කොරෝනා වේගවත් වෙයි… කටුනායක ගාමන්ට් දෙකක් වහන්න යෝජනා වේ..
October 16, 2020 at 10:31 pm | lanka C news
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය ඇමතිවරියගේ අවධානයට යොමු කළ බොහෝ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කරයි.
එම කර්මාන්ත ශාලාවන්හි කොරෝනා වෛරසය පැතිරෙන සීඝ්‍රතාවය අනුව තත්වය පාලනය කිරීම මෙම යෝජනාව ඉදිරිපත් කළේ යැයි ඔහු පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයයෙන් අද දිනයේ කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයෙන් සමස්ථ ආසාදිතයන් 1483 සොයාගෙන තිබේ.
ඕනම අන්තවාදියකුට මේ දිනවල පවතින කොරෝනා වසංගතයට මුවාවෙලා අන්තවාදයේ දෙවන රැල්ල ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මේ සුළු සිදුවීම් කියලා හෑල්ලූවට නොගෙන විධිමත් පරීක්ෂණ පවත්වලා රටට අගතිදායී තත්ත්වයක් ඇතිවෙලා තියනවා නම් ඊට අවශ්‍ය පියවර ගන්න…!
රජයේ කිසිම අනුමැතිව නැතිව මොනරාගල පැත්තේ “බණ්ඩාර දෙයියො” කියන කෙනෙක් කෙල්ලෙක්ව දාලා “වෙල්ලස්ස ටීවී-ප්‍රවෘර්ති” “Wellassa TV News Headline ” කියල එකක් හදාගෙන ඒකෙන් සජීවීව ප්‍රවෘර්ති ප්රකාශනයක් කරනවා උදේට…ඩුබායි කුවේට් ඉන්න අය ඒව බලනවා සජීවීව…3000කට වැඩිය… වැරදිලා හරි බොරුවක් ප්‍රකාශ කලොත් රටේම සුනාමියක් වෙයි…! 😨😨😡😡 මේ ගැන සොයා බලන්න…
Dr. Silva busy doing media shows.