කොරෝනා වේගයෙන් වැඩිවන දකුණු කොරියාවේ සිට මෙරටට ලාංකිකයන් පැමිණීම වේගයෙන් ඉහල යයි..

March 1, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා වේගයෙන් වැඩිවන දකුණු කොරියාවේ සිට මෙරටට ලාංකිකයන් පැමිණීම වේගයෙන් ඉහල යයි..

කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින දකුණු කොරියාවේ සිට ගුවන් මගීන් ශ්‍රීලංකාව වෙත පැමිණීම ඉහළ ගොස් ඇත.

දකුණු කොරියාවේ සිට එසේ පැමිණෙන මගීන් කටුනායක ගුවන්තොටුපොළේ දී පරික්ෂාවට ලක් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

අද දින මෙරටට දකුණු කොරියාවේ සිට පැමිණි ගුවන් යානයේ මගීන් 182 සිට ඇති අතර ඉන් දෙදෙනකු උණ රෝගී තත්ත්වයක් තිබුණ හෙයින් මීගමුව රෝහලට ඇතුළු කැර තිබේ.

94 views

8 Comments to “කොරෝනා වේගයෙන් වැඩිවන දකුණු කොරියාවේ සිට මෙරටට ලාංකිකයන් පැමිණීම වේගයෙන් ඉහල යයි..”

  1. Dp says:

    I think this is bad pratice. Fever will be known only after about 10 days. There will be more infected who will spread this in no time.considering the cost and trouble we will go to treat the infected, it s worthy investment to quarantine all coming from infected areas.

  2. Saman says:

    දියතලාවෙ යවමු හ හා
    8 pass එවුන් දාමු

    • Dp says:

      Saman….. එ් 8 පාස් උන් අත් පා, ජීවිත පූජා කරපු නිසා තමයි උඹලා අපි අද ජීවත් වෙන්නෙ. එ් කැපකිරීමට සමච්චල් කරන උඹ පරයෙක්.

      • Boo says:

        Dp , ඔබ කියන දේ ඔය වගේ නූගත් මෝඩයෙකුට තේරෙයිද මන්දා.

        8 වත් පාස් නැති එකෙක් 8 පාස් එවුන්ට අපහාස කිරීම උගේම මෝඩකම ලෝකෙට පෙන්වීමක්.

        යුද්දේ කාලේ ඇඳන් යට හැංගිලා සරමේ චූ ගිය උන් දැන් Keyboard වීරයෝ වෙලා.

      • රටවැසි says:

        අනේද කියන්නෙ .

  3. ජනතාව පොරකකා දුවගෙන යන ලොව වටිනා රටවල් එක මොහොතින් ,ගියාටත් වැඩි වේගෙකින් ආපසු පන දුවගෙන ආ යුතු තත්වයට
    පත්වන ආකාරය පුදුම සහගතය.
    මීට වසර 5කට පමණ ඉහතදී ඇතිවූ විසල් සුනාමියක් හා බුමි කම්පා නිසා පරමාණුක බලාගාර විනාස වී විකිරනසීලී තත්වයට පත්වීමෙන් මේ ආකාරයට
    ජපානයේ නම්බුකාර වටිනාකමද සුන් වී ගියේය.
    මෙසේ ලොවටම මනාව පසක් වන්නේ බුදු රදුන්ගේ නිර්මල ,මහා ධර්මස්කන්ධයේ සත්‍යතාවයයි!
    ලොව විනාසය කරා ගමන් අරබා ඇත. මේ මහා බධ්රකල්පයට තව පහළවීමට ඇත්තේ එක් බුදුවරයෙකු පමණි.
    ඉන්පසු කල්ප විනාසය සිදුවනු ඇත.
    ධාර්මික පුද්ගලයින් පමණක් , නව ලොවක් බිහිවන තුරු ආබස්සර දෙව් ලොව උප්පත්තිය ලබා ගනු ඇත.

  4. Corona says:

    Oareeksha karala gedara yawala hariyanne naha. Dan කොරියාව, ඉතාලිය, චීනය serqmagena ayawa aniwaryen 14 day wen karala thiyanna one. Ehema nokarapu nisa thamai digatama meka parhirenne.