කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..
September 6, 2021 at 7:44 am | lanka C news
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.
කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උග්‍ර වීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
ඔහු මියයන විට 68 වැනි වියේ පසු විය.
දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතව ඇත.
පරයෝ යනවා පෝලිමට
උඹ අවඡාතකයෙක් නේද?
ඊ ලඟට උඹ…….ඒකත් මතක තියාගෙන පරයෙක් නොවී හිටහං.
ඔහු සතුටින් ජිවත් වී අන් අයටත් සතුට ලබා දුන්නා …………මෝඩ මුසල මිනිසුන්ට ඒවා අල්ලන්නේ නැහැ ……විඳගන්න අමාරුයි …..
ඔව් ඉතින් සන්ගිතය කියල තුන්වන පන්තියෙ කුනු අහන එවුන්ට ඌ මාර ගායකයෙක්.
අනේ LGBT ……..කුණු රසයම තමා සම්භාව්‍ය කියල චොකලට් වැස්මක තවරලා උඹල රසයි රසයි කියල ගිලින්නේ……..ඒවල තමා ලිංගික දර්ශන ,කුණුහරුප වැඩියෙන්ම තියෙන්නේ ……ඒවා හදන්නේ මහා පන්ඩිත උන්නැහේල හින්ද ඔයාලත් පණ්ඩිත බව පෙන්නන්න හොඳා යියියියියි කියා කියා දෙතුන් සැරේ ගිහින් තතලු මර මර රස විඳිනවා ……..සින්දුත් එහෙම තමා …එවල කියන දේ තේරුම් ගන්න අමාරුයි….එත් දන්නවා වගේ අහනවා ……පොදු ජනයා වන ..අපිට නම් මේ සින්දු රසවත් …….අපි නම් වික්ටර් රත්නායකගේ සිට සැම ගායකයෙකු ගේම සින්දු අහල රස විඳිනවා ………එකිනෙක වෙනස් රස විඳ ගන්නවා ……ඔයාල ඉතින් කාපු බීපු වෙලාවටත් ට්‍රිප් යනකොටත් සම්භාව්‍ය ඒවම කිය කිය යනවා ඇති නේද ……….අනේ ඉතින් බොරු උද්ධච්ච කම් මොකටද ……..නිවන් සැප ඔයාලට වෙන්කරලා තියන එකක් නේ ….ඉතින් මම නම් පතනවා නැවත ලංකාවේ නෙමේ වෙන රටක ඉපදිලා මිනිසුන් සතුටු කරන්න ලැබේවා කියල ….
ඹබගේ මව හෝ දරැවෙක් කෝවිඩ් වලට ගොදුරැ වී මරනයට පත් වේවායි ප්‍රාර්ථනා කරමි
තොට හෙන ගහනව…..
Oya maha sakkiliyek, y sunil perera oyaata monawada Kare. Parayo kiyanna oone rajapakshalata. Nathuwa thaman mahansiyen hamba karagena jewath wela. Loketama bedaharapu virus akakin marena aya parayo namei. Lankawe minissunge manasikathwaya thamai me penne. Idiot aatha
සුනිල් පෙරෙරා මෙ රටෙ සින්හල බවුද්දයන්ට ,බුදුදහමට කරනලද අපහාස පුඩ්ගලිකවම අපට කරපු දෙවල් තමයි
සුනිල් අයියා අප්පච්චිවත් ඉක්මනට ගන්න .
එන්නත් විදලාද?
Zoooom තාක්ෂණය ඔස්සේ පිං පමුණුවනු ලැබේ… ( ලවුඩ්ස්පීකර් , මල්වඩම් , නෙක්ටෝ බාර්ලි අනවශ්‍යයි.. )
තව අවුරුදු 15ක් වත් ජිවත් වෙන්න හිටපු මිනිස්සු, මේ කාලකන්නි දේශපාලුවන් ජාතියම විනාශ කළා. අනුවණ විදියට වැඩ කරලා.
මේ කොරෝනාව ලෝකේ හැම රටකම තියෙනවා,දේශපාලකයෝ විතරක් නොවෙයි අපිත් ඒවාට වගකියනන් ඕනේ.
විශේෂයෙන් පුද්ගලික රෝහලේ දොස්තරලා. මේ මනුස්සය දින 14කින් ගෙදර යවල , හොයල බැලුවද කොමද තත්වේ කියල,
ඊට අමතරව දේශීය වෙදකමේ තියෙන කිසිම දෙයක් පයිසෙකට ගණන් ගන්නේ නැතිව නීති රීති වලින් දේශීය වෙදකම පාලනය කරගෙන ඉන්න කොමිස් කාරයෝ ටික
ma dakapu apathayek – lankawa apahasa kala – ipdenna epa kiwaa prasideiye – balamu bukiye modange comments –
ඔහු සතුටින් ජිවත් වී අන් අයටත් සතුට ලබා දුන්නා …………මෝඩ මුසල මිනිසුන්ට ඒවා අල්ලන්නේ නැහැ ……විඳගන්න අමාරුයි …..
