කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

September 6, 2021 at 7:44 am | lanka C news
කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උග‍්‍ර වීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඔහු මියයන විට 68 වැනි වියේ පසු විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතව ඇත.

87,035 views

111 Comments to “කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..”

  1. කොරෝනා ව්‍යාපාරය says:

    කොරෝනා ව්‍යාපාරිකයන් නිසා අනික් සියලු ව්‍යාපාරිකයන් හාන්සි වෙන බව නොතේරේද?

    කොරෝනා ව්‍යාපාරයට එරෙහි වෙමු…!

    • LalithM says:

      සුනිල් අවසන් වරට සහබාගී උන සාකච්චාවේදී අහනවා රිශාඩ්ගේ නිවසේ දැරියක් දූශණය වී පිලිස්සී මිය යාම සම්බන්ද ඔබේ අදහස මොකක්ද කියල එවිට ඔහු කියන්නේ මේක හොද දෙයක් නොවේ. ඔයවගේ දේවල් රිශාඩ්ගේ ගෙදර නොවේ තව බොහෝ තැන්වල සිදු වෙනවා රිශාඩ් මුස්ලිම් භක්තිකයෙක් නිසා ගොඩක් දෙනෙක් විරෝධය දක් වනවා ඔන්න සුනිල්.

    • කුඹුක්කණ් says:

      තවත් වැක්සීන් බිල්ලක්.

      රට සංස්කෘතිය ගැන සෘණාත්මක අදහස් සමාජ ගත කරමින් යම් මානසික මෙහෙයුමක් සිදුකිරීම සඳහා භාවිතා කරන ලද පුද්ගලයෙකි. මොහු මිය යෑම පිලිබඳ විශේෂ දුකක් නැතත්, මොහුට අමතරව රටේ අහිංසක පුරවැසීයන් කීයක් මේ වැක්සීන් මාෆියාවට බිලි පූජා තැබිය යුතුද ?

      වහාම මහාපරිමාන මිථ්‍යා එන්නත්කරණය නවතා දමව්, තව බිලි කීයක් ඕනෙද ඕක නවත්තන්න.

      • ලපයා says:

        උබ මම කියනකොට පෙළපාලි උද්ඝෝෂණ කරපං .කොවිඩ් බෝකරල රටම කාපන් තෝ වගේ මීහරක් තව අවශ්‍යයි

  2. Chathura Gunarathna says:

    Obata Niwan suwa labewa.meh penawa neda ? korona kiyanne nikan hembirisawak kiyala hithanna epa parissam weyalla.

  3. makalister says:

    මේ අර ප්‍රසංග වලට ගියාම රාජපක්ෂ වචනෙ කියල නෝන්ජලයක් දැම්මෙ නැත්නම් කට කහන පොර නේද? පස්සෙ ප්‍රේක්ෂයකගෙන්ම ගුටිත් කෑවෙ. අර රෝයල් එකේ සුද්දියො ජංගි පිටින් ස්ටේජ් එකේ නටවන්න සිංදු කියන ගමන් ප්‍රසිද්දියේ ජැක් ගහපු හාදයා නේද? අමරදේවට නොදාපු මරණ දැන්වීම අද උදේම බීබීසී එකෙන් ලෝකෙටම දෙන්නෙ ආගම හා දේශපාලනය නිසාමයි. මොනා උනත් ලාංකිකයන්ගෙ හිතේ රැඳෙන ගී රැල්ලක් කරපු මිනිහෙක්. තමන්ගෙ මූලධර්මවාදී සහ පදනමක් නැති දේශපාලන අදහස් කරපින්නාගත් නිසා ලැබිය යුතු පිලිගැනීම අඩුකරගත්තා. මෙව්වට චීවරධාරී මුදලාලිලාට ඇඟිල්ල දික් කරගෙන ආගම්වලට ගරහන එවුන් අමු මෝඩයෝ. බුදු දහම පරම සත්‍යයයි. 2020 සිට සියලු දෙවියන් නිවාඩු ගොස් ඇත. කොළඹ මහ රෝහලට ගියා නම් ඔයිට වැඩිය චාන්ස් එකක් තියෙනවා. පොඩි නරක වැඩ තිබුනත් ලොකු සේවයක් කරා. මොනා උනත් සුනිල් පෙරේරට නිවන් සුව පතමු.

    • hici hici Sir says:

      Rajapasalata gahapu ekama athi Sunilta swargayata yanna. Rajapasa hodapu ewun okkoma yanne apayata.

