කොරෝනා විකෘති ප‍්‍රභේද 05ක් ලංකාවේදැයි සැක.. වහා පරීක්‍ෂණ අරඹයි…

April 24, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා විකෘති ප‍්‍රභේද 05ක් ලංකාවේදැයි සැක.. වහා පරීක්‍ෂණ අරඹයි…

ලෝකයේ විවිධ රටවලින් වාර්තා වී ඇති විකෘතිය කොරෝනා ප්‍රභේදයන් 05ක් ශ්‍රී ලංකාවේ පැතිරෙමින් ඇත්දැයි සොයා පරීක්ෂණ ආරම්භ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය.

එම ප‍්‍රභේද හඳුනා ගැනීමට විශේෂ උපකරණ ගෙන්වීම සඳහා ඇනවුම් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ ය.

ලෝකය පුරා දැනට පවතින කොරෝනා විකෘති ප්‍රභේදයන් හඳුනා ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණ බව ඔහු සඳහන් කළේය.

මෙම පරීක්ෂණ එළඹෙන අඟහරුවාදා දින වෙනවිට ආරම්භ කරන බවත් අනෙක් පරීක්ෂණයට වඩා රුපියල් 500 ක පමණ මුදලක් මේ සඳහා අමතරව වන බවත් ඔහු පැවසීය.

21,008 views

5 Comments to “කොරෝනා විකෘති ප‍්‍රභේද 05ක් ලංකාවේදැයි සැක.. වහා පරීක්‍ෂණ අරඹයි…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    කොරෝනා කියල දෙයක් නෑ.
    කොරෝනා කියන්නෙ සෙලවෙන මණසට.
    අපට මැයි පෙලපාලි තියන්න අවශ්‍යයි.

    • sunimal says:

      අංගොඩ පිස්සෙක් මෙන්න comment කරලා …අසව් අසව්

  2. " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

    ආයෙම අල පරිප්පු සැමන් මිල අඩුකරන්නෙ කවදාද ?

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඔය බොරු උපකරණ ගෙන්වන්ට එපා මහැදුරු නලීන් ද සිල්ලාගෙන් උපදෙස් ගන්ට උන්දෑ මියැන්මාර් හමුදාවට බයේ සුලුදිය පහ වීම නිසා ධූරයෙන් පහ වීම නිසා දැන් ආයි ලන්කාවෙ ගෝලබාලයන්ට බටහිර විද්‍යාවේ ආදීනව දෙසනව .බටහිර විද්‍යාව අපට මොටද කොරෝනා නසන්න අපි දේව මණ්ඩල වල සපෝට් එක ගමු.දෙවෙනි රැල්ලෙදි අපි කාලිගෙ සපෝට් එක ගත්ත රාවණාත් හෙලුප් කලා.ගෝට සර්ට බලේට එන්න කැළණි නාග රාජයා හෙලුප් කලා.ඉතින් තුන් වෙනි රැල්ලටත් අපි ඔය තිස්තුතුනකෝටියෙන් එක්කෙනෙක් දෙන්නෙක් සපෝට් කර ගම්මු අර ආසිරි වනිගරත්න ගණ දෙයියොන්ගෙ සපෝට් එක ගන්න ක්ලාස් තියනව අපට පුලුවන් ධම්මික බාස් ඒලියන්ත වගේ උන්දැවත් සපෝට් එකට ගන්න කොම්බු චැනලෙ මේ සියලු ඇන්දීම් ලස්සනට කරාවි.

    • ගිරවා says:

      මැයි දිනේදී දේශපාලකයෝ ජනතාව අන්දනවා ,,මෝඩයෝ ඒවා ඇදගෙන බත් කන මීහරක් පාර්ලිමේන්තුවට යවනවා ..ඒක තමයි මෙතෙක් කල් සිදු කලේ covid 19 මුළු රටටම ව්‍යාප්ති කරන්න අවශ්‍ය නම් මැයි දිනේට එක්වී දේශපාලුවන්ගේ ගොන් කථා අහපල්ලා

Main News