කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

September 6, 2021 at 7:44 am | lanka C news
කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උග‍්‍ර වීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඔහු මියයන විට 68 වැනි වියේ පසු විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතව ඇත.

87,156 views

111 Comments to “කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..”

  1. Suresh says:

    නිවන් සුව ලැබේවා… සවර්ගයේ සැතපේවා… සෑහෙන දුකක් දැනෙනවා….

  2. අරුණ says:

    හොද අය පලමුව දෙවියන් වෙත.

    • ඵ්‍රියරන්ජන් says:

      අනෙ බොල තමාගෙ ආගමට අපහාස කරපු නරුමයා දෙවියො තමන්ගෙ රාජදානියට වෙද්දගනිද ?

    • 3% ට බය බයියා. says:

      මෙත් මල් පිපිදේවා …සිත් තුළ මෙත් මල් පිපිදේවා ….
      කරුණා ගුණ දේවා ..සිත් තුළ කරුණා පිපිදේවා ….//

  3. රංජිත් says:

    සිංහල බෞද්ධ විරෝධීන්ට අපල කාලයක්. සිරස මුදලාලි, මංගල, සුනිල්….

    • Nimal says:

      Ranjith you are what an idiot

    • catseye says:

      EHEMA NAM ISSELLAMA YANNE ARA V8 HOYANA APATHA KAHA KURULLO TIKA
      WENNA EPAYA NEDA RANJITH MALAYO……….OYA YAHATHIN INNE ……..ANE GOBBAYA

    • ලයනල් says:

      උඹලගේ බුද්දා විතරද අදහන්න ඔනේ? ගස් ගල් වලට වඳින්නේ නැති පිරිසුදු ආගම් තව ඔිනේ තරම් තියෙනවා.

      • Kumudika says:

        මෙන්න හබ්බයෙක් .කිතුනුවන් සමග බවුද්ද අපෙ කිසිම අරොවක් නෙ මෙකා කිතු දහමටත් අපහාස කල එකෙක් .
        නොඅඩහන්නන් මරන්න කියන පිරිසිදු ආගමක් තිබෙන බව අපි ඩන්නවා

    • Asela says:

      උඹලගේ හොරිකඩ ලොකු හාමුදුරැවරැ පොඩි හාමුදුරැවන්ව දූශනය කරන ඒක හරිද?

      • Gangabadaya says:

        May your soul rest in peace!!!!!
        රෝගී වී සිටින සියළු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!
        අනෙත් අය ඉතා ප්‍රවේශම් වන්න.

      • Dan says:

        දැන් උබේ නම මොහොමඩ් කියන් නම වෙනස් කරලද .

    • Hewawitharana says:

      අම්ම තාත්ත බෞද්ද නිසා නොමිලේ බෞද්ද වූ සිංහල බෞද්දයෝ හිතන්නේ ඔහොම තමා … ශ්‍රී සද්දර්මය අහල තේරුම් අරන් බෞද්ද වුනු අය ඔහොම හිතන්නෙත් නෑ … සුනිල් පෙරේරාත් දර්මය අහල අන්තිම කාලේ බුදුන් ගේ දර්මය ගැන හොද පැහැදීමකින් හිටියේ .. ඔහු හැම ආගමකටම ගරු කලා .. එකට සිංහල බෞද්දයෝ ???

  4. ලන්කාවේ ඉපදෙන්න නැතිවෙන්න ප්‍රාර්ථනා කරපු නිසා…ආයෙ බල්ලෙක් බලලෙක් වෙලාවත් ඉපදුනේ නැත්නම් හොදයි….

    • ලයනල් says:

      උඹ නම් සුණකයෙක් වෙලා තමා ඉපදෙන්නේ

    • A Sri Lankan says:

      තොට අදම හෙන ගහනව

    • සාමා says:

      රටේ ආයිත් ඉපදෙන්න කැමති නැතිබව සුනිල් පෙරේරා කෙලින්ම කිව්වා, ඇත්තනෙ. උඹලගේ සෑර්ලා වගේ මෙහෙට කෙලවෙන්නකොට ඇමෙරිකාවට පනින්න බලාගෙන හිටියෙ නැහැනෙ.