    • Karma says:

      hama agamakama aya marenawa bro welawa awahama. ekai parama sathya. Jeewathwa inna kale irisiyawa krodaya wairaya nathiwa yahapathin jeewithaya gathakarapalla. echcharai yanakota geniyanna thiyenne. Obatada matada maranaya urumai kawadahari

    • Silva says:

      පරම සත්‍යය කියන්නෙ මොකද්ද? 😀

    • LOL says:

      අනෙද කියන්නෙ මුගෙ බෞද්දයො එක්ක තිබුනෙ ලොකු තරහක් නුගත් කමයි ප්‍රසිද්ඩියයි එකතු උනාම විනාශය එතන කියන එකට හොන්ද උදාහරනයක් මෙකා. අවරගනයෙ සන්ගිතය මගින් රටෙ නරුම පන්තියක් සකස්කරන්න විශාල දායකත්වයක් ලබ්ල දුන්නු මොහු එවගෙම නරුම පුත්‍රයෙකුත් බිහි කලා තමුන්ග පවු නිසාම දරිවිය අයාලෙ ගියා නමුත් මෙ සින්හල සන්ස්කෘතියට මෙකා පුඩුම විදියට වෛර කලා අන්තිමෙ අරපොන්න මන්ගලයාට අත්වු ඉරනමම ලබුනා .නිකන් බොරුවට නිවන් සෙප ලබෙවා කිව්වාට ලබෙන්නෙ නෙ පෙරෙතයෙක් ,පනුවෙක් නොවි මනුස්ස භාවයක ඉපදෙන විට බුද්දිමත් මනුස්සයෙක් වෙවා කියල පතනව අප්‍රියජනක මිනිසෙකු නොවි

      • Silva says:

        උබට සිංහලෙන් හරියට ටයිප් කරගන්නත් බෑ. රාජපක්ෂ වහලා වෛරයෙන් පුපුරනව. 😀

    • MM says:

      අන්තිම කාලේ ජෙප්පොන්ට එකතු උනා

  4. Sagarika Alvis says:

    RIP

  5. Ajith says:

    A creative person who introduced new retham to the Sri Lankan Music. The unacceptable or controversial things he did is a result of our poor political culture and his unmatured attitudes.
    Any way a remarkable Character in his profession. Very Good comparing to most of 225.

  6. Catseye says:

    සුනිල් පෙරේරාට මේ සිදු උනේ මේ ලෝකය මවන ලද සර්වබලධාරී දෙවියන් වහන්සේට එරෙහිවී කන්‍යවිවෝ පිටු පස හබා යාම. දෙවියන් වහන්සේට සියල්ල කල හැකියි .

    • ළිහිණි says:

      Catseye–ඉස්ලාම් ජාතිකයින් ”අල්ලාහ්” කියන්නෙත් දෙවියන්වහන්සේටමයි ..ඒවායේ සමහර වෙනස්කම් තිබුනත් මුස්ලිම් ,ක්‍රිස්තියානි ආගම 2ම බයිබලේ අදහන්නේ ….දෙවියන්වහන්සේ සුනිල්ව මැව්වේ කුමක් නිසාද ? දෙවියන්වහන්සේ මිනි මරුවෙක්ද ? තමන්ට අවශ්‍ය ලෙස මිනිස්සු මවලා ,ඔවුන්ව නැවත නැති කිරීම හරිද ?සුනිල් ජිවත්ව සිටියදී තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීමේ ශක්තියක් දෙවියන්වහන්සේට තිබුනේ නැද්ද ?
      පාස්කු බෝම්බය දවසේ දෙවියන්වහන්සේ සිටියේ කොහෙද ? දෙවියන්ට pray කරපු මිනිස්සු ආරක්ෂා නොකළේ මන්ද ?මෝඩ අදහස් ප්‍රකාශ කරන්න එපා

      • catseye says:

        ළිහිණි …ඔය කොමෙන්ට් කරලා තියෙන්නේ මම නෙමෙයි …. වෙනඅයගේ උප්පැන්න වලින් පෙනී සිටින අවජාතකයෙක් …..අද සිට මම වෙන නමක් භාවිත කරන අතර මේ අවජාතකය catseye නමින් ලිව්වොත් ඔහු අවජාතකයෙක් බව ඒ සැම විටම දන්වා සිටිමි……..ඇඩ්මින් මේ ගැන පියවරක් ගන්නා මෙන් ඉල්ලමි

  7. ක්‍රිමිනල් says:

    තවත්ෆයිසර් බිල්ලක්

  8. Thilak says:

    සුනිල් තමන්ගේ ආගමේ තියෙන මිත්‍යාවන් පවා විවේචනය කරපු කෙනෙක්. හුඟ දෙනෙක් දන්නෙ නෑ ඒ ගැන.

  9. nim says:

    සුබ ගමන් යාළුවා . ස්තුතියි අප පිනෙව්වාට

  10. Chamila says:

    Honda manussayek. Niwan suwa labewa..!

Main News