කොරෝනා වැළදුනු පලමු ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනාම සුව වේ..

March 18, 2020 at 10:00 am | lanka C news
කොරෝනා වැළදුනු පලමු ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනාම සුව වේ..

කොරෝනා ආසාදිත වූ දෙවන ශ්‍රී ලාංකිකයා ද සුව වී සිටින බවත් ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

මේ වන විට රජය විසින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු පැවසීය.

මෙරටින් හමු වූ පළමු වැනි කොරෝනා ආසාදන ශ්‍රී ලංකිකයා ද සුවය ලබා ඇති බව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

208 views

9 Comments to “කොරෝනා වැළදුනු පලමු ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනාම සුව වේ..”

  1. tra says:

    apawitjhata enda kiyanda kiss ekak denda

  2. praba says:

    බුදු සරණයි ශ්‍රී ලංකාවේ සියලු ජනතාව සුවපත්වේවා. කිසිම ලාංකිකයෙකු මෙම රෝගය හේතුවෙන් මරණයට පත් නොවේවායි පතමි.

  3. Sam P says:

    Gota apu dawase idan me rata ta hena gahanawa. kalakanni kama

  4. Tudor says:

    කොරෝනා හොද වෙන්න පරිප්පුයි සැමනුයි එකට අනල කමු

    • 18 කනුව says:

      ඔබේ අං දෙකත් කොළ හෝ රතුපාට ආලේපකර හොඳින් ඔපදමා ගන්න.

    • නැහැ පරිප්පුයි සැමනුයි අනල උබගෙ පස්සට ඔබන්න ඕනෙ.

  5. හැකහැක says:

    ඉතිරි අයද ඉදිරි දින කීපය තුල සුවවීමට නියමිතයි…ඉන්පසු 2/3 සටන ඇරඹේ.

  6. sanjeewa says:

    ape rate kisima kenek covid 19 walin marenne ne. eka mama saksudak se dannawa. habai loko munissu corona walin 100,000 kata wada meranawa. eka thamai mage anawakiya. ewagema mama kiyanna one me rogeta ona tharam ape rate beheth thiyenawa. oka samanya virus ekak. ape rate hela wedakam hodata danna weda mathwaru 4 denek innawa. e aya langa beheth mekata thiyanawa. e ayata idiriyata enna denna.

  7. Aurora says:

    කොරෝනා පිළිබඳව අනියත බියක් ඇතිකර ගත යුතු නැතිවාක් මෙන්ම එය නොසලකා හැරිය යුතුද නොවේ. අපේ පාරම්පරික කොත්තමල්ලි තම්බා බීමෙන් ප්‍රතිශක්තිය වැඩිකරගත හැකිය. හොඳින් හුස්මක් ඇද තත්පර 30 කට වඩා කාලයක් හුස්ම අල්ලන් ඉන්න පුලුවන්ද ඔබම පරීක්ෂාකර ගන්න. එහි අර්ථය පෙනහළුවල උපරිම ධාරිතාවය පවතීද? පෙනහළුවල යම් තරලයක් පිරී තිබේද යන්නයි. යම් තරලයක් පිරී තිබේනම් ඔබට තත්පර 30 හුස්ම අල්ලන් ඉන්න නොහැකිනිසා වහාම කොත්තමල්ලි බොන්න පටන්ගන්න. නැතිනම් දේශීය හෝ වෙනත් වෛද්‍යවරයකු හමුවන්න.

Main News