නිවන් සුව ලැබේවා ! අපරාදේ ලන්කාවට වටිනා ජීවිතයක්. මේ වෙලාවට තමා ජේවීපී බල්ලන් ගැන පුදුම තරහක් එන්නේ. මේ වල් හැතිකරේ පසුගිය දවස් වල ගුරු හරකුන් පෙලපාලි යවා කී දෙනෙක් වල පල්ලට යැව්වාද.
buruwek harak gana katha karanawa……..thota nam jathaka wenne harak thama
Tho JVP minimaruwek neda? Ayi thota aththa kiyanakota redenne?
රට ජාතිය ආගමට සංශ්කෘතියට අපහාස කරන අය සැලකිලි මත් විය යුතු කාලයක්. අවසන් කාලයේදී ඔබ අදහන ලද රෝමාණු කතෝලික ආගමටද අපහාස කර එය අතහැර නිරාගමික මුවාවෙන් ඉස්ලාම් ආගම වැලද ගත් බව ප්‍රසිද්ධ රහසක්. කෙසේ නමුත් රන්ජන්ට වඩා නම් බොහෝ හොද ගතිගුන ඔබට තිබුන. ඔබගේ නිර්මාණවලට සහබාගී උන අයට නිසි ගෙවීම් කර අදටත් ඔහුනට කතෘ බාගය ගෙවන එකම කලා කරුවා ඔබ විය හැකියි .ඔබ අපේක්ෂාකල කන්යවියෝ සියල්ල ලැබේව.
//නිරාගමික මුවාවෙන් ඉස්ලාම් ආගම වැලද ගත් බව// බොරු කියන්න එපා බල්ලො ෆේක් ඇවිත්. තොට අදම හෙන ගහනව.
වෙන ආගමක අය බෞද්ද වෙනකොට මෙයාල උඩ පනිනවා…….ඒ උනාට මනුස්සයෙක් තමන් කැමති වෙන ආගමකට ගියොත් වයිරයෙන් බනිනවා ……..මේ මිනිස්සු බෞද්ධ කමටත් අගවුරයක් ,නින්දාවක්
මෙන්න තුන්කාලෙ එකෙක් බහල .ඌ ලමා අපචාරි ආගමට ගියෙ ඌ ව කතොලිකයන් පිලිකෙව් කරපු නිසා එකෙ පලිය ගන්න .අන්තිම කාලෙ මු තමාගෙ ආගමට පවාඅපහාස කලෙ ඩොලර් බුදින්න නතුව මු දන්නා දර්ශනයක් නෙ .එදා රොයල් කොලිජියෙ තමගෙ දරුවන්ගෙ වයසෙ ලමයින්ට ස්ටෙජ් එකෙ නටන රුසියානු ගනිකාවක්ගෙ රහස් ප්‍රදෙශයට අන්ගිල්ල දික් කරලා “මෙන්න මල්ලි බඩු”කියල පෙන්නපු නරුමයා
sunilada e badu gennuwe Royal eke lamayinta balanna …..lamyi balanawa nam badu gennuwe ayi……..ape game iskolekata oya badu genawa nam principal interdict karanawa ….paththara wala pitu purola liyanawa….ithin me special Royal nisa lamayata balannayi unta jolly wennayi badu genna athi ….umbath katayi pupayi dekama thada karan joliye balanna athi neda …..karanna hondayi …..kiyapuwama kenthi gihin …..balapallako eketh hati…….neda Sthya….
Not Vaccinated???
තව නොබෝ දිනකින් මීට වඩා බොහෝ ප්‍රසිදධ පුද්ගලයෙක් සම්බන්ද මෙවැනිම පුවතක් ඇසීමට ලැබෙනවා කියා තමා ප්‍රසිද්ධ ජෝතිස්යවේදීන් අනවැකි පල කරන්නේ. ඔහුන් තවදුරටත් විග්රහ කරන්නේ ඉන්පසු රටේ පරිපාලනමය වෙනසක් ඇතිවී රට ක්‍රමයෙන් යහපත් තත්වයක් කරා ගමන් කරන බවයි .
Lapayage Awasane da ? Ehenam. Ratata Yahapathak.
පිස්සුද බන් අපුච්ච තව කාලෙකට යන්නේ නෑ .
එන්නත් හෙළුව තව මාස 03 04ක් යද්දි ඇස් පනා පිට පෙනෙයි. එතකොට ඒවට උල් පන්දම් දුන්න කොමිස් මාධ්‍ය කාරයොයි උන්ගෙ හෙන්චයි මාධ්‍ය වෙදියෝයි ලෑස්ති වෙලා හිටපල්ල.