කොරෝනා වෛරසයට බයවෙන්න එපා.. එය දරුණු එකක් නොවෙයි.. මාධ්‍ය විසින් ලොකු කර පෙන්වනවා..

January 28, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා වෛරසයට බයවෙන්න එපා.. එය දරුණු එකක් නොවෙයි.. මාධ්‍ය විසින් ලොකු කර පෙන්වනවා..

චීනය මූලික කරගෙන පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසයට බිය විය යුතු නැති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර, ලංකා සමසමාජ පක්ෂයේ මහලේකම් තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

මෙම වෛරසය කලින් ඇති වූ වෛරස තත්ත්වයන්ට අනුව බලන විට බරපතළ එකක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

චීන ජනගහනයෙන් 5%කටවත් මෙම වෛරසය වැලදී නොමැති තත්වයක් තුළ මාධ්‍ය විසින් මෙය ඕනෑවට වඩා කතා කිරීම ද නුසුදුසු බව මහාචාර්යවරයා සඳහන් කළේය.

2003 වසරේ ලෝකය පුරා වෛරසයෙන් විශාල පිරිසක් මිය ගිය බවත් මෙම වෛරසය එතරම් විනාශකාරී එකක් නොවන බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

227 views

48 Comments to “කොරෝනා වෛරසයට බයවෙන්න එපා.. එය දරුණු එකක් නොවෙයි.. මාධ්‍ය විසින් ලොකු කර පෙන්වනවා..”

  1. Upul says:

    What sort of advice is this stupid idiot giving the public? Have you ever heard of the saying: “Prevention is better than the cure”? I do not think this country will ever progress with these types of people at the top?

  2. S.Ranathunga says:

    5% of Chinese population is around 65 Million. According to this person ( said to be a Professor ) until China suffers with 65 Million infectious persons not to consider this spread of virus as a serious threat.

    Please re-check his Professorship.

  3. Gotaimbara says:

    I agree. When something is Chinese or Russian based, it become Big News in the Western press. West never talk about gun deaths or drug abuse deaths which are at epidemic levels in America.

  4. aniwa says:

    Unfortunately its our lovely media in Sri Lanka.
    Also our people are so gullible and they are generally get so excited when hearing a news like this so can’t blame the media alone. Sinhala us love to react to something without even finding out the real situation. Now everyone will have a go at me and my family, that’s also very common with our own people.
    Anyway theruwan saranai to all.

  5. Rider says:

    මේකේ කමෙන්ට් දැක්කම තේරෙන්නේ , සෝෂල් මීඩියා කී බෝඩ් වීරයෝ මොන තරම් බොලඳද කියල. MRI එකේ ඩිරෙක්ට වෙලා හිටපු ප්‍රොෆෙස තිස්ස විතාරණ කියන වයිරස විද්‍යාව ගැන විශාරදයට වඩා මුන් දන්නවා ..

  6. කැලුම් says:

    බොරු පොශ් පොරක් වෙන්න මෙ මිනිහට බනිනව එ මිනිහ කිවුවෙ අනවශ්‍ය කලබල එප කියල විතරයි

Main News