කොරෝනා වෛරසයට එරෙහි ඖෂධ සොයාගත්තා..- චීනය කියයි..

January 28, 2020 at 9:20 am | lanka C news
කොරෝනා වෛරසයට එරෙහි ඖෂධ සොයාගත්තා..- චීනය කියයි..

චීනය මූලික කරගෙන පැතිරි යන කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගත් බව චීන මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රතිජීවකයට කොරෝනා වෛරසයට එරෙහිව ක‍්‍රියාත්මක වන බව වාර්තාවන්හි සඳහන්ය.

මේ අතර චීනය තුල වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිතව් 4000 ඉක්මවා ඇති බව ද එම මාධ්‍ය වාර්තා කියා සිටී.

111,000 Viewers

10 Comments to “කොරෝනා වෛරසයට එරෙහි ඖෂධ සොයාගත්තා..- චීනය කියයි..”

  1. georgia guidestone says:

    ඇමරිකාවේ georgia guidestone (සෙල්ලිපියේ) ලෝක ජනගහනය දැන් තියෙන මට්ටමේ සිට 10% දක්වා අඩු කරන්න ඕන කියල සදහන්. තව ගොඩක් ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් ජන ගහණ පාලනයට තියෙන හොදම විසදුම වෛරස් වැනි රෝග කාරක කියල ලිපි පවා ලියල තියෙනව. මේක ඇමරිකාවේ වැඩක් කියනව නෙමෙයි මේ තියෙන්නෙ ජෝජියා සෙල්ලිපිය හා ජනගහණ පාලනය පිළිබද ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් කියන ලද කරුණු සහිත ලිපියක්. https://i.redd.it/pqfz211d7fd41.jpg

    • Jehan says:

      Very true. Some scientists back in 50s proposed that the poor nation’s using world resourses is a waste and therefore best thing is to reduce the population in poor countries. Some scientists even went to extent of mass poisoning via water etc. Now any details about that proposal cannot be found in the net please publish it if you have.

    • coincidence says:

      2019 ඔක්තෝම්බර් මාසයේදී වසංගතයක් ගැන B ගේට්ස් අනතුරු ඇඟවීය.
      ඔහු කොරෝනා වයිරස් භාවිතා කරමින් අනුකරණයක් නිර්මාණය කළේය.
      මාස හතරකට පසු එවැන්නක් සිදුව තිබේ.අහම්බයක්ද?

  2. Jayz says:

    If this news true. This will be the best relief of this year.

  3. කොන්ඩෙ බැදපු චීන්නු says:

    වැඩේ හරි. දැන් චීනයට පුළුවන් මෙම එන්නත විදේශයන්ට විකුණන්න. එකක් ඩොලර් 5,000 යි.
    කොහොමද චීනයේ ටිකිරි මොලේ?

  4. Saman says:

    බොරු දාන්න එපා.

  5. BMD says:

    Prathijeewaka=antibiotics. Antibiotic denne bacterial infections walata. Virus walata antibiotic na neda?

  6. Gotaimbara says:

    It is possible that this virus is the work of CIA. Aids virus is also produced in a laboratary and then transfered to humans starting in Africa.
    America will start an illness, kill a few millions and then their pharmasutical companies will make a lot of money finding a cure for the illness.

  7. Power says:

    මේ තියෙන්නෙ වීඩියෝ එක – කොරෝනා බෝවීම වලකන චීන ප්‍රතිකාරයක් සාර්ථකයි – https://youtu.be/3XsR5JRzMT4

    අපේ රටේ ආයුර්වේද වෛද්‍යතුමෙක් කොරෝනා වෛරසය ගැන කියන කතාවත් අහලා බලන්න. – https://youtu.be/h9A-4l172wc

Main News