නෑනේ. අන්තිමට සුන්ල් කල කරිමය එයාට ආවා. ඕක තමයි හැටි. මොන දෙවියනිවහනිසේටවත් බෑ මරණය නවත්වන්න, මැරෙන එකෙන් නවතින්න උ දින එකෙන් නවතිනින ඔනා.

  4. Maha Sinhale says:

    රාජපක්ෂ වහලුන්ගේ කමෙන්ට් බැලුවම තෙරෙනවා මේ වහලුන් රාජපක්ෂලට විරුද්ධව වචනයක් හෝ කතා කල පුද්ගලයන් සමග කොතරම් වෛරයකින් පසුවූවාද කියා. එම පුද්ගලයන් මියගිය පසු ඔවුන් සතුටින් පිනා යනවා. අපේ හාමුට විරුද්ධව කතාකල එකෙක් මැරුනා කියල. තමන්ගෙ වහල්කම වහගන්න සංස්කෘතිය ආගම පටලවනව.

    • lolla says:

      True..

      • සාමා says:

        බය්යො දන්න එකම දේ වෛරය සහ ඉරිසියාව විතරයි. කිසිම තාර්කික බුද්ධියක් ඇති, හරි දේ හරි දේ විදිහට දකින්න පුලුවන් ජාතියක් නෙවෙයි උන්, රාජපක්ෂ වන්දනාව ඇර.

  5. Jerome says:

    මෙතන Comment කරල තියෙන සිංහල බෞද්ධ නරැමයෝ මොන තරම් වෙෙරයකින්ද ඉන්නෙ කියල දැන් තමයි තේරෙන්නේ. මුන් සේරම බන කියනව විතරයි. ප්‍රායෝගිකව බුදු බනේ විදියට කිසිම දෙයක් මුන් කරන්නේ නැත. Taliban වරැ මීට වඩා විනයක් සහිත පිරිසක් යැයි මට සිතේ.

    • kalum Dharmasiri says:

      බෞද්ධ දර්ණය කියන්නේ ඔබ හිතනවාට වඩා ගැඹූරු දෙයකි. වැරදි කරන අය ඕන තැනක ඉන්නවා, දර්ශණය අනුව යන අය හැම තෑනම දැන් අඩුයි.

  6. sumudu says:

    යහපාලන මිටීන් වළ ජෙප්පොන් වෙනුවෙන් පෙනීසිටීම නිසා මේයාට කරුමේ පලදුන්නා

  7. ගෞම් ඊයාරාජ් says:

    අන්ත පජාත අමූ හොරූ මුලකට කඩේ යන මීහරක් බෛයො ටිකක් ඌම්බෑ ගැවට , සුනිල් පෙරෙරා කියන සංගීත වේදියාට සමාදානයේ සැතපේවා යැයි ප්‍රාර්ථනා කරනවා , ඔහුගේ සංගීතය කොතරම් රට තුල කිදා බැස්සාද ? අද බි.බී.සි යේ පවා ඔහුගේ අවසන් ගමනට සුභ පැතුම් එක් කරද්දී , හොරුන්ට කඩේ යන ගොබ්බයො රැලක් ඔහුගේ චරිතය ප්‍රශ්ණ කිරීම කොතරම් අභාග්‍ය සම්පන්නද ? සැමදා අපේ රට තුන් වෙනී ලොකයේ දිළිදු රටක් ලෙස පැවතීම අරුමයක් නොවේ . පුන්නක්කු බෛයි හැතිකරේ බහුතරයක් ලෙස පවතින තුරාවට මේ රට ලෝකයෙන් වෙන්වූ , ලොකෙටම ණය ඌ එක්තරා පැලැන්තියක් පමනක් ධනයෙන් අවාසනාවන්ත රාජ්‍යක් වනු ඇති. අමු ගොං බෛයනේ තව හොදපල්ලා..😂😂😂 ! සුනිල් අංකල් ඔබ සමාදානයේ සැතපේවා !! අයි ඩෝන්ට් තින්ක් දැට් හී වුඩ් ගිව් අ ෆක් අබවුට් වට් අදර්ස් සේඩ් ! රෙස්ට් ඉන් පීස් !!

    • සාමා says:

      ගෞම් ඊයාරාජ්: Very true. Well said.

    • Kumudika says:

      උගෙ චරිතය ගෙන ඌම කිව්වානෙ තව මොනවද වෙස ගානු එක්ක ගිහිල්ලා තමුන්ගෙ ගෙනිට දුන්නු ගින්දදර එවගෙම ලන්කාවම දුටුවා තමුන්ගෙ පුතාගෙ වයසෙ හිටි කොලුවන්ට රුසියන් වෙස ගෙනියෙක්ගෙ රහස් ප්‍රඩෙශ පෙන්වමින් මෙන්න පුතාලා මෙක තමෛ තෙන කියල කරපු අශිශ්ටට රන්ගනය .මු කිවෙ කුනු බයිල මිසක් සන්ගිතය නෙවෙයි .නාකි වලා මලා එච්චරයි

  8. 3% ට බය බයියා. says:

    ඔබ ඉපදෙන කොටත් ලංකාව තුන් වන ලෝකයේ රටක් ,ඔබ මිය යන විටත් ලංකාව තුන් වන ලොකයේ රටකි.ලබන ආත්මයේ මේ වගේ ගෝත්‍රික වහල්ලු ඉන්න රටක නොඉපදේවා!

    • Damith says:

      😃ඕකට යලි ඉපදෙන්න ඕනෙ නෑ ගොන් බාස්. බෝට්ටුවක නැගලා පල තොගෙ අප්පාගෙ රටට. අවජාතක ටොයි වහලා. මේ රටේ ඉඳන් රටට ද්‍රෝහි වෙන කාටත් බඩු ලැබෙයි. බලන් හිටු.

  9. Upul says:

    A lost to the entire music arena of SL. May your soul Rest in Peace.

  10. සෑම හෙළයෙක්ම නැවතත් මේවනවිට ප්‍රධාන බෞද්ධයන්ට ඵකතුවී සිටින බවත් දැනුම්දීමට කැමැත්තෙමු,.! says:

    සනිල් පෙරේරා දැඩි මිත්‍යාදුශ්ඨිකයක් වුවත් අවසානයේ යමක් තේරැම් ගත්බවට ඉගි පළවුන අතර, මොවුන්ගේ ඉතාමත් ශෝචනීය, ඡාතියක් ඡම්මයක් නැතිවන මට්ටමට, සුද්දන් විනාශ කර දැමුවේ සුද්දන්ගේ ඵකළ යටහත්ව පහත්ව සුද්දන්ගේ කසලශෝදනය කරන ලද සුනිල් පෙරේරා වැන්නන්ගේ පරපුරේ ආදි වහලුන්වු මුතුන්මිත්තන් විසිනි,. අද දවස සිය කැමැත්තෙන් සවයංව ක්‍රීස්තියානි යැයි කියාගන්නා මෙවැනි ඉතිහාස වහලුන් විසිනි,.!

    යුධ උපක්‍රමිකව සුද්දාසමඟ සටන් වැදිමට ක්‍රිස්තියානි වු සෑම හෙළයෙක්ම නැවතත් මේවනවිට ප්‍රධාන බෞද්ධයන්ට ඵකතුවී සිටින බවත් දැනුම්දීමට කැමැත්තෙමු,.!