    • catseye says:

      LANKAWA PIN KETHAK THAMAYI API IPADUNA KALE ……….EKA DAN PAW KETHAK KARALA THIYENNE ………..APITA WETAHENAWA EDAA SAHA ADA WENASA …….EKAYI NEWATHA MEHE IPADENNA EPA KIYANNE …….KOLITHA OHELA ME MADA GOHORUWEMA IPADILA NISA ME ASUCHI GANDA THAMAYI SUWANDA KIYANNE KIYALA HITHAGENA INNE …….MEKA AYETH PIN KETHAK KARANNA ONA KIYALA OHELA DANNE NEHE …….>OHELATA EHEMA HITHENNETH NEHE ……AYI MEHEMA PATHANNE KIYALA AHANNETH NEHE KIYAPU MINIHATA HENA ILLA ILLA THAWATH MADA GOHORU PAW KETHATA AWADANAWA……….DAWASAKATA STHRI DUSHANA LAMA APACHARA KIYAK WENAWADA, APARADA MANKOLLA KIYAK WENAWADA…….WANCHA DUSHANA KOCHCHARADA………DUK WINDINA EDA WELA NATHI MINISSU KOPAMANADA …..UBALAGE AS KAN AKRIYA WELADA

  5. රංජිත් විජේසිංහ says:

    රටේ සිටිය හොඳම ගායකයෙක් දේශපාලනය හෝ ඔහුගේ මතය පිළිබඳව කතා කිරීම වැදගත් නොවේ. ඔහුට නිවන් සුව ලැබේවා.

  6. Sunil Perera says:

    Ohuge Nikmayama sheshthrayatama wisala adupaduwak wei. RIP

  7. රටවැසි says:

    කොරෝනා , පන්න පන්නා දඬුවම් කරනවා වගෙයි පේන්නේ . සනීපයි වගේ පෙන්නලා මරා දානවා . පරෙස්සං වෙයල්ලා !

  8. Roshan says:

    රට ජාතියට නිගා කරපු වල් පරයෙක්. කොරෝනා කියන්නේ ඇත්තටම ලංකාවට ආශිර්වාදයක්…..

    • Appuwa says:

      තොට අදම හෙන ගහනව

      • LOL says:

        ඌට හෙන ගසිම කෙසෙ වෙතත් ඔය ගහල තියෙන්නෙ .බොලාගෙ මහ පොන්නයාත් ,අර කොටි වාහිනියෙ මහ එකාත් ගියානෙද ?දන් රාජිත

  9. කොරෝනා යනු හුදෙක් ව්යිරසයක්ම නොවේ. කොරෝනාව ලෝකයට එවුවේ මේ ලෝකය පාලනය කරන දෙවිවරුන් විසිනි. මේ එයට හොදම උදාහරණයක්. අනෙක මංගල සමරවීර. මේ ආගමට, ජාතියට හා රටේ පැවතෙන සංස්කෘතියට ගරහපු තවත් නර පනුවෙකි. මොහු ගෙන් ලෝකයාට හා සමාජයට ඇති වැදගත් හා අවැදගත් කම දෙවියන් විසින් තීරණය කර ඇත. අපදන්නා හැටියට නම් මේ පුද්ගලයා ලෝකයාට අවැදගත් හා රට ජාතියට සේම බුදුදහමටද ගැරහූ පාපතරයෙකි. ස්වභාව ධර්මය විසින් දඩුවම් දී ඇත. මෙය අනෙකුත් සියලු දෙනාටම හොද පුර්වාධර්ශයකි. මොන්ගල සමරවීරගේ ගුරුතුමියත් ප්‍රවේශම් වීම හොදයි.

    • සාමා says:

      එතකොට රට ජාතියට ආදරේ ඇමෙරිකා පුරවැසියන්වන ස’ල විතරද.

      • Hasith says:

        චන්ඩ්‍රිකා වගෙම රටට වින කරපු ,කරන අනික් එකා රාජිත සෙනාරත්න ඉලන්ගට ඉන්නෙ උන් දෙන්නා රාජිතනම් අනිවාර්‍යෙන් යන්න ඔනා එකෙක්

      • ඇමෙරිකාවේ ඩොලර් කන NGO කාක්කෝ හොදයි නේද බන්. ඇමෙරිකන් පුරවැසියෝ තමයි ප්‍රශ්නේ නේද. කොහොමද අයර්ලන්තේ එහෙම පුරවැසියෙක්නම්.

      • ලපයා says:

        උබ ගොන්ජාගේ ගෝපයියෙක් බව පෙන්නන්නේ නැතුව හිට පං

  10. රුක්ෂාන් සිල්වා says:

    මේ දවස් වල කවුරුත් හිතන් නැති විදියට ගොඩක් අය අපෙන් සමු ගන්නවා කොරෝනා මාරාන්තිකයි පරිස්සම් වෙයල්ලාග විශේෂයෙන් ගෙදර ඉන්න අම්මා තාත්තා. එතුමාට නිවන් සුව ලැබේවා.

Main News